Article image20160228ජීවීතයේ විවිධ  කාලවකවානු තුලදි විවිධාකාරයෙන් යුක්ත වු කරදර බාධකල අවහිරතාල අසනීපල මානසික පීඩාවන් ආදියට මුහුණ නොදුන් අයෙක් නොමැත.එසේම උපන් අවස්ථාව වන විට උදාවන ලග්නය හා ඒ ඇසුරෙන් ග‍්‍රහයන් පිහිටා ඇති අයුරු සටහන් වන ජන්ම පත‍්‍රය කියවීෙමීදි ෙමි ෙමි ආකාරයේ සිදුවීම ජිවිතය තුලදී යෙදිය හැකි බව නිෙවිදනය වනු ඇත.තවදුරටත්  මානසික නැඹුරුතාවය කෙසේද ලඅපලකාරී තත්වයන් යෙදෙන කාල වකවානු ආදියද පිලිබ`දවදලශුභකාලයන් යෙදෙන අවස්ථාවන්ද  ග‍්‍රහයන් යෙදී සිටින ස්ථාන මෙන්ම ග‍්‍රහ දෘෂ්ටිල සංයෝග, යෝග උචිච, නීව ලමිතුරු ලස්වකේෂත‍්‍ර ආදී ස්භාවය නීරක්ෂනය කිරීමෙන් ග‍්‍රහයන් ලබා දෙන නිෙවිදනය දත හැකිය.


එසේම ජීවිතයේ යමි යමි කාලවකවාණුතුලදී කෙරෙන ජන්මපත‍්‍ර පරීක්ෂා ඇසුරෙන්ද ඉදිරි කාලය තුල යෙදෙන ශුභ අශුභ දත හැකියි.මෙසේ යමි අපලකාලයක් වෙත්ද එවිට කල යුත්තේ ඒ පිලිබ`දව සිත දුර්මුඛ කර නොගෙන සුදුසු අයූ්රින් තම ජීවන රටාෙවි යමි වෙනස්කමි මෙන්ම අපලය ස`දහා වන සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදෙමින් අපලකාරී තත්වයෙන් සිදුවිය හැකි අයහපත් බව අවම කරගැනීමයි.උදාහරණ ලෙස ඉදිරියේ පවතින මාර්ගයේ දුෂ්කරතා ලකදුහෙල් ලලිස්සන සු`එ බව ලවංගු සහිත ස්ථානයන් පිලිබ`දව කලින් දන්නා රියදුරා මාර්ගය පිලිබ`දව නිසි අවබෝධයෙන් රිය පැදවිම මගින් ගමන සාර්ථකව නිම කරන්නාසේම කලින් ජන්ම පත‍්‍රය පරීක්ෂා කරවා ගන්නාට ඉදිරි කාලය ගැන දැන සුදසු අය්රින් කටයුතු කර ජීවිතයේ යමි සාර්ථක බවක් හිමි කරගත හැකි බවක්ද ඇති බව ඹබට වැටහෙනු ඇත.ධනහානි යෙදිය හැකි කාලයක් බව ජන්ම පත‍්‍රයෙන් නිෙවිදනය වන කාලයන්හීදී මුදල් ආයොජන ලණයට දීමි ලමිලදී ගැනීමි හො වෙනත් කටයුතු වලදි නිසි ආරක්ෂාව හා නිසි සොයා බැලීමි ආදිය සහිතව එම කාලය ගතකිරිම මගින් සිදුවිය හැකි හානි අවම තත්වයක පවත්වාගෙන යා හැකියි.අසනීප තත්වයන්ද එසේමයි.ඉදිරිය සෞඛ්‍ය ගැටලූ යෙදිය හැකි බව දන්නේ නමි සුදසු වෛද්‍ය පරීක්ෂන ආදියට යොමුව සෞඛ්‍යය තත්වයේ පැවතිය හැකි අයහපත් බව යමි ප‍්‍රමාණයකින් අවම කරගත හැකිය.ශුභදායක කාලය පිලිබ`දව කලින් දැන සුදසු අයුරින් සුදසු ව්‍යාපාර රැුකියා ආදියෙද යෙදිය හැකියි.
නමුත් මේ අයුරින් යමි යමි අවස්ථාවන්හීදි කෙරෙන ජන්ම පත‍්‍ර පරීක්ෂන වලදි යෙදෙන අපලයේ ස්භාවය හෝ ශූබපල නිසි පරිදි බුක්ති විදීම ස`දහා යෙෙදිය යුතු වත් පිලිවෙත් ආදියෙහි බොහෝ අය නිසි පරීදි නොයෙදීම නිසා වත් පිලිවෙත් ආදියෙන් නිසි ප‍්‍රතිපල ලබාගැනීමට බාධාවන් යෙදෙනු ඇති.


උදාහරණ ලෙස යමි අපලකාරී තත්වයක් ස`දහා බෝධි පුජාවක් පැවැත්විය යුතුයැයි ජන්මපත‍්‍ර පරීක්ෂා වලදී ස`දහන් වු විට අදාල ජන්මියා බෝධි පුජාව නිසි ගෞරවයෙන් මෙන්ම මෙම පුජාවෙන් මා වෙත පවතින් අපලකාරී බව ඉවත් ෙවිවා යන අරමුණ සිතේ තිර ලෙසම ධාරණය කරගනිමින් සිදුකිරීම වඩාත්ම යෝග්‍ය වනු ඇත.දින සතක් පැවැත්වු බෝධිපුජාවක් වුවද නිසි ප‍්‍රතිපල අහිමි වන්නේ ජන්මියා තුල පුජාව කෙරෙහි නිසි භක්තිමත් බවක් ඇති නොවීම නිසා විය හැකියි.බෝධි පුජාව පැවැත්වීෙමිදි ඒ පිලිබ`දව කලින් පේවි ලනිර්මාංශව ලගතින් හා සිතින් පිරිසිදු ව ඒ පිලිබ`දව අවශ්‍ය කාලය නිසි පරිදි වෙන් කරමින් බෝධි පුජාව පවත්වීම සුදුසුයි.


වර්තමානය තුල පවත්නා කාර්ය බහුලත්වය මත වෙනත් කාරණයක් ස`දහා ඉක්මනින් යා යුතු දිනයක එකී කාරණය පිලිබ`දව සිතමින් කෙසේ හෝ ඉක්මනින් බොධි  පුජා නිම කරන අදහසින් බෝධි පුජාව පැවත්වීම සුදුසු නෙෙවි.බෝධි පුජා ස`දහා මල් නෙලීම ආදි කටයුත්තෙහි සිටිම පවත්වන බෝධි පුජාව කෙරෙහි සිත පහදවා ගනිමින් භක්ති මත්ව කටයුතු කිරිම වඩාත්ම ප‍්‍රතිපලදායක වනු ඇති.ඹබට කාර්ය බහුල හෝ අපහසු දිනයන් හි බෝධි පුජා නොපවත්වා සුදසු මානසික විවෙිකයක් සහිත දිනයක බෝධි පුජාව නිසි භක්තියෙන් පැවැත්වීම වඩාත් යෝග්‍යය.


එසේම බෝධි පුජාව පවත්වා දෙවියන්ට පිං අනුමෝදනා කර තම අපල පීඩාදියෙන් සහනය ප‍්‍රාර්තනය බෝධි පුජා අවසානයේ සිදුකර පසුව එය අමතක නොකල යුතු අතර නිතර එකී පිංකමි සිහිකරමින් බෝධි පුජාෙවි ප‍්‍රතිපල නිසි පරිදි හිමිවනු ඇති බව නිතර සිහිකල යුතුයි.


විශාල වියදමක් යොදවමින්  මහත් වු පිරිසක් සම`ග බෝධි පුජාව පැවැත් වුවද නිසි ප‍්‍රතිපල හිමි වීමට නමි ඉහත අයුරින් කටයුතු කිරීම සිදුකල යුත්තකි.


දෙවියන් වෙනුවෙන් පවත්වන්නට යෙදෙන පුජා ආදියද එසේමය.නිතර දෙවියන් සිහි නොකරමින් විවිධ ආකාරයේ අකටයුතු ලඅධාර්මිකව ධනය ඉපයීම ලසෙසු අය පීඩාවට ලභිතියට පත් කෙරෙමින් කටයුත සම`ග ුජීවිතය ගෙන යන්නෝ තමා වෙත යමි පීඩාවක් ලරෝගී තත්වයක් යෙදුන කල්හි ජන්ම පත‍්‍ර විමසා බලා අපල බව දැන අපල ස`දහා මෙි ෙමි ආකාරයේ දේව පුජා සිදුකල යුතු බව අසා දෙවියන් වෙත පුජා පැවැත්වීම මගින් නිසි ප‍්‍රතිපල නිසි පරිදි හිමි නොවිය හැකියි.විශාල මුදල් වැය කර පුජා වටිටි දෙවියන් වෙනුවෙනුවෙන් පුජා කල ද තත්වය එසේම විය හැකියි.දෙවියන් වෙතින් පිහිට හා නිසි ප‍්‍රතිපල හිමි කරගැනීමට දේව පුජාවද ඉහතකී අය්රින්ම දෙවියන් කෙරෙහි ඉතාමත්ම භක්ති මත්ව පවැත්විය යුතුය.තමාගේ චර්යාවද යහපත් කරගත යුතුයි.උදාහරණ ලෙෂ අයහපත් චර්යා සහිත පුද්ගලයෙකු  කෙරෙන ඉල්ලිමක් දෙස සමාජය බලන්නේද අශුභ දෘෂ්ටියකිනි.දෙවියෝද එසේමමැයි.මේ නිසා දේව පිහිට ලබා ගැනිමට තමාගේ චාර්යාවද යහපත් අය්රින් සකස් කර ගත යුතුයි.නිසි පිහිට හිමි වන බව සිතේ හොදීන් ධාරණය කරගත යුත්තකි.එසේ පවත්වන පුජාදියෙන් සාර්තක බවක් ජන්මියා වෙත හිමි වනු ඇත.


එසේම යමි යමි අපලකාලයන් හීදි අපලයෙන් සහනය පිණිස දෙවියන් වෙත යමි කාලයක්  බාර විය යුතුයැයි පැවසු විට දෙවියන් වෙත  කපු මහතා ලවා බාරවී බාරවන අවස්ථාෙවිදිද සමහර විට වෙනත් සිතුවිල්ලක යෙදෙමින් නිවසට පැමිණ දැන් දෙවියන් වෙත බාර වී ඇති නිසා මාගේ අපලකාරී තත්වය නිමයැයි යනුවෙන් සිතා කටයුතු කිරිම ප‍්‍රතිපලදායක නොවනු ඇති.


දෙවියන් වෙත බාර වීමද ඉතාමත් පිරිසිදු සිතින් හා ගතින් යුක්තව තෙරුවන් වෙත මලූපහන් පුජා කිරිමෙන් පුසුව සිදුකල යුතු අතර බාර වන අවස්ථාෙවිදීද දෙවියන්ගේ ආශිර්වාදය තමා වෙත හිමි ෙවිවා යන්න එක් සිතින් ප‍්‍රාර්තනය කල යුතුය.බාර වීමෙන් පසුව වුවද නිතර තම බාරය පිලිබ`දව සිතිය යුතුයි.නිතර දෙවියන් වෙතට පිං අනුමෝදනයේ යෙදෙමින් දෙවියන්ගේ ආශිර්වාදය තමා වෙත හිමි ෙවිවා යන්න ප‍්‍රාර්තනා කල යුත්තකි.සමහර පුද්ගලයන් දෙවියන් වෙත බාර වුවද බාරයද අමතක වන අවස්ථා යෙදේ.


පොදුවේ පැවසිය යුත්ත නමි යමි අයෙක් ධර්මාණුකූලව ජීවිතය ගෙන යන්නේද ඹහුට හෝ ඇයට දෙවියන්ගේ නිසි ආරක්ෂාව හිමි වන බවයි.එසේම නිතර දෙව්යන් සිහිකරමින් පිරිසිදු ජීවිතය ගෙන යමින් නිතර දෙවියන් වෙත පිං අනුමෝදනා කරන්නා කෙරෙහිදී දෙවියන්ගේ ආරක්ෂාවක් හෝ යමි සහනකාරී තත්වයක් සුදසු කල සුදුසු අයුරින් හිමි වනු ඇති.


දෙවියන් වෙනුවෙන් සෙත්කවි කියවීමත් මෙසේම කල යුත්තකි.වෙනත් අයෙකු විසින් කියවන ලදදී උවත් ඹබ ඒ පිලිබ`ද භක්තිමත්ව සිටිය යුතුයි.රෝගී තත්වයෙක සිටින්නෙකු වෙනුවෙන් හෝ විදේශගත අයෙකු වෙනුවෙන් පුජා පැවත්වීමි වලදී පවත්වන්නා නිසි භක්තියෙන් යුක්ත විය යුතුයි.රෝගියා යහපත් මානසික තත්වයක් වෙයි නමි පුජාව පිලිබ`දව දැන්වත් කර ඒ මගින් සහනය හිමි වෙිවා යන්න අදහස සිත තුල ධාරණය කරගත යුතුයි.


අපල කාලයද මෙසේ තේරුමි ගත යුත්තකි අපල කාල යෙදෙන එහි ඇති පීඩාකාරී බව තුලින් ම ඔබට ජීවිතයේ යථාර්ථය අවබෝධයට යමි අවස්ථාවදී කරුණු යෙදිය හැකි අතර මෙම අවස්ථාවන් අත්නොහැර ධර්ම අවබෝධය පිණිසම ඹබට යොදා ගත හැකි නමි අපලකාලය අර්ථවත් කරගත්තන් අතරට ඹබටත් එක් විය හැකියි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles