සෙනසුරු මාරුවෙන් ඔබ උපන් ග්‍රහ බලය අනුව ශුභ පල ලබාගන්නේ කෙසේ ද ?
සෙනසුරු 2014 නොවැමිබර් මස දෙවැනි දින වෘශ්චික රාශියට පැමිණ ඇත්තේ 2011 නොවැමිබර් 18 සිට වසර තුනක පමණ කාලය තම උචිච රාශිය වන තුලාව තුල ගත කිරිමෙන් පසුවය.සාමාන්‍යයෙන් සෙනසුරු රාශියක වසර තුනකට ආසන්නව ගත කරන අතර නැවත වෘශ්චික රාශියෙන් මිදී 2017 ජනවාර 27 දින ධනු රාශියට පැමිණෙන අතර නැවතත් 2017 ජුනි මස 18 දින වෘශ්චිකයටම පැමිණ සු`එ කලක් එහි ගතකර නැවත ධනුවටම 2017 ඹක්තෝමිබර් 26 දින පැමිණෙනු ඇති.ධනු රාශියේ 2020 ජනවාරි 24 දක්වා ගත කරන සෙනසුරු තමාගේම රාශියක් වන මකරය තුල 2022 මැයි පලවෙනදා වන තුරු ගත කරනු ඇති.