Article image201607202016 උසස් පෙළ විභාගය සදහා නිවසින් පිටවීමට සුදසු ශුභ වෙිලාවන් පහත දක්වා ඇත.

දිනය උදය වරුව සදහා සවස් වරුව ස`දහා ශුභ දිශාව

2016'08'02

අ`ගහරුවාදා

5'26 - 5'42
7'06 - 7'18
7'42 - 7'48 - 8'07

උදේ10'30 -10'52

දිවා 12'06

නැගෙනහිර

2016'08'03

බදාදා

5'14 - 5'50
6'06 - 6'18
6'54 - 7'30
7'42 -7'58
උදේ 11'06 -11'26 -11'42 නැගෙනහිර

2016'08'04

බ‍්‍රහස්පතින්දා

6'06 - 6'26
6'50 - 8'06
උදේ 10'26 -10'58-11'30 -11'58 උතුර

2016'08'05

සිකුරාදා

5'43 - 6'07
6'43 - 6'51
7'07- 7'27 - 7'51
දිවා12'15 - 12'27
12'45 - 1'07 - 1'15
උතුර

2016'08'06

සෙනසුරාදා

5'35 - 6'03
7'07 - 7'27 - 7'51
10'45 - 11'07
11'27 - 12'01
බටහිර

2016'08'08

ස`දුදා

6'31 - 6'51 - 6'57 10'43 - 11'07
11'43 - 12'07
දකුණ

2016'08'09

අ`ගහරුවාදා

5'27 - 5'43
7'07 - 7'19
7'43 - 7'49 - 8'07

උදේ 10'31 -10'53

දිවා 12'07

නැගෙනහිර

2016'08'10

බදාදා

5'15 - 5'51
6'07 - 6'19
6'55 - 7'31
7'43 - 7'59
උදේ 11'07 - 11'27 - 11'43 උතුර

2016'08'11

බ‍්‍රහස්පතින්දා

6'07 - 6'27
6'51 - 8'07
උදේ 10'27 - 10'59
11'31 - 11'59
උතුර

2016'08'12

සිකුරාදා

5'43 - 6'07
6'43 - 6'51
7'07 - 7'27 - 7'51
දිවා12'15-12'27-12'45-1'07-1'15 උතුර

2016'08'13

සෙනසුරාදා

5'35 - 6'03
7'07 - 7'27 - 7'51
10'45 - 11'07
11'27 - 12'01
බටහිර
2016'08'15 ස`දුදා
6'31 - 6'51 - 6'57 10'43 - 11'07
11'43 - 12'07
නැගෙනහිර

2016'08'16

අ`ගහරුවාදා

5'27 - 5'43
7'07 - 7'19
7'43 - 7'49 - 8'07

උදේ 10'31 -10'53

දිවා 12'07

නැගෙනහිර

2016'08'17

බදාදා

5'15 - 5'51
6'07 - 6'19
6'55 - 7'31
7'43 - 7'59
උදේ 11'07 - 11'27 - 11'43 නැගෙනහිර

2016'08'18

බ‍්‍රහස්පතින්දා

6'07 - 6'27
6'51 - 8'07
උදේ10'27 - 10'59
11'31 - 11'59
උතුර

2016'08'19

සිකුරාදා

5'42 - 6'06
6'42 - 6'50
7'06 - 7'26 - 7'50
දිවා12'14 - 12'26
12'44 - 1'06 - 1'14
උතුර

2016'08'20

සෙනසුරාදා

5'34 - 6'02
7'06 - 7'26 - 7'50
10'44-11'06-11'26-12'00 බටහිර
2016'08'22 ස`දුදා
6'30 - 6'50 - 6'56 10'42 - 11'06
11'42 - 12'06
නැගෙනහිර

2016'08'23

අ`ගහරුවාදා

5'26 - 5'42
7'06 - 7'18
7'42 - 7'48 - 8'06

උදේ 10'30 - 10'52

දිවා 12'06

නැගෙනහිර

2016'08'24

බදාදා

5'14 - 5'50
6'06 - 6'18
6'54 - 7'30
7'42 - 7'58
උදේ 11'06 - 11'26 - 11'42 නැගෙනහිර

2016'08'25

බ‍්‍රහස්පතින්දා

6'06 - 6'28
6'50 - 8'06
උදේa10'27 - 10'59
11'30 - 11'58
උතුර

2016'08'26

සිකුරාදා

5'42 - 6'06
6'42 - 6'50
7'06 - 7'26 - 7'50
දිවා12'14 - 12'26
12'44 - 1'06 - 1'14
උතුර

 

විභාගය සදහා සුදානමි වන ඔබගේ අපල පීඩා දුරුවීම ස`දහා පහත වත් පිලිවෙත් ආදියෙහි යෙදීම වඩාත් යහපත් වනු ඇත


ෙමිෂ ,තුලා ,වෘශ්චික,ධනු  ලග්න හිමි පිරිමි දරුවන් විෂ්ණු දෙවියන් වෙතද ගැහැණු දරුවන් පත්තිනි මෑණියන් වෙතද පුද පුජා පවත්වා තම අපලපීඩාදියෙන් සහනය හිමි වී විභාග කටයුතු ස`දහා සුදසු වතාවරණයක් හිමිෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනයද යහපති.


බෝධිපුජා පවත්වා සියලූම දෙවියන් වෙත පිං අනුමෝදනා කර සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් අපල පීඩා දුරුවී ඥාණ ශක්තියක් හිමි ෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනය යහපති.


ගණ දෙවියන් හා සරස්වතී මෑනියන්  වෙතට පලතුරු පුජාවක් පවත්වා තම ඥාණ ශක්තිය දියුණු ෙවිවා යැයි ප‍්‍රාර්තනය කරන්න.


නිවසේ තෙරුවන් නැමැද කරණිය මෙත්ත සුත‍්‍රය ජය පිරිත කියවීම සුදසුයි.


බුධගේ අපල දරුවීමටත් යහපතක් හිමි වීමටත් ආගමික වතාවත් ආදියෙන් පසුව මෙම ස්ත්‍රෝතය කියවන්න.


පියංගු කාලිකාශ්‍යාමං   -  රූපෙණා ප‍්‍රතිමං බුධමි
සෞම්‍යං සෞම්‍ය ගුණෝපෙතං - තං බුධි ප‍්‍රණමාම්‍යහමි.


ගුරුගේ අපල දුරුවීමටත් ඥාණ ශක්තිය වර්ධනය ස`දහා මෙම ස්ත්‍රෝතය යහපත්ෙවි.


දේවානංච සෘෂිනාච - ගුරුං කාන්චන සන්නිභමි
බුද්ධි භූතං ත‍්‍රිලොකස්‍ය - තං නමාමි බෘහස්පතීමි


විභාගය ස`දහා පිටත් වීමට පෙර තම ආගම අනුව ආගමික වතාවත් නිසි භක්තියෙන් යුක්තව ඉටු කොට ලතම දෙමාපියන් හෝ වැඩිහිටියන් නැමැදල ඔවුන්ගේ ආශිර්වාදයද ලබා  විභාගයෙන් ඉහල සාමාර්ථයන් හිමිෙවිවා යන ප‍්‍රාර්ථනය සිත දරා ඉහත ස`දහන් ෙවිලාවන් හිදි දිනයට නියමිත දිශාවට යොමුව නිවසින් පිටත් වීම ශුභදායක වනු ඇත.


විභාගයට පෙර දිනයක තම ආගමික පුජක උතුමන්ගේ ආශිර්වාදයද හිමි කර ගැනිම සුදසුයි.

බෞද්ධ ආගමික දුදරුවන් බුදුන් නමැද මල් පහන් සුව`ද පුජා පවත්වා


නත්ති ෙමි සරණං අඤ්ඤං  - බුද්ධෝ ෙමි සරණං වරං
ඒතේන සචිජ වජ්ජේන - හෝතු ෙමි ජය මංගලමි යන ගථාව


පලමු වර බුද්ධෝ යන්වෙන්ද දෙවනුව ධමිමෝ යන්වෙන්ද තෙවනුව සංඝෝ යනුවෙන්ද කියවන්න.


ජය පිරිතද කියවා ගණ දෙවියන් සරස්වතී මෑනියන් ඇතුලූව සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර දේව ආශිර්වාදය හිමි ෙවිවා යන්න ප‍්‍රාර්ථනය කරන්න.


විභාගයට ප‍්‍රථම දිනයක බෝධි පුජා පවත්වා සියලූම දෙවියන්ට පිංි අන්මෝදනා කර තම අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්ෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනය කිරිමද ශුභදායක වනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles