Article image20151003ශුභ නැකතින් දරුවාට ඉ`දුල් කටගෑම ,මංගල හිස කෙස් කැපීම, අකුරු කියවීම ආදි කටයුතු ස`දහා ශුභ නැකත් ෙවිලාවන් යොදා ගැනීම අතීතයේ සිටම අප සංස්කෘතියත් සම`ග බැදී පවතින්නකි.නියමිත වයස් සීමාවන්හීදි කලයුතු කටයුත්ත වෙනුවෙන් උදාවන වන ශුභ මොහොතක් ජ්‍යොතීර්ෙවිදියෙකු හමුව විමසා නියමිත ශුභ මොහොතින් දරුවා ගේ මුල්ම කටයුතු කිරිමෙන් යහපත සැලසෙන අතර යමි දෝෂයක්් ෙවිනමි එයින්ද සහනයක්ම නිතතින් හිමි වනු ඇති.්.එසේම ශුභ නැකතක් පිලිබ`දව විමසිෙමිදි අදාල කටයුත්ත ස`දහා යමි අයහපත් බවක් යෙදේ නමි ඒ ස`දහා කලයුතු යමි වත් පිලිවෙත්ද ජ්‍යොතීර්ෙවිදියා මබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.



කෙසේ හෝ ඉහත ස`දහන් දරුවාගේ කටයුතු ස`දහා වන ශුභ නැකත් තෝරා ඒ ස`දහා වන චාරිත‍්‍ර ආදිය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට යමි යමි වෙනස් කමි යෙදුනද මෙහිදි ස`දහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව තුල බහුලවම භාවිතයට ගැනෙන වඩාත්ම ප‍්‍රයෝගික නැකත් චාරිත‍්‍ර ෙවි.

පහත චාරිත‍්‍ර නැකත් සම`ග භාවිතා කර දරුවා කෙරෙහි වු අශුභ ම`ගහැර ශුභපල අවදි කර ගත හැකි බව සැලකිල්ලට ගත යුතුය.

 

දරුවා පිරිමි දරුවෙකු නමි වයස මාස 6,8,10 හෝ 12 යන වයස් සීමා වන්හිදීද ,දරුවා ගැහැණු දරුවෙකු නමි වයස මාස 7 ,9 ,11 දීද උදාවන ශුභ මෙහොතක ප‍්‍රථම බත් කැවීම සුදුසුයි.

තෝරා ගත යුත්තේු වෘෂභ ,මිථුන ,කටක ,සිංහ ,කන්‍යා ,තුලා ,ධනු ,කුමිභ යන ලග්න උදාවන අස්විද ,රෙහෙණ ,මුවසිරස,පුනාවස ,පුෂ ,හත ,සිත,සා ,අනුර ,සුවණ ,දෙනට ,සියාවස,රේවති ,තුනතරු නැකත් යෙදෙන මොහොතකි.

ශුභ නැකත් ෙවිලාවට ප‍්‍රථමයෙන් නිවසේ තුණුරුවන් වන්දනා මාන කරන ස්ථානය අසල බිම පැ`දුරක් එලා ඒමත පිරිසිදු සුදු රෙද්දක් එලා ස්ථානයක් සකසා ගන්න.කැකුලූ සහල් වලින් සැකසු බත්ද ,කිරි හොදිද ,තවත් සුදුසු එලවලූ එකක් හො දෙකක්ද දරුවාට සුදුසු පරිදි සකස් කරන්න.කැවිලි වර්ගද ,කෙසෙල් ආදි පලතුරුද රන් රිදි ,මිල මුදල්ද තබන්න.ස`දුගේ බලවත් වීමද සැලකිල්ලට ගැනීම වඩාත්ම යහපති.

නැකත් ෙවිලාවට විනාඩි කිහිපයකට ප‍්‍රථමයෙන් බුදුන් වහන්සේටත් ,සීවලි මහරහතන් වහන්සේටත් සැකසු අහර පුජා මල් පහන් සුවද ඇතුලත්ව පුජා කරන්න.විෂ්ණු ,කතරගම ,ගමිබාර, සුමන සමන් ,පත්තිනි දෙවියන්ට පිං අන්මෝදනා කර තුණුරුවන් පිහිටෙන්ද සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ද දරුවාගේ නිරොගි බව සුරැුකේවා,අනාගතට සුභ සෙතක් ෙවිවා , යන්න අධිෂ්ටාන කොටගෙන නියමිත ශුභ දිහාව බලා නියමිත ශුභ මොහොතින් කැකුල් සහල් බත් කිරිහොදි සම`ගම මුසු කර දරුවාට කැවීම සුදසුයි.

දරුවා බත් කැවීම පියා හෝ මාමා අතින් සිදුකල යුතු බව පැවසෙතත් දරුවා වෙත ආදරයක්, කරුණාවක් සෙනෙහසක් , ලබාදෙන මව හො වෙනත් අයෙකු කිරිමද අයහපත් නොෙවි.

ඉහත පරිදි බුදුන් වදින ස්ථානය අසල බත් කැවීමට තැනක් ප‍්‍රයෝගිකව යොදාගත නොහැකි නමි වෙනක් ස්ථානයක් යොදාගන්න.නැතහොත් එදිනට බත් කවීම සිදුකරන ස්ථානය අසල සුදුසු ස්ථානයක බුදු රුවක් ,සීවලි මහරහතන් වහනසේගේ රුවක් ඉදිරියෙ ඉහත පරිදි දන් පුජා කරන්න. නිවසේ සුදුසු ස්ථානයකදී දරුවා සම`ග ආගමික වතාවත් ඉටු කෙට නියමිත ශුභ නැකතින් කටයුතු කල හැකියි.

වෙනත් ආගමිකයෝ තමන්ගේ ආගමික චාරිත‍්‍රයන් සිදුකොට නියමිත නැකත් ෙවිලාෙවිදි ඉහත පරිදි අධිෂ්ඨාන කොට කටයුතු කිරිම යහපති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක - Auspicious Time - නැකැත් හා ශූභ මුහුර්ථ - $12USD

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles