Article image20150701 2පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ සාකචිචා වන ජ්‍යොතිෂ කරුණුද ,වාස්තු විද්‍ය කරුණුද ,ශරිර අවයව හා අංග සමිබන්ධ කරුණුද නිසා විවිධ ආකාරයෙන් සිත් පීඩාවන්ට භීතියට පත්ව එසේම එම ජනමාධත්‍ ආදියෙි දැන්වීමිවල ස`දහන් ස්ථාන ආදියට ගොස් විවිධ මිලගනන් යටතේ විවිධ ආකාරයේ ප‍්‍රතිකර්ම කරගන්නා පිරිස්ද, සිත තුල භීතිය සහිතවම ජීවිතය ගෙන යන්නෝද ,විවාහ ජීවිතයේ ප‍්‍රශ්න ඇති කරගන්නෝද ,අප වෙතින්ද කෙරෙන විමසීම ප‍්‍රමාණය දිනෙන් දිනයේම වැඩි වන හෙයින්ද සෑමගේම ප‍්‍රයොජනය හා දැනගැනීම පිණීිස මෙම ලිපිය සකස් කෙරෙනු ඇත.


මෙවැනි ලිපියක අවශ්‍යතාවය පිලිබ`දව දැඩිව අපහට දැනෙන්ට වුයේ පසුගිය දිනක තරුණ මවක් පිහිටක් පතා තම ගුරුවරියක වෙත එවන ලද  ලිපිය දැකීමෙනි.එම ලිපියේ අනන්‍යතාවයන් රහිතව අපවෙත එවන ලද එම ගුරුමාතව අපගෙන් කරන ලද ඉල්ලීම වුයේ ෙමි පිලිබ`දව යමි සමාජ දැනුවත් කිරිමක් අවශය තාවයක් ඇති බවයි. ලිපියෙහිි ස`දහන් වුයේ පුවත් පතක පලවු ශාරීර අංග පිලිබ`ද ලිපියක ස`දහන් කරන යමි ශරීර ලක්ෂණයක් නිසා තම ස්වාමීයා තාමාත් කුඩා දියණියත් ප‍්‍රතික්ෂේප කර කටයුතු කරන බවත් ,ලිපියේ එසේ ස`දහන් වුවද තමාගේ ශරීරයේ එවැනි ලක්ෂණයක් යෙදුනද ලිපියේ ස`දහන් වු ආකාරයේ වැරදි හැසිරිමක් කිසිම දිනයක තමා අතින් සිදුවී නොමැති බවත්ය.රැුකියාවක්ද දෙමාපියන් හො වෙනත් සහෝදරයෙකුගේද හවිහරණයක් නොමැති වු තමා හට තම ස්වාමියා අතැර ගියහොත් සිදුවන්නේ මහම`ග සිි`ගා කැමට හෝ දරුවා සම`ග දිවි තොරකර ගැනිමට බවද ස`දහන් විය.පසුව අපවෙත ලිපිය යොමු කරන ලද කාරුණික ගුරුතුමිය වෙනත් වැඩිහිටියන්ගේද සහයෝගය සහිතව සිදුවන්නට යෙදුන විනාශයෙන් තරුණ මව ෙබිරා ගන්නා ලද්දේ ඇයගේ ස්වාමියා වෙතට දැඩි වෙහෙසක් දරා දිර්ඝ ලෙස කරුනු කාරනා පහදා දිමෙන් පසුවය.


වාස්තු විද්‍යව පිලිබ`දව කරුනු සමිබන්ධයෙන්ද ෙමි සමාන නොවුනත් පාඨකයන් භිතියට පතුව විවිධ ආකාරයේ කරදර හිරිහැර ආදියට ලක්ව නොයෙක් ආකාරයේ නිවස වෙනස් කිරිමි මෙන්ම පුද පුජා ස`දහාද තමන් දුක් මහන්සියෙන් උපයා ගත් ධනයද වැය කර ගත් අවස්ථා ස`දහන් කර ලිපිද විමසීමිද නොයෙක් විට ඉදිරි පත් කර ඇත.යමි පුවත් පතක පලවු ලිපියක නිවාස වල වහලය සම්බන්ධ කරුනක් කියැවු බිරිද විශාල මානසික පිඩාවකට ලක්විය.මෙම තත්වය කොතරමි දුරදිග ගියාදැයි කිවහොත් ඇයට මානසික වෛද්‍යවරයෙකුගේන ප‍්‍රතිකාර  ලබා ගැනිමටද සිදු වු අතර ඇයගේ අඩපණ විම මත පවුලේ දෛනික කටයුතු,දරුවන්ගේ අධයාපනය ආදියද පීඩාවිට පත්විය. නිවසේ වහලයේ ඇති එම කරුණු ලිපියේ  අකාරයකට සැකසීමට විශාල වියදමක් ද දැරිම එම පවුලේ ආර්ථික තත්වය අනුව එම අවස්ථාවෙිදි විශාල ප‍්‍රශ්නයක්ම විය.පසුව කාරුණික වාස්තු විද්‍ය විද්‍යා උගත් අයෙකුගේ සහයෙන් නිවස පරීක්ෂා කරවා ගනිමෙන් පසුව එම පුවත් පතෙහි ස`දහන් වු දෝෂය ම`ගහරින ,එම දෝෂ තත්වය නිවසින් ඉවත් කෙරෙන ඉදිකරීමි නිවස තුලම ඇති නිසා එම දෝෂය ඉවත්ව ඇතැයි ස`දහන් කිරිමෙන් පසු ව ඹවුනගේ සිතට සහනයක් හිමි ව ඇත්තේ.බොහෝ විට දැනට පවතින කුඩා ඉඩමි වල නිවාස තැනිෙමිදිද යමි යමි වාස්තු කරුණු උල්ලංඝණය කිරිමි සිදුකිරිමට සිදුවුවත් එම දෝෂ මගහැරිය හැකි අකාරයේ පිලිවෙත් ,නිරිමාණ ආදිය ඇති බව සිහියේ තබා ගෙන කටයුතු කල යුතුයි.


ජ්‍යොතිෂය සමිබන්ධයෙන් පලවන විවිධ යෝග ,විවිධ ග‍්‍රහ පිහිටීමි ආදිය පිලිබ`දවද මෙම ආකාරයටම පුවත්පත්වල වල පලවු විවිධ ආකායේ ලිපි නිසා මානසික වශයෙන් පීඩනය පත්වු පිරිස් සිටි.විවාහය ම`ගහරින පිරිස්ද එසේය.එසේම ංජ්‍යාතිෂය පිලිබ`දව නිසි අවබෝධයෙන් තොරව යමි යමි කරුණු අනවබෝධය නිසාද ප‍්‍රශ්න ඇති කරගත් අයද සිටිනු ඇත.උදාහරන ලෙස විවාහ පොරොන්දමි පරික්ෂාවකදි යුවතියගේ ජන්ම පත‍්‍රයේ රාක්ෂ ගණය තිබු නිසා යොජිත තරුණයාගේ කිටුටු ඥාතිවරායක් එය නොකල යුතු යැයි තීරණය කලාය.නමුත් එම ජන්ම පත‍්‍ර දෙකෙදි සෙසු ගැලපීමි ඉතාමත් යහපත් වු අතර තරුණයාගේ රවි සිටින රාශිය තුල ස්ත‍්‍රි ජන්ම පත‍්‍රය තුල ස`දුද ,තරුණයගේ ජන්ම පත‍්‍රයේ ස`දු සිටින රාශි තුලම තරුණීගේ ජන්ම පත‍්‍රයේ හිරුද ,ආදි වශයෙන් වු යහපත් ග‍්‍රහ ගැලපීමි කිහිපයක් විමත් මානසික වශයෙන් දෙදෙනා අතර යහපත් ගැලපීමි යෙදි තිබුණු අතර ඹවුන් දෙදෙනාගේ සමිබනධතාවයටද දිගු කලක් ගතව තිබුණි.මෙසේ ඥාතිවරියේ වදන නිසා මහත් කනස්ස`එ බවට පත් දෙදෙන ජ්‍යොතීර්ෙවිදින් කිහිපදෙනෙකුට ජන්ම පත‍්‍ර ඉදිරිපත් කිරිෙමිදි ඉතා සුභ ගැලපීමි ඇති ජන්ම පත‍්‍ර යුගලයක් වශයෙන් හ`දුවන්වා දි තිබුනි.පසුව අප වෙතින්ද කරන ලද විමසීෙමිදි මෙම රාක්ෂ යනුයෙන් හදුන්වන්නේ යමි වර්ග කිරිමක් පමණක් බවත් එහි වචනයේ අර්ථය නොගත යුතු බවත් දේව ගණයයැයි ජන්ම පත‍්‍රයේ සටහන් වීමෙන් දෙවියන් සේ නොහැසිරෙන අය සිටින බවත් අවබෝධ කර දිමෙන් පසුව බුද්ධිමත්ව කල්පනා කල දෙමාපියෝ විවාහය ස`දහා සිය කැමැත්ත පල කලහ.මෙ අයුරින්ම නාඩි පොරොන්ද අශුභ සහගත විම ,වෘක්ෂ පොරොන්දම අශුභ සහගත වීම ආදිය මතද විවාහ ප‍්‍රතික්ෂේප නොකල යුතු බවත් එම තත්වයන් ම`ගහැරෙන පිහිටීමි ජන්ම පත‍්‍ර තුලම යෙදිමෙන් අශුභ තාවය ම`ග හැරෙන බවත් අවබෝධ කර ගත යුතුයි.වෘක්ෂ පොරොන්ද අහිමි වුවද දරුපල පිලිබ`දව බැලෙන පස්වැන්න පීඩාකාරී නොවීම ,පස්වැන්න අධිපති බලවත් වීම ,ගුරු යහපත් වීම ආදි කරුණු රාශියක් පිලිබදව දෙදෙනාගේ ජන්ම පත‍්‍ර පරීක්ෂා කිරිමෙන් පමණකි දරුපල පිලිබ`දව තීරණය කල යුත්තේ.නාඩි දෝෂ හෝ වෙනයමි දෝෂ වෙතත් එිවා සමනය වන තත්වයන් බොහෝ දුරට ජන්ම පත‍්‍ර තුලම යෙදෙන අතර මෙම ජන්ම පත‍්‍ර පිලිබ`ද පුවත් පත‍්‍ර ආදියෙහි සටහන් වු එක් කරුණක් පිලිබ`දව පමණක් සිතා තීරණයක් ගැනීම නොසුදුසු හා අසාධාරණ බව අවබෝධ කරගත යුතුයි.


ලිපියෙි මුලින්ම ස`දහන්් වු  පරිදි අවයව ,ලප ,කැලල් ,ඉන්නන් ආදිය දෙස බලා කෙනෙකුගේ චරිතය හෝ වෙනයමි ජිවින තොරතුරන් පැවසීමට මා නොදන්නා වුවත් පැවසිය යුත්තේ එනමි දෝෂයක් ගැන සටහනක් පුවත් පතක පලවු පමණින්ම ඹබට හෝ එවැනි සටහනක් හිමි අයෙකු කෙරෙහි එවැනි අහිතකර තත්වයන් ,අයහපත් ගති ස්භාවයන් ඇතැයි ස්තිරවම පැවසිමට හෝ සිතිමට කලබල නොවන්න.එම තත්වය ම`ග හැරෙන වෙනත් ලක්ෂනද තිබිය හැකියි.මෙම තත්වය පිලිබ`දව මෙසේද සිතිය යුතුයි ඉතාමත් ශුභපල හිමිවෙතැයි නිෙවිදනයක් ඇති ශරිර ස්භාවයන් පවතින සියලූ දෙනාම එකි ශුභපල නොවිදින බව ඹබටම පරීක්ෂා කර දත හැකියි.මෙම පුවත් පත් ආදියෙහි පලවන කරුණු සත්‍යයෙන්  තොරයැයි මෙහිදි ස`දහන් කිරිමක් නොවන අතර මෙම කරුණු ආදිය සත්‍ය විය හැකි හැකි වුවත් පවතින අයහපත් බව හෝ යහපත් බව පිලිබ`දව තරදුරටත් වෙනත් කරුණු වෙනත් ලක්ෂන ආදිය පිලබ`දවද පරීක්ෂා කර තිරණයක් ගත යුතුයි.


වාස්තු විද්‍යව පිලිබ`දවද එසේම සිතිය යුතුයි.යමි කරුණක් දෝෂ සහගතයැයි යමි තැනක පලකර තිබෙන්නේ එය සත්‍යවශයෙන්ම දෝෂයක් නිසා වාය හැකි වුවද දෝෂ දුරුවන ක‍්‍රමද ඇති බව අවබෝධකරගන්න.


ජ්‍යොතිෂය පිලිබ`දව පවතින තත්වයද එසේමමයි.පැහැදිලි කීරීම ස`දහා භාව ප‍්‍රකාශයේ  ස්ත‍්‍රී ජාතක් ථලයෙන් කොටසක්  ඉදිරිපත් කෙරේ.


එකෙන පාපවිභගෙන මදස්ථිතෙන - ප‍්‍රාය: පරෙණ රමතේ නිභෘතං මෘගාක්ෂි
පාපවයෙන තරසා මදවිභවලාභවලාඩිගී  - පාපත‍්‍රයෙණ කුලටා විපටා  ප‍්‍රමත්තා.


මෙහි අදහස කෙටියෙන් පවසතොත් සත්වැන්නේ එක් පාපි ග‍්‍රහයෙකු සිටිනා ස්ත‍්‍රිය හික්මුණු අයෙක් වුවද රහසින් පර පුරුෂයන් පතන්නියකි.සත්වැන්නේ පාපයන් දෙදෙනෙකු වු කල තත්වය තවදුරටත් අයහපත් වන අතර සත්වැන්නේ පාපයන් තිදෙනෙක් නමි ලැජ්ජා රහිත අයුරින් මෙම කටයුතුවල යෙදෙන බවත්ය.


නමුත් මෙම පිහිටීම ඇති සියලූම දෙනා මෙසේ නොෙවි.මෙම යෝගය පිලිබ`දව අවබෝධයෙන් සිතිය යුතුය.


මෙම පාපයන් බලවත්වු ගුරුට දෘෂ්ටිගත වීම.සත්වැන්න අධිපති බලවත් වීම .නවාංශකයේ යහපත් බව ,සිකුරු ශුභ ලෙස පිහිටීම,සිතුවිලි කාරක ස`දු යහපත් වීම ,වන්ද්‍ර ලග්නයෙන් සත්වැන්න යහපත් වීම ආදි කරුණු කාරණා රාශියක ශුභ අශුභ බව පිලිබ`දව සියුමිව නොවිමසා ඇය පිලිබ`ද යමි නිගමනයකට එලබීම යහපත් නැත.


පාපී ග‍්‍රහයන් තිදෙනෙක් ෙමිෂ රාශිය තුල යෙදී ඇතැයි සිතමු .සාමාන්‍යයෙන් මෙම යෝගය දවස් කිහිපයක් පැවතුන හොත් ෙමිෂ රාශිය සත්වැන්න වන තුලා ලග්නයෙන් උපත හිමි වු සියලූම දෙනාට මෙම ආකාරයේ ගති ස්භාවයන් නොපිහිටන බව ප‍්‍රයෝගිකව දනිමු.එසේම සෙනුසරු වැනි පාප ග‍්‍රහයෙනු රාශියක වසර දෙකාමාරක් ගත කරයි .මෙම වසර දෙකාහමාර තුලදීම සෙනසුරු සිටි් රාශිය සත් වැන්නට යෙදෙනු අයුරින් උපන් අය මෙසේ විය හැකිද .නමුත් මෙම යෝගය පිලිබ`දව සියලූම විස්තර සටහනක්  සම`ග යෝග ග‍්‍රන්ථයන්හි ස`දහන් කීරීම ප‍්‍රායෝගිකව කල නොහැක.මෙම යෝගයේ අහිතකර ප‍්‍රතිපල යෙදෙන්නේ තවත් බොහෝ කරුණු අහිතකර වීමෙනි.මෙම යෝගය එක් කරුණුක් පමණක් බව අවබෝධ කරගත යුතුයි.


පුවත් පතක ඉහත ස`දහන් වු භාව ප‍්‍රකාශයේ  සටහනම ගෙන එයට තවදුරටත් ලූණු ඇඹුල් එක් කර මෙකී යෝගය ස්ත‍්‍රිය මෙසේ වෙයි යනුයෙන් පමණක් ස`දහන් කල හොත් කියවන්නා ඹහුගේ හෝ ඇය ගේ මානසික මටිටම අනුව ඒ පිලිබ`දව සීතිමට පෙලබෙනු ඇත.එසේම තමා තුල එවන්නක් නොමැති බවද හොදින්ම දන්නා විට ජ්‍යොතිෂය කෙරෙහිද යමි සැකයක්ද ඇත කර ගනීි. යෝගයේ ප‍්‍රතිපල පමණක් පැරණි ග‍්‍රන්ථවල ස`දහන් කර ඇත්තේ ජ්‍යොතිෂය පිලිබ`දව අවබෝධයක් ඇත්තෙකුට මෙම යෝග ජන්මපත‍්‍රයක ඇත්නමි ඒ පිලබ`දව යමි නිෙවිදනයක් ලබා මෙම යෝගය ඉටු විම නොවිම සෙසු ග‍්‍රහ බලපෑමි අනුවද සිතා ප‍්‍රයෝජනයට ගැනීෙමි යහපත් කල්පනාවෙන්මය.භාවිතා කරන්නා තුල මෙම අවබෝධය තිබිය යුතුයි.ෙමි අයුරින් උක්ත කරුණුද අවබෝධ කරගත යුතුයි.


එසේම ලිපි සකස් කරන ලේඛකයන්ගෙන්ද ඉතාමත් කාරුණික ඉල්ලීමක් කල යුතුව ඇත.පුවත් පත් පාඨකයන් විවිධ උගත්කමි ඇති ,විවිධ මානසික මටිටිමි වලට අයත් වන නිසා මෙවැනි අශුභතාවයන් පිලිබ`දව සටහන් කිරිෙමිදි එහි ප‍්‍රතිපල හිමි විමි ,අහිමි වීමි සමිබන්ධයෙන් යමි අවබෝධයක් පාඨකයාට දැනෙන පරිදි ස`දහන් කිරිමට වග බලා ගැනීම ඉතාමත් යහපති බවයි.ඹබ විසින් ලිපි සකස් කරනු ලබන්නේ පාඨකයාගේ යහපත පිණිසවම බව දනිමු එහෙත් එය ග‍්‍රහණය කරන පාඨකයාට යමි ආකාරකට පිඩනය පත් නොවන අයුරින් සුදුසු සටහනක් ද යෙදිම තුලින් ඹබගේ යහපත් අරමුණ වඩාත්ම සාර්ථක වන බවද පැවසිය යුතුයි.නැතහොත් ලිපි කියවා ඉහත ආකාරයට පාඨකයන් පිඩාවට පත් වීම නිසා විවිධ කරදර  සමාජ ගත වීමක් ලිපි හරහා සිදු වනු ඇත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles