Article image20160413නව වසර තුල ඹබේ ලග්නය අනුව යෙදෙන ග‍්‍රහ ගෝචර තුලින් ශුභපල උදාකරගැනීමටත් අශුභතා අවමය ස`දහාත් සුදසු වත් පිලිවෙත් පහත දැක්වෙන අතර ඹබගේ ලග්නය අනුව යෙදිය යුතු වත් පිලිවෙත් ආදියෙහි භක්තිමත්ව යෙදීමෙන් සහන සැලසෙනු ඇති.මෙම වත් පිලවෙත් ආදියෙහි යෙදිය යුත්තේ ඹබගේ ශක්ති ප‍්‍රමාණයෙනි.වඩාත්ම වැදගත් වන්නේ භක්තිමත්ව හා යහපත් වු සිතුවිලි සහිතව පිං කමි ආදියෙහි යෙදිමයි.දෙවියන් වෙත කෙරෙන පුද පුජා ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් පිරිසිදුව  හා භක්තිමත්ව ඉටු කරන්න.


මෙම දානමය කටයුතු ආදියෙහි යෙෙදීමෙන් එකී පින් බලයෙන් ඹබවෙත යහපත උදාවන අතරම යමි යමි දේ කෙරෙහි පවතින ආශාව ඉවත් කොට දන් දීමි මගින් සිතුවිලිද උසස් වනු ඇති.බුදන්ගේ ධර්මය අනුව සැනසීම හිමි වන්නේ රැුස් ගැනිමට වඩා එයින් ඉවත්වීමෙන් බවද අවබෝධ කරගත යුතු කරුණක් වන අතර ලෞකික වස්තූන් කෙරෙහි දැඩි ලෙස ඇලීම ද බැදීමද පසුව දුකටම හේතු වනු ඇති බව නව වසරේ අවබෝධයෙන් කටයුතු කරන්න.


1.ෙමිෂ ලග්නය හිමි වු ඹබට අශුතා අවමයටත් ශුභපල ඉස්මතු කර ගැනිමටත් සුදසු වත් පිලිවෙත් පහත දැක්වෙනු ඇති.
පුරුෂයන් 2017 ජනවාරි තෙක් විෂ්ණු දෙවියන් වෙතද ස්ත‍්‍රීන් පත්තිනි මැනියන් වෙත ද බාර වීමත් පුද පුජා පැවැත්වීමත් සුදසුයි.කතරගම දෙවියන් වෙත පලතුරු පුජා පවත්වා අශූභතා ම`ගහැර රැුකියා ව්‍යාපාර අධ්‍යාපන ආදියෙහි දියුණුව ලබා දෙන ලෙස ප‍්‍රාර්තනයද සහනය ප‍්‍රාර්තනයද පහපති.බෝධි පුජා පැවත්වීමද සුදසුයි.අබාධිත අයට ,යාචකයන්ට ,වැඩිහිටියන්ට සුදසු ආකාරයේ සංග‍්‍රහ ,පරිත්‍යාග ,සැලකිමි ආදිය සුදසුයි.අධ්‍යාපනයේ යෙදෙන ඹබ බෝධි පුජා පවත්වා අධ්‍යාපන දියුණුව ප‍්‍රාර්තනා කරන්න.

 

2.වෘෂභ ලග්නය හිමි ව උපත ලද්දන් ස`දහා නව වසරේ සුදුසු වත් පිලිවෙත්.
බෝධි පුජා පැවැත්වීම ,පුජ්‍ය පක්ෂයෙන් ,ගුරුවරුන් ගෙන් ආශිර්වාදය හිමි කර ගැනීම සුදසුයි.කහ පැහැති මල් ,සුදු මල් ,පුජා කරන්න.කහ පැහැති ආහාර ,සුදු පැහැති ආහාර එම වර්ණයන්ගෙන් යුත් වස්ත‍්‍ර දන් දීමත් සුදසුයි.නිවසේ කරණිය මෙත්ත සුත‍්‍රය ,දසදිසා පිරිත කියවීමත් සුදසුයි.රැුකියා ව්‍යාපාර ආදියෙහි දියුනුව පතා විෂ්ණු දෙවියන් වෙත පුද පුජා පැවැත්විම සුදසුයි.


3.මිතුන ඹබට අයත් ලග්නය නමි පහත වත් පිලිවෙත් ඹබට සුදසුයි.
බෝධි පුජා පැවැත්වීම ,කතරගම දෙවියන් වෙත පුද පුජා පැවත්වා සියලූම කටයුතු කෙරෙහි ඇති වන බාධක ඉවත්වී දියුණුව සැලසේවා යන්න ප‍්‍රාර්තනය කිරීම සුදසුයි.මුං සහිත ආහාර දන්දීම ,ලමා නිවාස ආදියට සුදසු ආකරයේ උපකාර ලබාදීම සුදසුයි.තෙරුවන් නැමැද සියලූ දෙවියන් වෙත පිං අනුමෝදනා කරන්න.කහ පැහැති මල් පුජා කරන්න.කහපැහැති වස්ත‍්‍ර හා ආහර දන් දීම සුදසුයි.


4.කටක හිමියන් වන ඹබ වෙත පහත වත් පිලිවෙත් යහපත් වනු ඇති.
කිරි ආහර, සුදු පැහැති ආහාර ,සුදු පැහැති වස්ත‍්‍ර දන් දීම සුදුසුයි.සුදු පැහැති මල් ,රතු පැහැති මල් පුජා කරන්න.කතරගම දෙවියන් වෙත පුජා පැවත්වා රැුකියා ව්‍යාපාර ආදියෙහි යෙදෙන බාධා ඉවත් කර සහනශීලි බවක් හිමි වන ලෙස ප‍්‍රාර්තනය  සුදසුයි.බෝධිපුජා පවත්වන්න.


5.සිංහ ලග්නය හිමියන් වෙතට පහත වත් පිලවෙලිවෙත් යහපත්.
බෝධිපුජා පවත්වා විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් පිං අනුමෝදනා කර දේව ආශිර්වාදය හිමි කර ගැනීම  සුදසුයි.කහ පැහැති මල් ,රතු මල් ,වැටකේ මල් පුජා කරන්න.වැටකේ වෘක්ෂයට ආවතේව කීරීමත් සුදුසුයි.විසිතුරු වර්ණවත් රෙදි,සුදු සහලින් තැනු ආහාර දන්දී තම රැුකියා ව්‍යාපාර අධ්‍යාලන ආදියෙහි දියුනුව ප‍්‍රාර්තනා කරන්න.


6. කන්‍යා හිමියන්ගේ ශුභපල ඉස්මතු වීමට පහත වත් පිලිවෙත් යහපත් වනු ඇත.
ආගමික කටයුතු ආදියට සහබාගි වීම ,පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය හිමි කර ගැනිම ,අධ්‍යාපනය ලබන අයට සුදසු උපකාර කීරිම සුදසුයි.මුං මිශ‍්‍ර ආහර දන්දීම සුදසුයි.බෝධිපුජා පවත්වා තම රැුකියා ව්‍යාපාර ආදියෙහි දියුනුව ප‍්‍රාර්තනා කරන්න.


7.තුලා ලග්නය ඹබට හිමි නමි පහත වත් පිලිවෙත් මගින් සහන හිමි වනු ඇති.ස්ත‍්‍රීන් පත්තිනි මෑනියන් වෙතටද පුරුෂයන් විෂ්ණු දෙවියන් වෙතටද වසර 2017 ජනවාරි වන තෙක් බාර වන්න.බෝධි පුජා පවත්වන්න.නිල් මහනෙල් ,සුදු නෙලූමි පුජා කරන්න.දුගියන්ට  හා ආබාධ සහිත අයට ඹබ හැකි ආකාරයෙන් උපකාර ,සංග‍්‍රහ පැවැත්වීම සුදසුයි.වැඩිහිටි නිවාස ආදියටත් සුදුසු දාන මාන හැකි ආකාරයෙන් ලබා දෙන්න.සුදු පැහැති වස්ත‍්‍ර ,ආහාර දන් දීම සුදුසුයි.පින් දහමි කරමින් තම සෞඛ්‍ය තත්වයෙහි දියුණුවද එදිනෙදා කටයුතු ස`දහා ආරක්ෂාවද හිමි ෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනය යහපති.


8.වෘශ්චික හිමි ව උපත ලද ඹබට මෙම වත් පිලිවෙත් සුදසුයි.
පුරුෂයන් විෂ්ණු දෙවියන්ටත්් ස්ත‍්‍රින් පත්තිනි මෑනියටත් 2020 ජනවාරි තෙක් බාර වන්න.ආබාධිත යාචකයන්ට කැකැලූ සහලින් තැනු බතක් දන් දෙන්න.සෙනසුරාදා දිනවල උදේ ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දන්දීම සුදුසුයි.කතරගම දෙවියන් වෙත පලතුරු පුජා හෝ වෙනත් සුදසු පුජා පවත්වා ආශිර්වාදය හිමි කර ගන්න.නිවසේ කරණිය මෙතත්ත සුත‍්‍රය හා ජය පිරිත කියවීම සුදසුයි.සුදසු පුණ්‍ය කර්මයනහි යෙදෙමින් ජීවිතයේ සහනකාරී බවක් හිමි ෙවිවා යනුයෙන් ප‍්‍රාර්තනය යහපති.


9.ධනු ලග්නය හිමිව උපත ලද ඔබ වෙතට සුදසු වත් පිලාවෙත්
ධනු ලග්න හිමි  ස්ත‍්‍රින් පත්තිනි  මෑනියක් වෙතටත් පුරුෂයින් විෂ්ණු දෙවියන් වෙතටත් වසර 2023 ජනවාරි තෙක් බාර වන්න.කතරගම දෙවියන් වෙත පලතුරු පුජා පවත්වා දේව ආශිර්වාදය හිමි කර ගන්න.බෝධිපුජා පවත්වා සියලූම දේවියන්ට පිං අනු්මෝදනා කර තමාගේ අපල උපද්‍රව ආදියෙන් සහනය ප‍්‍රාර්තනා කරන්න.කහපැහැති මල් පුජා  කීරිම සුදසුයි.කහ පැහැති වස්ත‍්‍ර ,කහ පහැති ආහාර දන් දෙන්න.ධර්මාණුකූලව ජීවිතය ගෙන යාම සුදුසුයි.


10 මකර ලග්නය ඹෙබි නම් පහත වත් පිලිවෙත් ඹබට සුදසුයි.
බෝධි පුජා පවත්වා සියලූම දෙවියන් වෙත පිං අනුමෝදනා කර දේව ආශිර්වාදයෙන් තම කටයුතු ඉටු ෙවිවා යනුයෙන් ප‍්‍රාර්ථනා කරන්න.විෂ්ණු කතරගම දෙවියන් වෙත පලතුරු පුජා පවත්වා තම ආදායමි මාර්ග දියුණුවී බලාපොරොත්තු ඉටු වන ලෙස ප‍්‍රාර්තනා කිරිම සුදසුයි.තල මිශ‍්‍ර ආහාර කහ පැහැති අහාර වස්ත‍්‍ර ආදිය දන්දීම සුදසුයි.


11.කුමිභ ලග්නයට අයත්ව ඹබගේ අපත යෙදී ඇත්නමි මෙම වත් පිලිවෙත් ඹබට යහපත් වනු ඇත.
විෂ්ණු කතරගම දෙවියන් වෙත පුද පුජා පවත්වා නිතර පිං අන්මෝදනා පවත්වමින් තම රැුකියා ව්‍යාපාර අධ්‍යාපන ආදී කටයුතු ආදායෙහි දියුනුව ප‍්‍රාර්තනා කරන්න.බෝධි පුජා පවත්වා සියුල්ම දෙවියන්ට පිං අනුමෝදනා කර අපල පීඩා දියෙන් සහනය ප‍්‍රාර්තනා කරන්න.තල මිශ‍්‍ර ආහාර ලෝභ භාජන කහ පැහැති ආහාර ආදිය දන් දීම සුදසුයි.


12 මීන ලග්නය වන ඹබ වෙත සුදසු වත් පිලිවෙත් පහත දැක්ෙවි.
ආගම ධර්මය වෙත නැඹුරුව කටය්තු කරන්න.විෂ්ණු කතරගම දෙවියන්ගේ ආශිර්වාදය හිමි කර ගැනිම ස`දහා භක්තිමත්ව පුද පුජා පවත්වන්න.කහ පැහැති ආහාර වස්ත‍්‍ර ආදිය දන්දෙන්න.කහ පැහැති මල් පුජා කරන්න.සිවුරක් පුජා කර පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය හිමි කර ගැනිම සුදසුයි.පුජ්‍ය පක්ෂය වෙත සුදසු ආකාරයේ දන් දීමි හෝ වෙනත් සුදසු කටයුතු ඉටු කර ආශිර්වාදය හිමි කර ගගන්න.බෝධි පුජා පවත්වන්න.


ඹබගේ ජීවත දියුණුව හිමිවන බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී බව හිමිවන නව වසරක් උදාෙවිවා.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles