Article image20160307උදාවන සෑම ෙවිලාවක් ස`දහා ලග්නයක්ද එම ලග්නයට අනුව ග‍්‍රහයෝද යෙදෙන බව දන්නා කාරණයකි.ජ්‍යොතිෂයේදි දිනයක් යනු එක් හිරු උදාවක සිට ඊල`ග හිරු උදාව තෙක් පවතින කාලයයි.මෙම කාලය තුලදි ලග්න දොලහක් උදා වීමට නියමිත වන අතර එම එක් එක් ලග්නය ස`දහා ග‍්‍රහයන් පිහිටන ආකාරය වෙනස් වනු ඇත.


මෙම දිනවල ගුරු සිංහ රාශිය මත ගමන් කෙරෙන මෙම කාලය වන විට  මකර ලග්නය උදාවන මොහොතකදී ගුරු අටවැන්න තුල යෙදෙනු ඇති.නමුත් ධනු ලග්නය උදාවන විට ගුරු නමවැන්න තුල යෙදෙනු ඇති.මෙම අවස්ථා දෙකෙහීදී ගුරු සිටින ස්ථානය අුනුව වඩාත් වැඩි යහපත් බවක් ගුරු වෙතින් බලාපොරොත්තු විය හැක්කේ ධනු ලග්නය උදාවු මෙහොතේදී බව මෙසේ පැහැදිලි කරගත හැක.


ධනු ලග්නය පිලිබ`දව සැලකීෙමිදී ගුරු යනු එහි ලග්නාධිපති ග‍්‍රහයා වන අතර ලග්නාධිපති වශයෙන් නමවැන්න තුල යෙදීම වඩාත් යහපති.එසේම ගුරු හෙවත් බ‍්‍රහස්පතීටද ගෝචර ගමනේදි නම වැන්න ශුභදායක් ස්ථානයකි.නම වැන්න යනු ධර්මස්ථානය වන අතර එහි කටයුතු ගුරුගේ නෛසර්ගික ස්භාවයටම ගැලපෙනු ඇති.

20160307 1

මෙම සටහන් දෙක ඇසුරෙන් ඹබට තත්වය නඩාත්ම පැහැදිලි වනු ඇති.එනමි එකම සිංහ රාශිය තුල ගුරු යෙදුනත් ගුරුගෙන් වඩාත් යහපත් බවක් උදාකර ගැනීමට අපේක්ෂා කරන්නේ නමි එකී ගුරු යහපත් ස්ථානයක ගමන් කරන ලග්නයක් තොරා ගත යුතු බවයි.සෙසු ලග්න පිලිබ`දවත් මෙසේ සිතිය හැකියි.මීන ලග්නය ගුරුට අයත් වු ලග්නයක් වුවත් ගුරු සිංහයේ යෙදෙන මෙම කාලයේ ගුරු යෙදෙන්නේ මීන ලග්නයේ සයවැන්නට ෙවි.ලග්නාධිපති වශයෙන් සයවැන්න තුල යෙදීම මෙන්ම ගුරුටත් එතරමි යහපත් ස්ථානයක් නොවනු ඇති.


ෙමි ආකාරයෙන් යමි ග‍්‍රහයෙකු සතු යහගුණයෙන් නැකත පෝෂනය වනු පිණිස එම ග‍්‍රහයා යහපත් ස්ථානයක රදවමින් නැකත සෑදිය යුතු බව අවබෝධ වනු ඇති.
ෙමි අයුරින්ම සෙසු ග‍්‍රහයන් යෙදෙන ස්ථානයන් පිලිබ`දවද අවධානයෙන් නැකත් සෑදිය යුතු අතර ස`දුගේ යහපත් බව පිලිබ`දවද සැලකිලිමත්විය යුත්තේ නැකතේ ශුභදායකත්වය පිණිස ස`දුගෙන් හිමි වන පෝෂනය අති මහත් වු නිසාය.මොහොතෙදී උදාවන නැකත යනු ස`දු එදින ගමනේ යෙදෙන නැකතම වනු ඇති.එසේම එක් එක් කාර්යයන් ස`දහා නැකත් සෑදිමෙදි ශුභපල හිමි වීම ස`දහා ග‍්‍රහයන් පිහිටිය යුතු ආකාරයන්ද ෙවි.


ඔබ බලාපොරොත්තු වන්නේ ශුභ නැකතින් ව්‍යාපාරයක් ඇරබීමට නමි ව්‍යාපාරික නැකතක් යෙදෙන මොහොතේදී උදා වන ලග්නයේ ලග්නය ලදෙවැන්නලදසවැන්නලහා එකොලොස්වැන්න බලවත් විය යුතුයි.


ඹබ බලාපොරොත්තු වන්නේ ශුභ නැකතින් නිවසකට ගෙවැදීමට නමි එම මොහොතේ උදාවන ලග්නයේ  1,2,4,5,9,10, යන ස්ථානයන්හි ශුභ ග‍්‍රහයන් සිටීම හෝ ශුභ ග‍්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම යහපත් වන ඇත 3 ,6,11 ආදි ස්තානයන්හි පාපී ග‍්‍රහයන් යෙදීමද යහපත් වනු ඇති.


විවාහයක් නමි සත්වැන්න තුල යහපත් බවක්ල ශුභදායක බවක් රැුදවිය යුතුයි.


වගා කටයුතු ස`දහා තත්වයන් තවත් වෙනස් වනු ඇත.


මෙම අයුරින්ම ඒ ඒ කටයුතු ස`දහා ශුභපල ගෙනෙන ලග්නයක උදාව පිලිබ`දවද විමසිය යුතුයි.උදාහරණ ලෙස වෙදකම ස`දහා ෙමිෂ ලකටකලකන්‍යලතුලා ලමකර ආදි ලග්න උදාවන් යහපත් වන අතර නිවාස ඉදිකිරීම ස`දහා වෘෂභ ලමිතුන ලසිංහ ලකන්‍යාලවෘශ්චිකලධනු ලකුමිභ ලමීන ආදි ලග්න වඩාත් යහපත් වනු ඇති.


තවදුරටත් තත්වය පැහැදිලි කරන්නේ නමි දිනය තුලදී උදාවන නැකත ද ඒ ඒ කටයුතු ස`දහා සුදසු බව පිලිබ`දව විමසිය යුතුයි.එ අයුරින්ම දිනයේ යෙදෙන නැකතල නැකතට කටයුතු කරන ඇයගේ හෝ ඹහුගේ ජන්ම නැකත හා ගැලපීම පිලිබදවද විමසිය යුතුයි.උදාහරණ ලෙස අස්විද නැකත වෙලදාම ස`දහා යහපත් වුවද අනුර නැකත උපන් නැකත වුවෙකු ස`දහා අස්විද නැකත උදාවන දිනයක් නැකතකින් කටයුතු ඇරබුමක් ස`දහා ශූභ නැකතක් සාදාන්නේ නමි උදාවු අස්විද නැකතේ පලවෙනි පාදය අතැර කටයුතු කලයුතුයි.


පුරාණ පලදාවලියේ  ව්‍යාපාර ආදිය ස`දහා යොදා ගත හැකි නැකත්  පිලිබ`දව සටහන මෙසේ වෙයි.


මුලය සියාවස දෙට තුනතරු             රෙහෙන
හතය පුනා පුස අස්විද                පුවපලින
අයද විසා මා රේවති                මුවහිසින
ලැබය එකක් සුබ යෝගෙක සත්            ලෙසින


මේ සටහන තුලින් ඉහත කී කරුණු තවදුරටත් ඹබට අවබෝධ වනු ඇති.


මෙයටත් අමතරව කටයුත්ත ස`දහා ශුභ දිනයක්ද යොදා ගත යුතු ය.


ශුභ කටයුත්තක් අරබීම ස`දහා සුදසු ෙවිලාවක් පිලිබ`දව විමසීෙමීදි කටයුත්තට ආදාලව ශුභදායක ලග්නයක් තෝරාගත යුතු බවත්ලඑම ලග්නය ජන්මයාගේ උපන් ලග්නය හා ගැලපිය යුතු බවත් ලඑකී ලග්නයේ ග‍්‍රහයන්ද කටයුත්තට සුදුසු අයුරින් පිහිටිය යුතු බවත් ලස`දු හා රවිගේ තත්වය පිලිබ`දවද විමසිය යුතු බවත් ලදිනයේ උදාවු නැකත කටයුත්තට මෙන්ම අදාල ජන්මියාගේ ජන්ම නැකත හා ගැලපිය යුතු බවත් පැහැදිලි වනු ඇති.මෙයටත් අමතරව තවත් හෝරාව ආදි කරුණු කාරාණා රාශියක් පිලිබ`දව තර්කාණුකූලව විමසා බලා ශුභ නැකතක් සාදා ගත යුතුව ඇත.


නැකතක ශුභදායක බවින් පෝෂිත කිරිම ස`දහා ජෝතීර්ෙවිදියෙකු ෙමිසා විශාල කරුනු කාරනා රාශියක් පිලිබ`දව සිත යොමු කල යුතුව ඇත.මෙවැනි බොහෝ ආකාරයෙන් පෝෂනයක් හිමි නැකතක් ජොතීර්ෙවිදියා සකස් කර දීම ස`දහා උත්සාහ දරන්නේ තම ශක්ති ප‍්‍රමාණයෙන් අදාල ජන්මියා වෙතට ශුභපල හිමි වන මොහොතක කටයුතු කර කාර්යයේ සාර්ථකත්වයට තම දායකත්වයද හිමි කර දිමටය.


නමුත් නැකත් සාදා ගැනිමට පැමිණෙන බොහෝ දෙනෙකු මෙම තත්වය පිලිබ`දව අවබෝධයක් නොමැත්තන් ලෙස හැසිරෙහි.ශුභ ෙවිලාවන් නොමැති කලයන්හි දී වුවද නැකත් සාදා දෙන ලෙස ඉල්ලා සිටිති.සමහර විට අප වෙසින් කරුණු අවබෝධකරදී සුදුසු ෙවිලාවක් සකස් කර දුන්නද එකී නැකත දුර වැඩි වීම පාන්දර වැඩිවිම හෝ වෙනත් හේතු මත පසෙක ලා වැඩිදුර කරුනු නොසොයා වෙනත් අයෙකු ලවා එතරමි යහපත් නොවෙන ෙවිලාවක් සකස් කර ගැනීම හො නැවත අපවෙතම පැමිණ විවිධ කරුණු ඉදිරිපත් කරමින්  පය හැපුනත් මැණික කනා ඇහිද නොගන්නා සේ වටිනා අවස්ථා ම`ගහැර වෙනත් අවස්ථාවන්හි නැකත් සාදවා ගනිති.


තමා විශාල කාලයක් විශාල ධනයක් වැය කර සාදා ගත් නව නිවසට ගෙවදීමට  දින කිහිපයක් ඉවසිය නොහැකිව ශුභ ෙවිලාවන් ම`ගහැර කලින්ම ගෙවිදීම නැකත් සාදා දෙන ලෙස ඇවිටිලි කරන්නෝ වෙති.


එසේම කාලයක් ඉවසා සොයා ගත් සහකරු හො සහකාරියක සම`ග් විවාහය පිණිස  උදාවන වටිනා අවස්ථා ම`ගහරිමින් වෙනත් කරුණු මුලික කරගනිමින් වෙනත් අවස්ථාවලදි නැකත් සාදා දෙන ලෙස ඉල්ලති.සෙසු කරුනු සමිබන්දයෙන්ද එසේමයි.


මෙසේ දිර්ඝව කරුණු පැහැදිලි  කරමින් නැකත පිලිබ`දව ඹබ වෙතද අවබෝධයක් ලබා දීෙමි අදහස ් නැකත යනු ජොතීර්ෙවිදියා ලිත බලා ප‍්‍රකාශ කරන වෙිලාවක් ලෙස ලඝුව නොසිතන ලෙසත් ශුභ නැකතක් යනු ග‍්‍රහ බලයෙන් පෝෂිත මොහොතක් බවත් අවබෝධයෙන් කටයුතු කලයුතු බවත් ඔබට පැහැදිලි කිරිමයි.


මෙම අයුරින් නිසි අවබෝධයෙන් යුක්තව ඹබගේ මීල`ග ශුභ නැකත වටිනා අවස්ථා ම`ග නොහැර සාදවා ගන්නා ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමු

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles