රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත්
පසුගිය සතියේ රාහු යනු සත්‍ය වශයෙන්ම ග්රහයෙකු නොවන වගත් රාහු යනු ගණිතමය ලක්ෂයක් බවත් බහුලව භාවිතා විංශෝත්තරී දශා ක්‍රමය අනුව රාහුට වසර 18 ක කාලයක් හිමි වන බව සහ තව කරුණු කිහිපයක් පිලිබ`දවස`දහන් විය.
+94 77 1649 203
පසුගිය සතියේ රාහු යනු සත්‍ය වශයෙන්ම ග්රහයෙකු නොවන වගත් රාහු යනු ගණිතමය ලක්ෂයක් බවත් බහුලව භාවිතා විංශෝත්තරී දශා ක්‍රමය අනුව රාහුට වසර 18 ක කාලයක් හිමි වන බව සහ තව කරුණු කිහිපයක් පිලිබ`දවස`දහන් විය.
රාහු යනු ස්කන්ධයක් සහිත ග්රහයෙකු නොවෙි.රාහු යනුවෙන් හැදින්වෙන්නේ සත්‍ය වශයෙන්ම ගණිතමය ලක්ෂයකි.නමුත් පලාපල තීරණයේදි රාහු පිලිබදවද විශේෂ සොයා බලීමක් කරණු ලබයි.රාහුට හිමි කර දී ඇති නැකත් වන්නේ අද ලසා ලසියාවස නැකත් ෙවි.විංශෝත්තරී දශා ක්‍රමය අනුව රාහුට ජන්මියෙකුගේ ජීවිත කාලයෙන් වසර 18 ක් හිමි වනු ඇති.නමුත් උපත හිමි ව ඇත්තේ ඉහත කී අද ලසාලසියාවස නැකතකින් නමි උපත සිදුවන විට නැකතේ ගෙවුන ප්‍රමාණය අනුව වසර 18 න් යමි කොටසක් පමණක් ජන්මියාට හිමි වනු ඇත.සෙසු ග්‍රහයන් ගමන් ගන්නා දිශවට විරුද්ධ දිශාවට රාහුගේ ගමන් යෙදේ.උදාහරණ ලෙස රාශි චක්‍රයේ පිලිවෙල ෙමිෂ ලවෘෂභ ආදි වශයෙන් මීන දක්වා වන අතර ග්රහයෙකු වක්‍ර නොවන ගමනේදි ෙමිෂ රාශියෙන් පසුව ගමන් කරනු ලබන්න් වෘෂභ රාශියට වුවත් රාහු ෙමිෂ රාශියෙන් පසුව ගමන් කරණු ලබන්නේ මීන රාශිය මතට ෙවි.මෙි අයුරින් රාහුගේ ගමන සෙසු ග්‍රහයන්ගේ ගමනට විරුද්ධ දිශාවට වෙි.ජන්ම පත්‍රයේ කේතුට අංශක 180 කිින් රාහු රා යන අක්ෂරයෙන් සටහන් ව ඇති.එනමි කේතු සිට ස්ථානයේ සිට සත්වැන්නට යෙදෙන තැන යෙදෙන්නේ රාහුයි.
පුරාණ සෘජිවරුවන් ජ්‍යොතිෂය ලොවට දායාද කර ඇත්්තේ මනුෂයයාගේ එදිනෙදා කටයුතු කර්මාන්න, ආවාහ විවාහ, කෘෂිකාර්මික කටයුතු, අනාගතය පිලිබ`දව දැන ගැනීම, වැදගත් තීරණ ආදියෙහිදි උදවි ලබා ගැනිම ආදි විවිධ කාරණා කටයුතු ස`දහා ෙවි. අතීතයේදි මිනිසාගේ ජීවිත හා බැ`දුණු කටයුතු සිමිත වුවද දැන් දැන් එදිනෙදා මනුෂ්‍ය අවශ්‍යතා දැඩිවිම, සංකිරණ විම ආදි හේතු මත ජ්‍යෙතිෂය ඇසුරෙන් සේවය ලබා ගැනීමෙි අවශ්‍යතා අතීතයට වඩා බහුල ලෙස පවතිනු ඇති අතර ෙමි නිසාම ජ්‍යෙතිෂය භාවිතාෙවිදිද ශාස්ත්රයේ ඇති පුලූලූ බව හා සියුම් තැන් පිලිබ`දව මනා අවබෝධයෙන් යුක්තව එදිනෙදා කටයුතු ස`දහා යොදා ගැනිෙමිි වැදගත් බව ඉස්මතුව පවතී.
2015 ජුලි මස 14 වන දින උදේ 6ග26 ට සෞභ්‍යාග කාරක ගුරු ස`දුට හිමි කටක රාශියෙන් නික්ම රවි හිමි සිංහ රාශි ගතවිම ඹබගේ ලග්නයට අනුව ලබා දෙන ශුභ අශුභ පිලිබදව සටහනක් පහත දැක්වේ. ගුරු සිංහ රාශිය තුල 2016 අගොසතු් මස 11 වනදා තෙක් රැුදි සිටිනු ඇති ගපහත දැක්වෙන් ශුභ අශුභතා ඹබ උපන් අවස්ථාෙවිදි ගුරු සිටි තත්වය අනුව අඩු වැඩි විය හැකි බව සැලකිය යුතුයි. උදාහරණ ලෙෂ ඹබගේ ජන්ම පත්‍රයේ ගුරු ඉතාමත් යහපත් ආකාරයෙන් සිටි නමි පහත දැක්වෙන ශුභපල නියමාකාරයෙන්ම ඹබට හිමි විය යුතුය. එසේම අශුභතා තරමක් අවම වනු ඇති
පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ සාකචිචා වන ජ්‍යොතිෂ කරුණුද ,වාස්තු විද්‍ය කරුණුද ,ශරිර අවයව හා අංග සමිබන්ධ කරුණුද නිසා විවිධ ආකාරයෙන් සිත් පීඩාවන්ට භීතියට පත්ව එසේම එම ජනමාධත් ආදියෙි දැන්වීමිවල ස`දහන් ස්ථාන ආදියට ගොස් විවිධ මිලගනන් යටතේ විවිධ ආකාරයේ ප්‍රතිකර්ම කරගන්නා පිරිස්ද, සිත තුල භීතිය සහිතවම ජීවිතය ගෙන යන්නෝද ,විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති කරගන්නෝද ,අප වෙතින්ද කෙරෙන විමසීම ප්‍රමාණය දිනෙන් දිනයේම වැඩි වන හෙයින්ද සෑමගේම ප්‍රයොජනය හා දැනගැනීම පිණීිස මෙම ලිපිය සකස් කෙරෙනු ඇත.
මහා ධනවතෙකු බිහිකෙරෙන යෝගයක්
මෙම ලිපියේ පලමු වන කොටස පසුගිය සතියේ පලවිය.ඹබගේ ජන්ම පත්‍රය තුල උදාවිය හැකි ධන යෝග ස්ථානයන්ද ඒවා හ`දුනා ගැනිම ස`දහා උපකාර වන තොරතුරුද එම කොටසේ ස`දහන් විය.මෙම දෙවන කොටසින් ජන්ම පත්‍ර තුල උදාවන තවත් ධන යෝගක් පිලිබ`දව සාකචිචා කෙරෙනු ඇති.
මිතුරන් මෙන්ම සතුරන් පිලිබ`දවද ජන්මපත්රය තුලින්ම අවබෝධ කරගත හැකිය.සමහර ජන්මපත්ර හිමියන්ට සතුරු කරදර ඇති නොවන අතර කෙනෙකුගේ ජන්ම පත්‍රය ඇසුරෙන් ප්‍රසිද්ධ සතුරන් පිලිබ`දව නිෙවිදනය ෙවි.කිසිම සතුරෙකු හමු නොවෙන ජන්ම පත් හිමියන් සිටින අතර සියලූ සතුරු කරදරයන්ගෙන් ජය හිමිකරගන්නා ජන්මපත් හිමියෝද වෙති.කෙසේ හෝ සතුරන්ගේ කරදරකාරී බව, කුමණ්ත්‍රණ හා බාධා කිරීමි එදිනෙදා කටයුතු වල දියුණුවට බාධක ගෙන දෙන අතරම සතුරන් නිසාම ජීවිත අහිමි කරගන්නෝද සිපිරි ගෙදර යන්නෝද ආදී වශයෙන් තමන්ගේ දියුණුවද දේපොලද අහිමි කරග්නනෝ වෙති.සතුරන් කෙසේ හෝ මර්දනයට ලක් කලද ඔවුන්ගේ කටයුතු නිසා මානසිකවද යමි ප්‍රමාණයක හෝ පීඩාකාරී බවක් සිතට ඇතුලූවීම වලකා ගත නොහැක.මෙවන් සතුරන් පිලිබ`දවද ජන්ම පත්‍රය තුලම උපන් මොහොතේදීම සටහන් තබා ඇත.පහත විස්තර කෙරෙන්නේ ජන්ම පත්‍රය තුලින් සතුරන් පලිබ`දව හ`දුනාගත හැකි අවස්ථා කිහිපයකි.
වර්තමානයේ බොහෝ දෙනෙකු තම ජන්ම පත්‍ර තුල ධන යෝග තිෙබිද ,ධනයක් හිමි ෙවිද යන්න පිලිබ`දව නිතර විමසීම කරන අවස්ථා ඇත.අද විවිධ ආකාරයේ යාන වාහන ,සුඛෝපබෝගි ,අලංකාර ගෘහ උපකරණ ,ඇදුම් පැලදුමි ,වෙනත් විනෝදය පිණිස වන කටයුතු දක්නට ඇති නිසාත් වෙලද දැන්විමි ආදිය තුලින් ඒවා පිලිබ`දව අතිශෝක්තියෙන් පවසිම නිසාත් ජනතා ආකාර්ෂණය මෙම ලෞකික සැප සමිපත් කෙරෙහි ඇදි යාමෙන් ධනය පිලිබ`දව දැඩි අවශ්‍යතාවයක් පිලිබ`දව මනස නිතර කරදර වනු ඇති.මෙම තත්වය මතම නියමාකාරයෙන් නොවන ධන මාර්ග කෙරෙහි යොමු වි විනාශයට පත්වන්නන්ද ,යමි යමි ගුප්ත ශාස්ත්‍ර අනුහසින් ධනය හිමි වන බවට කෙරෙන දැන්විමි පසුපසු යන්නන්ද සමාජයේ බහුලය.
භෞම දෝෂය , අඟහරු දෝෂය ආදි නමි වලින් ද කුජ දෝෂය හැදින්වෙන අතරම කේන්ද්‍රයක කුජ දෝෂය උදාව තිබීම මත ඔහුගේ හෝ ඇයගේ විවාහය කෙරෙහි අයහපත් බලපෑමි ඇතිකරන බවද , සහකරුටද එකී දෝෂය හේතුවෙන් කරදර ආදියට පත් වීමට කරුණු යෙදෙන බවද දන්නා කරුණකි. අ`ගහරු හෙවත් කුජ ග්‍රහයා ජන්ම පත්රයන්හි සිටින ස්ථානය අනුව කුජ දෝෂය ජන්ම පත් තුල උදා වනු ඇත. නමුත් මෙම කුජ දෝෂය වෙනත් කරුණු මත භංගත්වයට පත්වන අවස්ථා රාශියකි.
සුර්යා හෙවත් හිරු අංශක 360 වන මාර්ගයේ එක් වටයක් නිම කර නව ගමනකට සැරසෙන මොහොත නව වසරක ඇරබුම යනුවෙන් සරලව පැවසිය හැකියි.මෙම එක් වටයක් සමිපුර්ණ වන අවස්තාව සුර්ය වර්ෂයක් යනුවෙන් හැදින්ෙවි. සුර්ය වර්ෂයට මාස 12 ක් පවතින අතර මෙම මාස ෙමිෂ රවි ,වෘෂභ රවි ආදි වශයෙන් රාශි දොලසේ නාමයන්ගෙන් හැදින්ෙවි.අවසාන මාසය මීන රවියයි.උදාහරණ ලෙස කි‍්‍ර.ව 2015 අප්‍රෙල් මස 14 න් ඇරබී 2015 මැයි මස 15 වනදා වන තුරු කාලය සුර්ය මාසය ෙමිෂ රවිය යනුයෙන් හැදින්ෙවි.ෙමි අයුරින් සුර්යා එක් රාශියක ගත කරන කාලය එම රාශි නාමයෙන් හැදින්ෙවි.උදාහරණ ලෙස රවි සිටින්නේ මිතුන රාශියෙ නමි එම කාලය මිතුන රවිය ෙවි.මෙම සුර්යාගේ රාශි පසුකරමින් ගෙවෙන ගමනේ හසුවන වැදගත් සන්ධි තුනකි.