Article image20160309කේතු යනු රාහු මෙන්ම ස්කන්ධයක් සහිත ග‍්‍රහයෙකු නොවෙි.පුරාණ ඍෂිවරුන්ගේ හැකියා දක්වන ගණිතය මය ලක්ෂයකි.නුමත් පලපල ප‍්‍රකාශයේදී උපන් අවස්ථාව වන විට කේතු ජන්මපත‍්‍රය තුල යෙදෙන ස්ථානය මෙන්ම ගෝචරයෙන් කේතු යෙදෙන ස්ථාන ලදශා ලඅන්තර් දශා ආදිය පිලිබ`දව විමසිමි කරනු ලබයි.


රාහු ජන්ම පත‍්‍රයේ කේතුට සත්වන ස්ථානයේ යෙදෙනු ඇත.විංශෙෘත්තර් දශා බෙිදිමි අන්ව කේතු දශාව වසර 7කි.ජන්ම පත‍්‍රයේ  ( කේ * අක්ෂරයෙන් කේතු සටහන් තැබෙනු ඇති.


කේතු ජන්මියා මෝක්ෂය වෙතට යොමුකරන ග‍්‍රහයෙකු වශයෙන් හැදින්ෙවි.කේතු මෝකෂයට කාරක වන ග‍්‍රහයෙක් වන අතර ඹහුට හිමි වු දොලොස්වැන්න මෝක්ෂය නියොජනය කෙරෙන ස්ථානය ෙවි.එසේම මීන රාශියද යෙදෙන්නේ දොලොස්වැන්නට වන අතර කේතු මිනය තුලදී ස්ව කේෂත‍්‍ර වනු ඇති.මෙම ත‍්‍රිත්වයේ පවතින තත්වය මත ජන්මියා මෝක්ෂය වෙතට යොමු විය හැකි බලයක් ද උදාවිය හැකියි.


යෝගකාරක ග‍්‍රහයන් සම`ග සම`ග යහපත් අයුරින් කේතු සිදුකෙරෙනු ලබන සමිබන්ධයක් සහිත ජන්මපත තුලින් ජන්මියා වෙත බලවත්බව ලධනවත් බව හා වෙනත් යහපත් දේ පිලිබ`දව නිෙවිදනයක් ලබා දෙනු ඇත.අශුභ ග‍්‍රහයන් සම`ග දුර්වල වන කේතු මෙයට විරුද්ධප‍්‍රතිපල පිලිබ`දව නිෙවිදනයක් ජන්මපත‍්‍රයේ සටහන් කෙරෙනු ඇති.


කේතු තුල අ`ගහරුට හිමි වු ස්භාවික ගතිගුණ සමහරක් පිහිටනු ඇති.යමි අනතුරක් තුවාලයක් සිදු වු විට එයට කේතු හෝ අ`ගහරුගේ බලපෑමක් යෙදිය හැකියි.එසේම කේතු හා අ`ගහරු ගේ එකතුව ජන්ම පත‍්‍රය තුලදී විශේෂ බලපෑමක් ඇති කරන්නක් වී නමි අදාල ජන්මියා ආරක්ෂක අංශයක රැුකියාවකට යොමුවිය හැකියි.


කේතු කෙනෙකුගේ ලග්නය මත යෙදීම එම තැනැත්තා තුල හැකිලවීමක් සිදුවිය හැකියි.එනමි ප‍්‍රසිද්ධියෙන් තරමක ඇත්වීමක් යනුවෙන්ද හැදින්විය හැකියි. දක්ෂතා ඉස්මතු වී සමාජයට නොපෙනිම ලසුදසු ප‍්‍රශංශාවන් අහිමි වීමි ආදි වැනි කරුණු ජන්මයා වත යෙදිය හැකියි.කුඩාකාලයේදි කේතු දශාවක් හිමි වීම මගින් අධ්‍යාපන දියුණුවක් යෙදිය හැකියි.බොහෝවිට ශරීරියේ පිරිපුන් බවක් දක්නට නොමැත.වෘත්තියක හෝ ව්‍යාපාරයක යෙදෙන අයට කේතු දශාවක් හිමි වීමි එතරමි යහපත් බවින් යුතු නොෙවි.නමුත් ඥානයක් ජන්මියා ෂතුවන අතර විකල්ප දේශපාන මත වෙත යොමු විමක් ඇති විය හැකියි.ධනු හෝ මීන රාශියක වෙමින් ලග්නගත කේතු වඩාත් යහපත්ය.


දෙවැන්න මත යෙදුන කේතු දුර්වල වී දුර්වලත්වයට පත් බුධ දෘෂ්ටිය පත්වීම සමෙි යමි රොගී තත්වයන් ඇති කරනු ඇති.ධනය ඉතිරි කර ගනීමට බාධාවන් යෙදිය හැකියි.ශුභ දෘෂ්ටියට ලක්වන කෙතු් දෙවැන්න මත යෙදීම මුහුණට අලංකාරයක් එක් කෙරෙනු ඇත.විවාහයේ යමි ගැටලූ ලහිසේ මුහුණේ තුවාල කේතු ට හිමි වන තත්වය මත යෙදිය හැකියි.


තෙවැන්න බොහෝවිට පාපි ග‍්‍රහයන්ට යහපත් ස්ථානයකි.කේතුටද මෙම ස්ථාන යහපත් වනු ඇත.බාල සහෝදරියන් හිමි කර දෙනු ඇත.සමිපත් හා කිතුගොස හිමි වන බවට නිෙවිදනයකි.සහෝදරයන් කෙරෙහි හිතවත් බව තරමක් අඩුවිය හැකියි.
සතරවැන්න මත යෙදෙන කේතු ලක්ෂණ නිවහනක් හිමි කරදෙන බවට නිෙවිදනයක් සපයන්නේ ජන්ම පත‍්‍රය මත යෙදෙන යහපත් බව අනුවයි.    අයහපත් නමි දේපාල හානි ලපපුව ප‍්‍රදේශයේ දුර්වලතාවයන්ලඇති කරනු ලැබිය හැකියි.සිහින් සිරුරකි.


කෙතු පස්වැන්න මත යෙදීම ශුභපල හිමිකරදෙන පිහිටීමක් වනු ඇත.දියණියන් හිමි වීෙමි අවස්ථාව දැඩියි.අධ්‍යාපනය යහපති.සිය දශාව තුලදී ජන්මියා වෙතට ශූභපල පිරිනැමීමට සමත්ය.


සයවැන්නට කේතු එතරමි යහපත් බවක් නොපෙන්වයි.ඇස් වහ කටවහ ආදියට යොමුවන්නෙකි.රෝග ස`දහා ප‍්‍රතිශක්තිය තරමක් අඩුයි.කේතුගේ දශාව තුලදි අන්තර් දශා තුලදී රෝග පීඩා නිතර ඇති කරනු ඇති.


සත්වැන්න මත කේතු සිටි නමි එම ස්ථානසමිබන්ධයෙන් කියවෙන කරුණු සමිබන්ධයෙන් තරමක පීඩාකාරී තත්වයන් ඇති විය හැකියි.සමි රොග් යෙදිය හැකියි.විවාහය තුලදී යමි ගැටලූ යෙදිය හැකියි.ස්ථාන මාරු යෙදිය හැකියි.


කේතු අෙටි සිටින්නේ නමි සිය දශාව තුලදී සිතුවිලි යමි ප‍්‍රමාණයකින් දුෂ්‍ය බවක් එක් කරනු ලබයි.අමනුෂ්‍ය දෝෂ යෙදිය හැකියි.සමේ රෝග එම රාශියට භාවයට අයත් රොග පීඩාවන් යෙදිය හැකියි.


නවය මත කේතු යෙදීම අධ්‍යාපනය කෙරෙහි යහපත් බවක් එක් කෙරෙනු ඇති.ලෞකික දියුණුවට අයහපත් නොෙවි.යමි මිථාවන් කෙරෙහි සිත ඇදිය හැකියි.අන්ධ භක්තිය යෙදේ.


දසවැන්න මත යෙදුනු කේතු රැුකීරක්ෂා හා ව්‍යාපාර ආදියෙහි කටයුතු ස`දහා තරමක කරදර ඇති කෙරෙනු ඇති.රෝග පීඩාදියද යෙදිය හැකියි.


අයස්ථානය හා එකොලොස්වැන්න මත රැුදෙන කේතු බලවත් වීම මත ජන්මියා වෙතට ලෞකික සැප සමිපත් හිමි වන බවට නිෙවිදනය කරයි.ජන්මියා කෙරෙහි රූපශෝබාව දියුණු කර දෙනු ඇත.සමස්ත වශයෙන් යහපත් ස්ථානයකි.


දොලොස්වැන්නට කේතුට යහපත් වු ස්ථානයකි.කේතු දශාවන් හිදී සැපසම්පත් යෙදිය හැකියි.ඥානය හිමි වන පිහිටීමයි.මොක්ෂය වෙතට යොමුකීරිමක් ඇති කරයි.සමස්ත වශයෙන් යහපත් බවක් ගෙන දෙනු ඇත.


බ‍්‍රහස්පති සම`ග සම්බන්ධයක් ගොඩනගා ගෙන ජන්මපත‍්‍රය මත යෙදෙන කේතු ජන්මියාගේ අධ්‍යපනය දියුණු කීරිමට රුකුල් දෙනු ඇත.මෙම ග‍්‍රහයන් දෙදෙනාම අධ්‍යාපනය කෙරෙහි යහපත් බවක් ඇති කරන යමි ආකාරයකින් තැන්පත්බවක් ඇති ග‍්‍රහයන් දෙදෙනෙකු වීම මෙම තත්වය උදාකරලීමට හේතු වනු ඇත.ගුරු කේතු සිවිවැ්නේ යෙදීම නිවාස දේපොල ආදිය හිමිවීමට යස පිහිටීමකි.පස්වැන්නලදසවැන්නලඑකොලොස්වැන්න ආදී ස්ථානයක ගුරු සම`ග යෙදෙන කෙතු ජන්මියා තුලින් මනා කාර්යක්ෂම ස්භාවයක් ඉස්මතු කරදෙනු ඇති.අධ්‍යාපනයටත්  යහපත් වනු ඇති.


ස`දු සම`ග යෙදුන කේතු සිතුවිලි රටාවේ ස්ථිරත්වයක් ඈත්කරනු ලබයි.එසේම සිතේ චංචල ගති ස්භාවයක් ඇති වනු ඇත.සිත එක් අරමුණක රුවාගෙන සිටිෙමි අවස්ථා අවම වනු ඇත.වෙනත් අයෙකුට නොදැනෙන නොසිත සු`එ කරුණක් වුවත් මෙවැන්නට සිත චංචල වීමට හේතු වන සිතුවිලි ගෙඩනංවා ගැනිමට හේතු වනු ඇති.සංෙවිදි බවින් යුක්ත ෙවි.එදිනෙදා කටයුතු ස`දහා බාධා වුවත් අධ්‍යාපනට මෙම සියුමි සිතුවිලි යහපත් බවක් ගෙනෙනු ඇති.සෙමි ගතියක් යෙදිය හැකියි.පුර්ැෂයන් ස්ත‍්‍රින් වෙතද ස්ත‍්‍රින් පුරුෂයන් වෙතද සාමාන්‍ය තත්වයට වඩා වැඩියෙන් යොමු කරවීමක් ඇති කෙරෙන යෝගයකි සදු හා කේතු .ස`දුට යහපත් වන රාශියක යෙදීම අයහපත් බව අවමයට හේතු වනු ඇත.


රවි හා කේතු ජන්මපත‍්‍රයේ යෙදීම අධ්‍යාපනයට යහපත් පිහිටිමක් වුවත් ප‍්‍රසිද්ධියට එතරමි යහපත් නොවේ.ධනය ඉතිරියට යහපත් නොවනු ඇති.හිරුගේ සුභපල ස`දහා දැඩි බලපෑමක් නොමැත.එනමි හිරු ශුභපල පිලිබ`ද නිවෙදනයක් සහිතව සිටී නමි කේතුගෙන් ඊට බාධා නොමැත.


සිකුරු හා මුසු වන කේතු සියුමි සිතුවිලි දුෂ්‍ය කරයි.නුසුදුසු රහස් සමිබන්ධතා ආදියට යොමු කිරිමක් ඇති කල හැකියි.නමුත් මුදල් හිමි විමි ස`දහා යහපත් බවත් ගොඩනැගෙනු ඇති.සිකුරුග් අනවශ්‍ය වියදම කේතු මගින් පාලනය කරනු ලබයි.සෙමි රෝග යෙදිය හැකියි.අධ්‍යාපනයට අයහපත් නැත.


ශනි හා සමිබන්ධවන කේතු අයහත් අයුරින් ජන්මපත‍්‍රයක යෙදීම ජන්මීන් මත වෙනස් ආකාරයක ලෙඩ රෝග ආදිය ඇති කිරිමට සමත් වනු ඇත.සිතේ අයහපත් සිතුවිලි ගොඩනැගේ.සමි දුෂ්‍ය විමි යෙදිය හැකියි.මෙම ග‍්‍රහයන්ගේ දශා අනතර්්දශා ආදියෙදී විවිධාකාර ලෙඩ රෝග ආදිය හිමිවිය හැකියි.සමහර අවස්ථාවලදි ඖෂධ වල නිසි ගුණ හිමි වන්නේ කේතු් දශා හෝ අන්තර් දශා ආදියෙහි බලය තරමක් දුරු වු පසුවයි.


කේතු බුධ සම`ග යෙදීම යහපත් පිහිටීමකි.අධ්‍යාපනය ස`දහා යහපති.අන්තර් ඥානයක් ජනමියා තුල යෙදේ.මෙම යෝගය ජන්ම පත‍්‍රය තුල පිහිටන ස්ථානය අනුව අධයාපනය කෙරෙහිද දියුණුවක් ඇති කිරිමකි සිදුවිය හැකියි.ජන්මියා වෙත සියුමි ඥානයක් ගොඩ නැගෙනු ඇත.දෙදෙනාම විවිධ ආකායෙන් දුර්වල වීම සමි රෝග ආදියට හේතු විය හැකියි.


කුජ කේතු ඉහතද ස`දහන් කරන ලද පරිදි ලේ ආශිතව යමි පීඩාවන් ඇති කල හැකියි.වෙනත් ශුභ දෘෂ්ටි මත හා යෙදුන ස්ථානය මත  අශුභතා අහිමි වුවද එතරමි යහපත් යෝගයක් නොෙවි.


මෙම තත්වයන් වැඩිවශයෙන් ප‍්‍රකට වන්නේ අදාල ග‍්‍රහයන්ගේ දශා හෝ අන්තර් දශා ආදිය යෙදුනු අවස්ථාවන්හිදියි.ඉගෙනුමට කේතු යහපත් බව ඉහතද ස`දහන් විය.නමුත් තරුණු වයසට කේතු එතරමි යහපත් බවක් නොදේ.තරුණයන් සතු තුරුණු ස්බාවය තරමක් පරිනත බවක් වෙතු යොමු කරනු ඇති.එක් ආකාරයකින් සිතන විට මෙයද යහපත් වනු ඇති.එසේම මහලූ අයවෙත කේතු දශා යෙදීෙමිදි  කෙතු් ජන්මීන් වෙත තරුණත්වයක් ආරෝපණය කරන්න වීම මත ජන්මියා හාස්‍යයට  පත්වීෙමි ඉඩ කඩද යෙදෙනෙු ඇති.නින්දා අපහාසයට යොමුවිය හැකි අවස්ථා යෙදිය හැකියි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles