Article image20160316අද සමාජයේ අවශ්‍යතා සංකිර්ණය. මෙම අවශ්‍යතා පිරිමසා ගැනීමට ධනයක අවශ්‍යතාව තදින් දැනෙනු ඇත.ධනය සෙවීමට කෙනෙකු ඉතාමත් වෙහෙසෙන අතර ප‍්‍රථිපල ස්වල්ප ෙවි.නමුත් නිරායාසයෙන් ධනය ලබන්නෝද වෙති.ධනය හිමි කරගන්නේ යහපත් අයුරින්ද අයහපත් අයුරින්ද යන්නත් ජන්මපත‍්‍රයේ සටහන් වී ඇත.කුමන හෝ අයුරකින් ඹබට ධනයකට හිමි කමක් ෙවිද යන්න පිලිබ`දව විමසිය හැකි ග‍්‍රහ යෝග කිහිපයක් පිලිබ`දව මෙම ලිපියෙන් කියවෙනු ඇත.ලිපියේ කරුණු අවබෝධය පිණිස ප‍්‍රථමයෙන් ජන්මපත‍්‍රයේ ස්ථානාධිිපතියන් හා එම ස්ථාන සොයා ගැනිමට පහසුවන කරුණු සටහන් කෙරෙන්නේ ඹබගේ ප‍්‍රයෝජනය පිණිසය

20160316 2බහුලවශනේ භාවිතා වන ජන්මපත‍්‍ර සටහනක් මෙහි දැක්ෙවි.ලග්නය වන්නේ පලමු වෙනි ස්ථානයයි.ලග්නයට යෙදෙන රාශිය අනුව අංක පිලිවෙලට සෙසු ස්ථාන ගනනය කල යුතුයි.රාශි යෙදෙන පිලිවෙල මෙසේ වෙයි.එම රාශිට අධිපතියෝද වරහන් තුල යෙදේ.


1 .ෙමිෂ (කුජ හෙවත් අ`ගහරු) 2.වෘෂභ(සිකුරු වෙත් ශුක‍්‍ර ) 3.මිතුන (බුධ ) 4.කටක ( ස`දු හෙවත් චන්ද්‍ර) 5 .සිංහ( හිරු හෙවත් රවි)6 කන්‍යා (බුධ ).7 තුලා ( සිකුරු හෙවත් ශුක‍්‍ර )8 වෘශ්චික(කුජ හෙවත් අ`ගහරු) 9 ධනු (ගුරු හෙවත් බ‍්‍රහස්පති) 10 මකර ( ශනි හෙවත් සෙනසුරු) 11 කුමිභ ( ශනි හෙවත් සෙනසුරු) 12 මීන(ගුරු හෙවත් බ‍්‍රහස්පති)
ජනමපත‍්‍රය තුල කුජ කු ලෙසද සිකුරු ශු ලෙසද ගුරු ගු ලෙසද චන්ද්‍ර ච ලෙසද ශනි ශ ලෙසද රවි ර ලෙසද බුධ බු ලෙසද දක්වා ඇත.


ඹබගේ ලග්නය මිතුන නමි මිතුන රාශිය පලමු ස්ථානයට ගෙන ඉහත් ජන්මපත‍්‍ර සටහන සැකසු විට දෙවැන්න කටකය ෙවිලතෙවැනන් සිංහ වන අතර ෙමි අයුරින් දොලොස්වැන්න වෘෂභ වන බව ඹබට පැහැදිලි වනු ඇත.එකී රාශි වලට අදිපතියෝම එම ස්ථාන අධිපතියෝ වෙයි.මිතුන ලග්නයේ දෙවැන්න කටක වන අතර කටක රාශියේ අධිපතියා ස`දු හෙවත් චන්ද්‍රයා ෙවි.මෙම සටහන පහත කරනු අවබෝධය පිණිස සහය වනු ඇත.


ජන්ම පත‍්‍ර හිමියෙකුගේ ධනය පිළිබ`දව සොයා බැලීෙමිදී ධනස්ථානය හෙවත් දෙවැන්න පිලිබ`දවත් අයස්ථානය හෙවත් එකොලෙස්වැන්න පිලිබ`දවත් සොයා බැලෙනු ලබයි.දෙවැන්නේ නිෙවිදනයන් ලෙස පවුල් ජීවිතය ලවිවිධ ගණුදෙනුලකතාබහ ලලෞකික දියුණුව මෙන්ම භූක්ති වීදිමිලදෘෂ්ටිය ලදකුණු ඇස ලනීරක්ෂණයලධන ලාභලධනය ආදිකරුණු සාරාංශ ලෙස දැක්විය හැකියි.එකොලොස්වැන්නේ නිෙවිදනයන් සාරාංශව ඉදිරිපත් කිරීමෙන් තම රැුකී රක්ෂා ආදියෙන් හිමි වන ආදායමිලකුමන හෝ ආදායමි හා ලැබිමි ලතම සහකරුගේ දරුපල ලඅනාගත බලාපොරොත්තු ලඇසුරේ පවතින සමාජය ලතම හිතමිත‍්‍රාදීන් ලසමිති සමාගමි ආදි කටයුතු ආදිය දැක්වෙනු ඇත.


මෙම ස්ථාන දෙකෙහි යහපත් බව ලසමුර්ධිමත් බව පිලිබ`දව විමසිම මගින් ජන්මියාගේ ධනවත් බව පිලිබ`දව අවබෝධයක් ලබා ගැනිමට හැක.මෙම ස්ථනාධිපතියන් හෙවත් අධිපතීන් දෙදෙනා එම ස්ථාන මතම යෙදීමද ලහතර කේන්ද්‍රය ( 1 ,4් ,7 ,8) හෝ පහ නමය වැනි ස්ථානයක යෙදීම ධනය හිමි වීමි ඇසුරෙන් ශුභදායක පිහිටිමකි.


ඹබගේ ජන්ම පත‍්‍රයේ මෙම ස්ථානයක්ට අධිපතියෝ දෙදෙන ඉහත සටහන් අනුව සෙයා ගත හැකියි.උදාහරණ ලෙස ඹබ අයත් වන්නේ තුලා ලග්නයට නමි තුලා ලග්නය වු කල දෙවන්නට යෙදෙන්නේ වෘශ්චික රාශියයි.වෘශ්චික රාශි අධිපති කුජ බැවින් ඹබගේ දෙවැන්නට අධිපතියා කුජය.තුලා සිට එකොලසක් ගිනු කල යෙදෙන්නේ සිංහ රාශියයි සිංහ අධිපති රවි වන අතර ඹබගේ අයස්ථානපතියා රවි වනු ඇත.මේ ආකාරයෙන් සෙසු ලග්න හිමියන්ටද තමන්ගේ අයස්ථාන හා ධනස්ථාන අධිපතියන් හෝ ලිපියේ ඉදිරියේ දි ස`දහන් වන කුමන අධිපති පතියෙකු හෝ සොයා ගැනිම අපහසු නොවනු ඇත.
එසේම ජන්ම පත‍්‍රයේ පහ නමයද ධනවතෙකු වීම කෙරෙහි නිෙවිදනයකි.දෙවැන්න හා එකොලොස්වැන්න යමි අයුරකින් දුර්වල තත්වයකට පත්වුවද පස්වැන්න හා නමවැන්න බලවත් වීම ජන්මියාට ඉසුරුබර ජීවිතයක් උරුම කර දෙනු ලබන්නකි.
එසේම සිවිවැන්න හා දසවැන්න බලවත් විමද සැපවත් ජිවිතයක උරුමය පෙන්වන නිෙවිදනයන් වනු ඇත.ධනය ලදේපොල ලයාන වාහන උසස් රැුකියා ආදිය හිමි වීම සම්බන්ධයෙන් 5 ,9 හා 4 ,10 යන ස්ථානයන්ගේ සමුර්ධිමත් බව බලපාන බව අවබෝධකරගත යුතුයි.


ඉහත ස`දහන් වු ස්ථාන ඇසුරෙන් කෙනෙකුගේ ජන්ම පත‍්‍රයක පහත ග‍්‍රහ පිහිටිමි කිහිපය ජන්මියාගේ ලෞකිකි සැපත පෙන්වන්නකි.මෙයට අමතරව තවත් අවස්ථාද යෙදිය හැකිය.


1 ,4 ,7 ,10 අධිපතින් සම`ග 5 ,9 අධිපතීන් එකට එක් වී සිටීම.


5, 9 අධිපතීන් ශුභ රාශි හා නවාංශ ගතව සිටීම.එනම් එම ග‍්‍රහයන්ට අයත් රාශි නවාංශක තුලම යෙදිම හෝ හෝ ඹවුනට මිත‍්‍ර ,උචිච ලසම ආදි රාශි නවාංශක තුල යෙදීම.පසුගිය ලිපිවල ෙමි සම්බන්ධව සටහන්  කොට ඇත.


5 හා 9 අධිපතියෝ ඹවුනොවුන් දෘෂ්ටියට ලක්වීම.මෙහිදි මෙම අදිපති ග‍්‍රහයෝ ඹවුනොවුන් සිටින ස්ථානයන්ගෙන් ඉදිරියට ගිනු කල නමවැන්නට යෙදෙන ස්ථානයක හො පස්වන්නට යෙදෙන ස්ථානයක වීම.( ග‍්‍රහ දෘෂ්ටි පිලිබ`ද ලිපි පුවත් පතෙහි පලවිය.)


5 හා 9 අධිපතීන් ගුරු හා සිකුරු ආදී ශුභ ග‍්‍රහයන් සම`ග යෙදිම.එනමි මෙම ග‍්‍රහයන් සම`ග එකම ස්ථානයක යෙදීම.
මෙම 2 ,11  ,5 ,9 ,4 , 10 අධිපති වු ග‍්‍රහයෝ ලග්නය මත යෙදීම හෝ ලග්නය වෙතට දෘෂ්ටි දැක්වීම.


එසේම ගුරු ලබුධ ලශුක‍්‍ර වැනි ග‍්‍රහයෝ ජන්ම පත‍්‍රයක 5 හෝ 9 වැන්නේ යෙදීම හෝ 4 ,10 වැනි ස්ථානයන්හි යෙදීම.
ජන්මපත‍්‍ර හිමියා පුර පක්ෂයේ දිනයක ඉපිද ස`දු 5 ,9 වැනි ස්ථානයක සිටිම.ඹබ උපත ලබා ඇත්තේ පුර පස තිතියකද අවපස තිථියකද යන්න ජන්ම පත‍්‍රයේම සටහන් ෙවි.


ස`දු සිටින ස්ථානයෙන් පස්වැන්නට හා නම වැන්නට යෙදෙන ග‍්‍රහයන් බලවත් විම.ස`දුගෙන් සිවිවැන්න හා දසවැන්න  අදිපතීන්ද යහපත් වීම .ස`දුගෙන් දෙවැන්න හා එකොලොස්වැන්න අදිපතීන් යහපත් විම ආදිය පිලිබ`දව සලකා බැලිය යුතුය.එසේම ඉහත ස`දහන් වු ආකාරයටම ස`දුගෙන් පස්වැන්න ලනමවැන්නලදසවැන්නල සිවිවැන්න අධිපතීන්ද පිහිටීමද ශුභදායක වනු ඇත.


ලග්නයෙන් 5,9 අධිපතීන්ගේ පරිවර්තනය.පරිවර්තනය යනු පස්වැන්න අධිපති ග‍්‍රහයා නම වැන්නේ යෙදීම ෙවි.නමවැන්න අධිපති පස්වැන්නේ යෙෙදීමයි.එනමි ග‍්‍රහයන් දෙදෙනෙකු තම තමන්ට අයත් රාශි මාරු කරගෙන ජන්ම පත‍්‍රයේ යෙදීමයි.ෙමි අකාර පරිවර්තනයන් සිවිවැන්න ලදසවැන්න තුලද දෙවැන්න එකොලෙසවැන්න තුලද යෙදීමත් ලෞකික දියුණුවට හේතු වන කරුණු ෙවි.


එසේම අයස්ථානය මත යෙදෙන ග‍්‍රහයන්ගේ ශුභ අශුභතාවය මත ඹහුට හෝ ඇයට ධනය හිමි වන ආකාරය පිලිබ`දවද අවබෝධයක් ලැබිය හැකියි.උදාහරණ ලෙෂ කෙනෙකුගේ ජන්ම පත‍්‍රයක නම වැන්න අධිපති  අයස්ථානය මත යෙදීම ලඅයස්ථානයට දෘෂ්ටියෙන් සමිබන්ධවීම ආදි කරුනු මත නම වැන්න මගින් නිෙවිදදිත කරුණු ඇසුරෙන් ජන්මියාට ධනය හිමි වනු ඇත.නමවැන්නෙන් කියවෙන උසස් අධයාපන කටයුතු ලපියාගෙන් ලදිගු ගමන් ආදියෙන් ආදිවශයෙන් හා එම ග‍්‍රහයාට හිමි වන කරුණු සමිබන්ධයෙන්ද ජන්මියා පොහොසත් විය හැකියි.මෙහිදි නම වැන්න අධිපතියා යනු කෲර ග‍්‍රහයෙකු වුවද ( ශනි ලකුජ ල ආදි වශයෙන් වුවද ) ග‍්‍රහයාට හිමි වන්නේ නම වැැන්න වීම නිසා ජන්මියා යහපත් අයුරින් අදායමි සොයාගන්නෙකි.නමුත් මෙම අයස්ථාන වෙතට සෙසු අශුභ ග‍්‍රහයෙකුගේ දෘෂ්ටි යෙෙදීම ආධාර්මිකව ලැබෙන ධනයකට හිමි කමි දක්වන්නෙක් විය හැකියි.මෙම කරුණු ආදාල ජන්ම පත‍්‍රය තුලින්ම සියුමි ව විමසීම වඩාත්ම සුදසුයි.එනමි අශුභ ග‍්‍රහයෙකු ජන්මපත‍්‍රයේ අයස්ථානය මත යෙදීම මතින්ම ජන්මයා සතු ධනය අයහපත් මාර්ගයෙන් උපයාගත් බවක් පැවසිය නොහැක.මෙහිදි ග‍්‍රහයාට හා ස්ථාන වෙත ඇතිවන දෘෂ්ටි ලග‍්‍රහයාගේ ස්ථානාධිපතීත්වයලඅයස්ථාන අධිපති ජන්මපත‍්‍රය තුල යෙදෙන ස්ථානයලලග්නාධ්පතිගේ තත්වයලස`දුගේ තත්වය ආදි වශයෙන් කරුණු කාරණු රාශියක් විමසිමෙනි නිවැරදි තීරණයකට එලැබිය යුත්තේ.


කෙසේ හො ස්වැං විනයක් සිත තුල ඇති කරගෙන යහපත් අයුරින් ධනය ඉපිදවීම තම තමන්ගේ ඉදිරි ආත්මිය දියුණුව ස`දහාම වනු ඇත.තමා අයහපතින් ඉපයු අයහපත් ධනයම යමි දිනයක විනාශ විම හෝ තමාගේ විනාශය ඇති කරන බවද දත යුතුය.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles