Article image20151003 2

ශුභ නැකතින් දරුවාට ඉ`දුල් කටගෑම ,මංගල හිස කෙස් කැපීම, අකුරු කියවීම ආදි කටයුතු ස`දහා ශුභ නැකත් ෙවිලාවන් යොදා ගැනීම අතීතයේ සිටම අප සංස්කෘතියත් සම`ග බැදී පවතින්නකි.නියමිත වයස් සීමාවන්හීදි කලයුතු කටයුත්ත වෙනුවෙන් උදාවන වන ශුභ මොහොතක් ජ්‍යොතීර්ෙවිදියෙකු හමුව විමසා නියමිත ශුභ මොහොතින් දරුවා ගේ මුල්ම කටයුතු කිරිමෙන් යහපත සැලසෙන අතර යමි දෝෂයක්් ෙවිනමි එයින්ද සහනයක්ම නිතතින් හිමි වනු ඇති.්.එසේම ශුභ නැකතක් පිලිබ`දව විමසිෙමිදි අදාල කටයුත්ත ස`දහා යමි අයහපත් බවක් යෙදේ නමි ඒ ස`දහා කලයුතු යමි වත් පිලිවෙත්ද ජ්‍යොතීර්ෙවිදියා මබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

කෙසේ හෝ ඉහත ස`දහන් දරුවාගේ කටයුතු ස`දහා වන ශුභ නැකත් තෝරා ඒ ස`දහා වන චාරිත‍්‍ර ආදිය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට යමි යමි වෙනස් කමි යෙදුනද මෙහිදි ස`දහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව තුල බහුලවම භාවිතයට ගැනෙන වඩාත්ම ප‍්‍රයෝගික නැකත් චාරිත‍්‍ර ෙවි.

පහත චාරිත‍්‍ර නැකත් සම`ග භාවිතා කර දරුවා කෙරෙහි වු අශුභ ම`ගහැර ශුභපල අවදි කර ගත හැකි බව සැලකිල්ලට ගත යුතුය.

ප‍්‍රථම හිසකෙස් කැපීම දෙපාර්ෂවයටම බහ තෝරන වියට ප‍්‍රථම සිදුකල යුතු බව ස`දහන් ෙවි.

වෘෂභ ,මිතුන ,කටක ,සිංහ ,කන්‍යා,තුලා ,ධනු ,මීන  රාශි උදාවන අස්විද ,මුවසිරස,පුනාවස,පුෂ ,හත,සිත,සුවණ,දෙනට,රේවතී යන නැතක් යෙදෙන ශුභ මෙහොතක් මේ ස`දහා යොදා ගන ලබයි.


නමුත් ගැහැණු දරුවන්ට මවගේ උපන් නැකතද පිරිමි දරුවන්ට පියගේ ජන්ම නැකතද අශුභ වශයෙන් සැලකෙන අතර හිස කෙස් කැපීමට ශුභ නැකත් තෝරා ගැනීමට යාෙමිදි මව ගේ හෝ පියාගේ අදාල වන ජන්ම පත‍්‍රයද රැුගෙන යාම යහපති.එසේ නොමැති නමි පියා ගේ හෝ මවගේ උපන් ෙවිලාවන්ද සැහෙනු ඇත.

පිරිසිදු නැවුමි භාජනයකට පිරිසිදු ජලය දමා එයට සුදු ස`දුන් කුඩු ස්වල්පයක්ද ,සමන් පිචිව මල් තුනක්ද දමා තුණුරුවන් වදින ස්ථානයෙහි තබන්න.නැකත් වෙලාවට වනාඩි දහයකට පමණ පෙර මල් ,පහන් ,සුවද පුජාකර තෙරුවන් නැමද විෂ්ණු ,කතරගම,සුමන සමන් ,පත්තිනි,ගමිබාර ආදි සියලූ දෙවියන්ට පින්ි අනුමෝදනා කර තෙරුවන් සරණිනින් සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් දරුවාට නිරෝගි බව හිමි ෙවිවා,රූප සමිපතිතිය ලැෙබිවා, යහපතක්ම ෙවිවා යනු අධිෂ්ඨානයෙන් යුතුව  ජල බදුන අතට ගෙන ඉතිපිසෝ ගථාවෙන් සත් වරක් මතුරා ඉන් ජලය ස්වල්පයක් ගෙන දරවාගේ හිස් මුදුනේ ගා නියමිත නැකතට නියමිත දිශාව  බලා කෙස් ස්වල්පයක් කපීම සුදසුයි.අනතුරු සුදුසු පරිදි හිස කෙස් කපා ගන්න.

වෙනත් ආගමි භක්තිකයෝ තමන්ගේ ආගම සිහිකර ස`දහන් කරන ආකාරයට කටයුතු කිරිම ශුභයි.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක - Auspicious Time - නැකැත් හා ශූභ මුහුර්ථ - $12USD

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles