Article image20160306උපන් අවස්ථාව වන විට උපත ලද ස්ථානයට අනුව  නැගෙනහිරින් උදාවන ලග්නයත් එම ලග්නය මුල් කොටගෙන සෙසු රාශී තුල ග‍්‍රහයන් ස්ථානගතව සිටින ආකාරයත් සටහන් වු කේන්දරය හෙවත් ජන්මපත‍්‍රය ඇසුරෙන් ඉදිරි ජීවන තොරතුරු පැවසිය හැකි බව දන්නා කාරණයකි.ඉදිරි කාලය තුලදී යෙදෙන අපලකාරී තත්වයන් මෙන්ම ශුභපලදායි තත්වයන් ඹබට දියුණුවක් හිමි කරගත හැකි ව්‍යාපාර හෝ රැුකියා කේෂත‍්‍ර යොමුවීමට සුදසු අධ්‍යාපන කටයුතු ආදි වශයෙන් අවබෝධයක් හිමි කරගත හැකියි.


මෙම තත්වය පිලිබ`දව අනවබෝධයෙන් නිසි ප‍්‍රයෝජණය නොලබමින් අනවශ්‍ය පරිදි කරදරයට ලහිරුහැරයට මානසික පීඩාවට ලමුදල් වියදමට ම`ගපාදන කටයුත්තක් ජන්මපත‍්‍ර පරීක්ෂා කීරීමකින් පසු සිදුවිය හැකිි යැයි යන ආකල්පයෙන් ජන්මපත‍්‍ර පරීක්ෂා කීරිමට මැලිවන්නෝද සිටිති. මෙයට හේතුව වී ඇත්තේ ජන්ම පත‍්‍රය පරීක්ෂාකර සමහර අවස්ථාවලදි පැවසෙන තොරතුරු ජන්මපත‍්‍ර හිමිකරු පීඩාවට හා භීතියට පත්වන ආකාරයෙන් ඉදිරිපත් කීරිමයි.


කෙසේ හෝ ජන්ම පත‍්‍රය පරීක්ෂා කීරිමේ ප‍්‍රධාන ප‍්‍රයෝජනය වන්නේ ඉදිරි ජීවිතය පිලිබ`දව යමි දැනුවත් විමක් ලබා ගැනීමයි.මෙම දැනුවත් වීම සිදුකල යුත්තේ ඉදිරිය අපල නමි ඒ බව දැන දුර්මුඛ වී එදිනෙදා කටයුතු අඩාලත්වයත්වයට පත් කරගනිමින් අපලයේ අශුභපල ල අයහපත්බව තමා සොයා දැන් දැන් පැමිණෙතැයි සිත් පීඩාවෙන් කාලය ගත කීරිමට නොෙවි.එසේම අපලයක් කිසි කලෙක උදා නොවෙන අයෙක් ලොව නොමැති අතර තම තමන්ගේ ජන්මපත‍්‍ර තුල ග‍්‍රහයන් උපතින් යෙදී ඇති ආකාරය අනුව අපලය බලපාන ස්භාවයද එකිනෙකාගෙන් යමි වෙනස්තා ඇතිවද සිදුවිය හැකියි.උදාහරණයක් ලෙස ජන්මපත‍්‍රක සෙනසුරු අටවැන්න මත ගමන් කිරීම අෂ්ටම ඒරාෂ්ඨක තත්වයක උදාවයි.මෙහි දුර්විපාක උපන් අවස්ථාෙවිදී සෙනසුරු ජන්මපත‍්‍රය තුල යෙදුන ආකාරය අනුව වෙනස් විය හැකියි.උදාහරණ ලෙස කෙනෙකුගේ ජන්ම පත‍්‍රයක් තුල සෙනසුරු   උචිච රාශිය වන තුලාෙවි යෙදෙමින් බලවත්ව සෙසු ග‍්‍රහයන්ගේද ශුභ දෘෂ්ටියට ලක්වෙමින් සිටීනමි එවන් ජනම්පත‍්‍ර හිමියෙකුට  ඉහත කී සෙනසුරු අෂ්ටම ඒරාෂ්ඨක තුලදී අයහපත් තත්වය දැඩිලෙසම බලපෑමක් සිදුනොවනු ඇති.එසේම වෙනත් අයෙකුගේ ජන්ම පත‍්‍රයක සෙනසුරු අයහපත් ස්ථානයක යෙදෙමින් වෙනත් ග‍්‍රහ දෘෂ්ටි ආදියෙන් දුර්වලත්වයකට පත්වෙමින් සිටී නමි දෙවැනිව කී ජන්මියාට ඉහත ස`දහන් කල ආකාරයේ සෙනසුරු අෂ්ටම ඒරාෂ්ඨක තත්වයක් යෙදුන විට තත්වය තරමක් අයහපත් වනු ඇත.මෙහි අයහපත හෝ යහපත තවදුරටත් උදාවී ඇති දශාවන් හා යෙදී ඇති ග‍්‍රහගෝචර ලස`දු සිටින ස්ථාන ආදිය මත සංශෝධනයකට ලක්විය හැකියි.මෙ අයුරින් ග‍්‍රහයෙකුගේ රාශි අතර ගමන එකම ලග්න හිමි වුවත් දෙදෙනෙකු කෙරෙහි වෙනස් ප‍්‍රතිපල උදාකරදිය හැකි බව පැහැදිලි වනු ඇත.


ජන්ම පත‍්‍රය තුලදී අයහපත් වු ග‍්‍ර‍්‍රහයෙකුගේ දශාවක් උදාවීමද උපන් අවස්ථාවෙිදි දශාව හිමි ග‍්‍රහයා ජන්මපත‍්‍රය තුල යෙදුන අශුභතාවයේ ප‍්‍රමාණය අනුව ජන්මියා වෙතට අශුභපල උදාකර හැකියි.ශුභපල පිලිබ`දවද මෙසේම අවබෝධ කරගතයුතුයි.ජන්මියෙකු වෙත ශුබපල හිමි කරදෙන බවට නිෙවිදනයක් ඇති ග‍්‍රහයෙකුගේ දශාවක් තුල වුවද ග‍්‍රහයා උපන් අවස්ථාව වන විට ජන්මපත‍්‍රය මත සටහන් වී ඇති ආකාරය අනුව දශාව තුල ගෙනදෙන ශුුභපල අඩු වැඩි විය හැකියි.සමහර අවස්ථාවලදි ශුභ ග‍්‍රහයෙකු වශයෙන් සැලකෙන බ‍්‍රහස්පතී දශාව තුලද යෙදෙන ග‍්‍රහ ගෝචර ලඅතුරු දශා ආදියෙදී හෝ උපන් අවස්ථාව වන විට ජන්මපත‍්‍රය තුල බ‍්‍රහස්පතී යෙදී ඇති ආකාරය මෙන්ම අදාල ලග්නයට බ‍්‍රහස්පති ශුභ ග‍්‍රහයෙක්ද අශුභදායක ග‍්‍රහයෙක්ද යන තත්වය මතත්  ජන්මියා වෙතට යමි අශුභතාවයන් යෙදිය හැකියි.ෙමි නිසා ශුභ ග‍්‍රහයෙකුගේ දශාවක් යෙදීම මතම සියලූ අශුභතාවයන් තමා කෙරෙන් බැහැර වී යහපත් බව උදාවනවා යනු ආකල්පයෙන් කටයුතු නොකල යුතුයි.
කුමක් හෝ කාරණයක් මත යෙදෙන අශුභතා මත ජන්මීන් වෙත විවිධ කරදර ලබාධක ලරැුකියා ආදායමි මාර්ගයන් ස`දහා බාධක ලදේපොල ප‍්‍රශ්න ලනීති ප‍්‍රශ්න ලවිවාහයේ ගැටලූ ලවිවාහ ප‍්‍රමාදයන් ලඅධ්‍යාපනයේ නිසි ප‍්‍රතිපල නොලැබීමිලහදිසි අනතුරු ලරෝගාබාධ ලධනහානිලවංචා ආදියට හසුවිමිලවිවිධ ආකාරයේ මුලාවීමිලවිවිධ හේතු මත අසරණ තත්වයට පත්වීමි ආදි විවිධ තරාතිරෙමි ප‍්‍රශ්න යෙදිය හැකියි.බොහෝ දෙනෙකුට තම ජන්මපත‍්‍රය පිලිබ`දව සිහියට නැගෙන්නේද මෙවැනි කරදරයට මුහුණ දී පිලිසරණයක් නොමැති අවස්ථාවල දී වීම මත කලින්ම ජන්මපත‍්‍ර පරීක්ෂා කිරිමෙන් හිමි කර ගත හැකි ප‍්‍රතිපල අහිමිකර ගැනිමකට හේතු විය හැකියි.


තවදුරටත් පැහැදිලි කරන්නේ නමි කෙනෙකුට කරදරයක් සිදුවිමට පෙර ඒ පිලිබ`දව යමි ආකාරයකින් දැනුවත් වීමක් සිදුකරගත හැකි නමි එකී පීඩාව තුලින් යමි සහනයක් හිමි කරගත හැකි අයුරින් තම කටයුතු සකස් කර ගත හැකියි.නැතහොත් මෙම ආකාරයේ කරදරයක් සිදුවිය හැකි යැයි යන්න සිතේ තබාගෙන නිසි අවධානයෙන් කටයුතු ආදියෙහි යෙදීම මගින්ද අශුභතාවය අවමය ස`දහා හේතු විය හැකියි.උදාහරණයක් ලෙස ඉදිරියේ පවතින මාර්ගය වංගු සහිතදලලිස්සන සු`එද ලබෑවුමි සහිතද ලවලවල් සහිතදල යන්න පිලිබ`දව කලින්ම අවබෝධයක් ඇත්නමි යමි ආරක්ෂාවක් හා නිසි අවධානයක් සහිතව රියදුරු ගමන් කිරිම තුලින් සිදුවිය හැකි කරදර ඉවත් වනු ඇත.


ෙමි අයුරින්ම යමි ජන්මපත‍්‍රයක් පරීක්ෂා කර බැලීමෙදිද ඉදිරි කාලය තුලදී යමි මුල්‍ය හානියක් යෙදෙන ආකාරයක් ජන්මපත‍්‍රයේ සටහන් ෙවිනමි අදාල ජන්මියා මුල්‍ය කටයුතු ලමුදල් අයොජනය ලණය දීමි වැනි කටයුතු වලදී ඉතාමත් සැලකිලිමත් වීම මත සිදුවිය හැකි හානිය අවම තත්වයකට පත්කර ගැනීෙමි හැකියා යෙදෙනු ඇති අතර මෙවැනි අවස්ථාවන්ට මුහුණ දී තම මුදල් රැුකගත් අය අප වෙතද සිය අත්දැකිමි හා කලින් දැනවත් විමි නිසා ගත් එවැනි ආරක්ෂක පිලිවෙත් ඇසුරින් තම මුදල් ආරක්ෂා කරගත් ආකාරය හෙලි කර ඇත.එසේම යමි  ආකාරයකින් මුදල් හානියක් සිදුවිය හැකි බව ජන්ම පත‍්‍රය පරීක්ෂා කීරීමෙන් පසුව දැනුවත් වුයේ නමි සියලූම ආයේාජන හා වෙනත් ගණුදෙනු ආදිය සියල්ල නවතා දමා බියෙන් පසුවීම අනුවන කමකි.කලයුත්තේ ඉතාපැහැදිලි ගණුදෙනු පමණක් මනා සොයාබැලීමෙන් පසුව ඉටු කිරිමත් ගණුදෙනු හා මුල්‍ය කටයුතු ස`දහා මුල්‍ය ආයතන මගින් හ`දුන්වාදී ඇති විවිධ ආරක්ෂාකාරී ගණුදෙනු ක‍්‍රම හෝ වෙනත් කටයුත්තට ගැලපෙන සුදසු ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා ගැනිමත් සම`ග අපලකාරී තත්වය අවමය ස`දහා සුදුසු වත් පිලිවෙත් ආදියෙහි යෙදිමත්ය.


ෙමි ආකාරයටම අනතුරු ලරෝගී තත්වයන් ලවිවිාහ ප‍්‍රශ්නලරැුකියා කරදර ලසතුරු කරදර ආදිය පිලිබ`දව වුවද ජන්ම පත‍්‍රය පරීක්ෂා කර බලා යමි ආකාරයක දැනුවත් වීමක් සම`ග තම ජීවිතය ගෙන යා හැකියි.කෙනෙකුට ජන්ම පත‍්‍රය තුලින් ඉදිරිකාලය තුලදී යමි රෝගී තත්වයන් පිලිබ`දව නිෙවිදනයන් ඇති ෙවි නමි ඒ පිලිබ`දව අවශ්‍ය වෛද්‍ය පරික්ෂණ ආදිය සිදුකර තම ජීවන රටාෙවි හෝ ආහාර රටාවේ සුදසු වෙනස්කමි සිුදුකර ගනිමින් තම ආරක්ෂාව සපයා ගතහැකිය.
එසේම යමි අපලකාරී තත්වයක් ජන්මපත‍්‍රයක් තුල යෙදේ නමි එම අපලකාරී තත්වයෙන් සහනය පිණිස දේව පුජාලබාරහාර ලසෙත් පිරිත්ල දාන විවිධ පුණ්‍ය කර්ම ආදිය පිලිබ`දවද ජ්‍යොතිෂ්‍යයේ ස`දහන් වෙි.


ෙමි ආකාරයෙන් ජන්මපත‍්‍ර පරීක්ෂාකරගැනිම තුලින් ජීවිතයේ විවිධ අවස්ථාවන් ස`දහා සුදුසු ආකාරයේ වත් පිලිවෙත් මෙන්ම වෙනත් ගැලපෙන කටයුතු සිදුකරගනිම තුලින් එලබිය හැකි කරදර බාධක ආදියෙන් සහනයක් හිමි කර ගත හැකි බව ඹබට අවබෝධ වනු ඇත.


නමුත් කෙනෙකුට තමා සතුව කේන්දරයක් ඇතැයි මතක් වන්නේද තමා යමි ආකාරයක කරදරයකට පත්ව පිලිසරණයක් අහිමි වු මොහොතකදීය.නැතහොත් කදරකාරී තත්වය යෙදී ඇත්තේ අපල නිසාදයි ජන්මපත‍්‍ර පරීක්ෂා කර බැලිමක් සිදුකල යුතු යැයි් කෙනෙකු ප‍්‍රකාශ කල විටදීයි.බොහෝවිට ලංකාව තුලදී දරුවෙකු උපන් කාලයේදී තම මාපියන් ජන්මපත‍්‍රයක් සාදනු ලැබුවත් ඉන් නිසි ප‍්‍රයොජනය හිමිකර ගැනිමට ජන්මියා උනන්දුවිය යුතුයි.කරදරයට පත්වු විට ජන්මපත‍්‍රය රැුගෙන ජ්‍යොතීර්ෙවිදියෙකු වෙත ඉදිරිපත් කීරිමෙන් මෙම කාලය අපලකලයක් බවත් මෙවැනි ආකාරයේ කරදර හෝ බාධාවන් යෙදිය හැකි බවත් ජ්‍යොතීර්ෙවිදයා පවසනු ඇත.නමුත් කරදරය සිදුවු පසුව සහනය පිණිස යමි යමි ප‍්‍රතිකර්මයන් සිදුකලද කරදරය සිදුවී හමාරය.ඉන් යමි පාඩුවක් හො ඉන් සිදුවු අකටයුත්තක් ජන්මියා විදින අවස්ථාවකි.නමුත් කලින් සුදසු ඉඩලද අවස්ථාවකදී ජන්මපත‍්‍රය පරීක්ෂා කලේ නමි මෙම කාලවකවානුවලදී අපල යෙදෙන බවත් මෙවන් කරදරකාරී තත්වයන් යෙදෙන බවත් කලින් දැනුවත්ව එ් ස`දහා ගතයුතුව තිබුනු ආරක්ෂක ක‍්‍රියාමාර්ග මෙන්ම දේවපුජා , බාරහාර දානමය කටයුතු , පිං කමි සෙත්කවි ආදිය මගින් නියමිත වු අශුභතාවයන් ම`ගහරවා ගැනිමට හෝ යමි සහනාකාරී තත්වයක් උදාකරගත හැකිව තිබුනු බවද පැහැදිලි වනු ඇත.


ෙමි ආකාරයෙන්  තම ජීවිතයේ ඉදිරිකාලය පිලිබ`දව දනුවත්විය හැකි ජන්මපත‍්‍රය තමා සතුව පැවතියත් එය නිසි කල නිසි ලෙස පරීක්ෂාකරවා නොගැනිමෙන් තමාට හිමි විය හැකි ශුභපල අහිමි හෝ අවම කරගැනීමද අශුභපල ස`දහා සුදුසු ආකාරයෙ කටයුතු කිරිමට නොහැකි වීමෙන් ද යමි කරදර හා පාඩු සිදුකරගැනීමද සිදුවිය හැකියි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles