A/L විභාගයට හොඳින් සුදානම් වු ඔබට, අපල පීඩා දුරුවීමටත් විභාගය සදහා නිවසින් පිටවීමටත් සුදසු ශුභ වෙිලාවන් සහ වත් පිළිවෙත්
2016 උසස් පෙළ විභාගය සදහා නිවසින් පිටවීමට සුදසු ශුභ වෙිලාවන් පහත දක්වා ඇත.
+94 77 1649 203
2016 උසස් පෙළ විභාගය සදහා නිවසින් පිටවීමට සුදසු ශුභ වෙිලාවන් පහත දක්වා ඇත.
රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම ස`දහා රෝගියා සතු ජන්ම පත‍්‍රය තුලින් නිෙවිදනය වන කරුණු විමසා බැලීම සමහර වෛද්‍යවරු අන්ගමනය කරනු ලබයි.යමි යමි අවස්තාවලදී ඹෟෂධ ආදියේ නිසි පෝෂනය රෝගියා වෙත හිමි විම අහිමි වීම ස`දහා යෙදෙන ග‍්‍රහ බලය පිලිබ`දව විමසීමක් කල හැකි අතර යමි යමි අපල කාරී තත්වයනට රොගියා මුහුණ දි සිටින කාලවලදී නිසි ඹෟෂධ හිමි වුවත් ඉන් නිසි ගුණය රෝගියාට හිමි නොවීමද එසේ නොමැති නමි වෛද්‍යවරයාට රොග්යා පිලිබ`දව නිසි රොගී තත්වය පිලිබ`දව සොයාගැනිම ප‍්‍රමාද කිරිමටද ග‍්‍රහ දොස් සමත් වනු ඇත.ඹෟෂධ සම`ගින්ම රෝගය ස`දහා යෙදිය යුතු වත් පිලිවෙත්ද ජන්ම පත‍්‍රය ඇසුරෙන්ම විමසිය හැකියි.
ජීවීතයේ විවිධ කාලවකවානු තුලදි විවිධාකාරයෙන් යුක්ත වු කරදර බාධකල අවහිරතා, අසනීප, මානසික පීඩාවන් ආදියට මුහුණ නොදුන් අයෙක් නොමැත.එසේම උපන් අවස්ථාව වන විට උදාවන ලග්නය හා ඒ ඇසුරෙන් ග‍්‍රහයන් පිහිටා ඇති අයුරු සටහන් වන ජන්ම පත‍්‍රය කියවීෙමීදි ෙමි ෙමි ආකාරයේ සිදුවීම ජිවිතය තුලදී යෙදිය හැකි බව නිෙවිදනය වනු ඇත.තවදුරටත් මානසික නැඹුරුතාවය කෙසේද ලඅපලකාරී තත්වයන් යෙදෙන කාල වකවානු ආදියද පිලිබ`දවදලශුභකාලයන් යෙදෙන අවස්ථාවන්ද ග‍්‍රහයන් යෙදී සිටින ස්ථාන මෙන්ම ග‍්‍රහ දෘෂ්ටිල සංයෝගලයෝග ලඋචිච ලනීව ලමිතුරු ලස්වකේෂත‍්‍ර ආදී ස්භාවය නීරක්ෂනය කිරීමෙන් ග‍්‍රහයන් ලබා දෙන නිෙවිදනය දත හැකිය.
නව වසර තුල ඹබේ ලග්නය අනුව යෙදෙන ග‍්‍රහ ගෝචර තුලින් ශුභපල උදාකරගැනීමටත් අශුභතා අවමය ස`දහාත් සුදසු වත් පිලිවෙත් පහත දැක්වෙන අතර ඹබගේ ලග්නය අනුව යෙදිය යුතු වත් පිලිවෙත් ආදියෙහි භක්තිමත්ව යෙදීමෙන් සහන සැලසෙනු ඇති.මෙම වත් පිලවෙත් ආදියෙහි යෙදිය යුත්තේ ඹබගේ ශක්ති ප‍්‍රමාණයෙනි.වඩාත්ම වැදගත් වන්නේ භක්තිමත්ව හා යහපත් වු සිතුවිලි සහිතව පිං කමි ආදියෙහි යෙදිමයි.දෙවියන් වෙත කෙරෙන පුද පුජා ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් පිරිසිදුව හා භක්තිමත්ව ඉටු කරන්න.
අද සමාජයේ අවශ්‍යතා සංකිර්ණය. මෙම අවශ්‍යතා පිරිමසා ගැනීමට ධනයක අවශ්‍යතාව තදින් දැනෙනු ඇත.ධනය සෙවීමට කෙනෙකු ඉතාමත් වෙහෙසෙන අතර ප‍්‍රථිපල ස්වල්ප ෙවි.නමුත් නිරායාසයෙන් ධනය ලබන්නෝද වෙති.ධනය හිමි කරගන්නේ යහපත් අයුරින්ද අයහපත් අයුරින්ද යන්නත් ජන්මපත‍්‍රයේ සටහන් වී ඇත.කුමන හෝ අයුරකින් ඹබට ධනයකට හිමි කමක් ෙවිද යන්න පිලිබ`දව විමසිය හැකි ග‍්‍රහ යෝග කිහිපයක් පිලිබ`දව මෙම ලිපියෙන් කියවෙනු ඇත.ලිපියේ කරුණු අවබෝධය පිණිස ප‍්‍රථමයෙන් ජන්මපත‍්‍රයේ ස්ථානාධිිපතියන් හා එම ස්ථාන සොයා ගැනිමට පහසුවන කරුණු සටහන් කෙරෙන්නේ ඹබගේ ප‍්‍රයෝජනය පිණිසය
කේතු යනු රාහු මෙන්ම ස්කන්ධයක් සහිත ග‍්‍රහයෙකු නොවෙි.පුරාණ ඍෂිවරුන්ගේ හැකියා දක්වන ගණිතය මය ලක්ෂයකි.නුමත් පලපල ප‍්‍රකාශයේදී උපන් අවස්ථාව වන විට කේතු ජන්මපත‍්‍රය තුල යෙදෙන ස්ථානය මෙන්ම ගෝචරයෙන් කේතු යෙදෙන ස්ථාන ලදශා ලඅන්තර් දශා ආදිය පිලිබ`දව විමසිමි කරනු ලබයි.
උදාවන සෑම ෙවිලාවක් ස`දහා ලග්නයක්ද එම ලග්නයට අනුව ග‍්‍රහයෝද යෙදෙන බව දන්නා කාරණයකි.ජ්‍යොතිෂයේදි දිනයක් යනු එක් හිරු උදාවක සිට ඊල`ග හිරු උදාව තෙක් පවතින කාලයයි.මෙම කාලය තුලදි ලග්න දොලහක් උදා වීමට නියමිත වන අතර එම එක් එක් ලග්නය ස`දහා ග‍්‍රහයන් පිහිටන ආකාරය වෙනස් වනු ඇත.
උපන් අවස්ථාව වන විට උපත ලද ස්ථානයට අනුව නැගෙනහිරින් උදාවන ලග්නයත් එම ලග්නය මුල් කොටගෙන සෙසු රාශී තුල ග‍්‍රහයන් ස්ථානගතව සිටින ආකාරයත් සටහන් වු කේන්දරය හෙවත් ජන්මපත‍්‍රය ඇසුරෙන් ඉදිරි ජීවන තොරතුරු පැවසිය හැකි බව දන්නා කාරණයකි.ඉදිරි කාලය තුලදී යෙදෙන අපලකාරී තත්වයන් මෙන්ම ශුභපලදායි තත්වයන් ඹබට දියුණුවක් හිමි කරගත හැකි ව්‍යාපාර හෝ රැුකියා කේෂත‍්‍ර යොමුවීමට සුදසු අධ්‍යාපන කටයුතු ආදි වශයෙන් අවබෝධයක් හිමි කරගත හැකියි.
ජන්මපත‍්‍රයක් තුල යමි ආකාරයක විශේෂ වු ග‍්‍රහ පිහිටීමක් යෝගයක් වශයෙන් ඉතාමත් සරලව හ`දුන්වා දිය හැකියි. මෙම විශේෂ පිහිටිම ඇසුරෙන් අදාල ජන්ම පත හිමිකරු වෙත හිමි විය හැකි ශුභ හෝ අශුභ ජ්‍යොතිෂයේ ස`දහන් ෙවි.
ජීවීතයේ විවිධ කාලවකවානු තුලදි විවිධාකාරයෙන් යුක්ත වු කරදර බාධකල අවහිරතාල අසනීපල මානසික පීඩාවන් ආදියට මුහුණ නොදුන් අයෙක් නොමැත.එසේම උපන් අවස්ථාව වන විට උදාවන ලග්නය හා ඒ ඇසුරෙන් ග‍්‍රහයන් පිහිටා ඇති අයුරු සටහන් වන ජන්ම පත‍්‍රය කියවීෙමීදි ෙමි ෙමි ආකාරයේ සිදුවීම ජිවිතය තුලදී යෙදිය හැකි බව නිෙවිදනය වනු ඇත.තවදුරටත් මානසික නැඹුරුතාවය කෙසේද ලඅපලකාරී තත්වයන් යෙදෙන කාල වකවානු ආදියද පිලිබ`දවදලශුභකාලයන් යෙදෙන අවස්ථාවන්ද ග‍්‍රහයන් යෙදී සිටින ස්ථාන මෙන්ම ග‍්‍රහ දෘෂ්ටිල සංයෝග, යෝග උචිච, නීව ලමිතුරු ලස්වකේෂත‍්‍ර ආදී ස්භාවය නීරක්ෂනය කිරීමෙන් ග‍්‍රහයන් ලබා දෙන නිෙවිදනය දත හැකිය.