Article image20160625රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම ස`දහා රෝගියා සතු ජන්ම පත‍්‍රය තුලින් නිෙවිදනය වන කරුණු විමසා බැලීම සමහර වෛද්‍යවරු අන්ගමනය කරනු ලබයි.යමි යමි අවස්තාවලදී ඹෟෂධ ආදියේ නිසි පෝෂනය රෝගියා වෙත හිමි විම අහිමි වීම ස`දහා යෙදෙන ග‍්‍රහ බලය පිලිබ`දව විමසීමක් කල හැකි අතර යමි යමි අපල කාරී තත්වයනට රොගියා මුහුණ දි සිටින කාලවලදී නිසි ඹෟෂධ හිමි වුවත් ඉන් නිසි ගුණය රෝගියාට හිමි නොවීමද එසේ නොමැති නමි වෛද්‍යවරයාට රොග්යා පිලිබ`දව නිසි රොගී තත්වය පිලිබ`දව සොයාගැනිම ප‍්‍රමාද කිරිමටද ග‍්‍රහ දොස් සමත් වනු ඇත.ඹෟෂධ සම`ගින්ම රෝගය ස`දහා යෙදිය යුතු වත් පිලිවෙත්ද ජන්ම පත‍්‍රය ඇසුරෙන්ම විමසිය හැකියි.


විවිධ ආකාරයට ජන්ම පත‍්‍රය මත සටහන් වන ග‍්‍රහයන් වෙතින් නිෙවිදනය කෙරෙන රෝග පීඩා පිලිබදව පහතින් විස්තර කෙරෙන අතර මෙම රොග අනිවාර්යය ලෙසම ඹබට වැලදීම හො නොවැලදි ම පිලිබදව සෙසු ග‍්‍රහයන්ගේ තත්වයන් ශුභ අශුභ දෘෂ්ටි මත වෙනස් වීමද, අඩු වැඩි වීම ද, අදාල ග‍්‍රහයන්ගේ දශා යෙදිමි ආදිය මතද වෙනස් විය හැකි නිසා මෙහි සදහන් වන යමි ග‍්‍රහ පිහිටීමක් දැක ඒ රෝගය තමා වෙත අනිවාර්යයෙන්ම යෙදිය හැකියයි සිතා සිත පීඩාවට පත් කර ගත යුතු නැත.ලිපියේ අදහස ග‍්‍රහයෙන් වෙතින් නිෙවිදනය වන රෝග පීඩා පිලිබ`දව සු`එ දැන්වත් කර විමක් බව අවබෝධයෙන් තේරුමි ගත යුතුයි.


රවි හෙවත් සුර්යය මොළය ,හෘදය ,ජීවය ,පිට ප‍්‍රදේශය ,ස්ත‍්‍රින්ගේ වමි ඇස ,පුර්ෂයන්ගේ දකුණු ඇස,ශක්තිය ,උදරය ,දිව මෙන්ම උෂ්ණය කෙරෙහි නිෙවිදනයන් ලබා දෙනු ලබයි.රවි තමා සිටින රාශියෙන් හෝ භාවයෙන් දුර්වල තත්වයට පැමිණීම ,වෙනත් දෘෂ්ටි මගින් දුර්වලත්වයට පැමිණිම නිසා ඉහත ස`දහන් කරන් ලද ශරීර කොටස් වල නිසි ක‍්‍රියාකාරීත්වයට බාදා යෙදීමෙන් ජන්මියා වෙතට රෝග පීඩාවන් යෙදිය හැකියි.


මෙි අනුව රවි වෙතට ,උපතක් සිදුවන මොහොත වන විට යෙදෙන දුර්වලත්වය මත හෘදය ආශිත පීඩා , රුධිර නාල ආදියෙදී දුර්වලතා,හෘදයේ නිසි රිද්මානුකූලත්වයට බාධා ,ෙවිදනාවන් ,පීනස් රෝග ,මස් පිඩු පෙරලීමි ,හිසේ කරකැවිල්ල,උණ ,මොලය ආශිත දුර්වලතාවයන්,අක්ෂි දුර්වලතා,පිරිසිදු වාතාශ‍්‍රය නොමැති වීමෙන් යෙදිය හැකි පීඩාවන් ,දත් ,මුඛ රෝග යෙදිය හැකියි.ි


රවි තමා සිටින රාශියෙන්ද ( මේෂ ,වෘෂභ ,මිතුන ආදි වශයෙන් මීන දක්වා * භාවයෙන්ද ( ජන්ම පත‍්‍රයේ සිටින ස්ථානය ලග්නය ,දෙවැන්න ,තෙවැන්න ආදී වශයෙන් දොලොස්වැන්න දක්වා * දුර්වලත්වයට යොමු විමද  රෝග ස`දහා ජන්මවිය යොමු විය හැකි බවට නිෙවිදනයකි. රවි බොහෝ විට ජන්ම පත‍්‍රයේ ලග්නය ,සත්වැන්න,දසවැන්න ,දොලොස්වැන්න ආදි ස්ථානයනහි යෙදිම රෝග පීඩාවන් වැලදීම ම`ග හැරි යා හැකියි.ඉක්මන් සුවයද ජන්මමියා වෙතට හිමි වනු ඇත.
රවි ජන්ම පත‍්‍රයක මිතුන,කන්‍ය,ධනු ,මීන යන බුධට හා ගුරුට අයත් රාශිවල දුර්වලව 3,6,12 යෙදීම බොහෝ විට ඉහත රෝග ස`දහා යොමු කිරිමක් ඇති කරනු ලබයි.නමුත් ධනු රාශියේ යෙදී නම වැන්න මත රවි යෙදීම එතරමි අශුභදායක නොමැත.


ස`දු හෙවත් චන්ද්‍රයා මිනිස් සිරුරෙ සැ`ගවුන ස්ථාන ,මුත‍්‍රා ,ශුක‍්‍ර තරල ,පපුව ,පුරුෂයන්ගේ වමි ඇස ,ස්ත‍්‍රින්ගේ දකුණු ඇස,නහර ක‍්‍රියා කිරීත්වය,අමාශය යන දේ ස`දහා නිෙවිදනයන් ලබා දෙන්නෙකි.


ස`දු සයවැන්න තුල දුර්වලව යෙදී ඇති ජන්ම පත‍්‍ර හිමියෝ උෂ්න ආහාර ,තෙල් මිරිස් ,ලූණු සහිත ආහාර මෙන්ම දියර වර්ග ස`දහා අධික ආශා ඇත්තවුන් වීම මත රෝග පීඩා සදාගන්නෝ වෙති.


ස්ත‍්‍රින් වෙතට හිමි වන යමි යමි රෝග පීඩා ස`දහාද ස`ද මුලික වනු ඇති.චන්දු තෙම ලග්නය මතදී හෝ අන් සථානයක රවි වෙතින් දුර්වලත්වයට ( රවි වෙතින් ඇත්විම මගින් ස`දුගේ බලය වැඩි වනු ඇත* පත් වීම සෙමි සහිත රෝග ,සීතලය ,උදර ආශිත පිඩා ජන්මියා වෙත හිමි විය හැකියි.


යමි මානසික දුර්වලතාවන් ,මානසික අබාධයන් වෙතටද ස`දු මුලික වනු ඇති.කුඩාම ලමුන්ගේ රෝග පීඩා ස`දහාද ස`දුගේ යොමු වීමි යෙදේ.


අ`ගහරු හෙවත් කුජ ජනන ඉන්ද්‍රියයන්,ලේ සමිබන්ධ රෝග,නහර ශක්තිය,නාසය ,පිත,මාංශ පේශී ,ප‍්‍රධාන නහර ,මාංශ ,බාහිර ඉන්ද්‍රියන්ගේ ශක්තිමත් බව ආදිය වෙත සිය නිෙවිදනයන් නිකුත් කරනු ලබයි.


කුජ වෙතින් සයවැන්න දුර්වලත්වයට පත් කිරිම මත ජන්මියා වෙතට අධික ආහාර රුචියක් ඇති කරනු ලබයි.ෙමි නිසාම යමි යමි අවස්ථාවලදී එයට අදාලවන රෝග පීඩාවන් ජන්මියා වෙත යෙදිය හැකියි.එසේම සයවැන්න හා දොලොස්වැන්න යන සිථානවලදී දැක්වෙන කුජගේ දුර්වලත්වය අනපේක්ෂිත රෝග ,හදිසි දුර්වලතා වෙත යොමු විය හැකියි.


කුජගේ දුර්වලත්වය ලේ වහනය ,ලේ නහර ආදියෙහි රුධිර ගලනයට බාධා ,නාසයේ පීඩාවන්,හදිසි කැපුමි කෙටුමි ,( ෙමිවා හදිසි අනතුරු නිසා හෝ සැත්කමි ආදිය නිසා ඇති විය හැකියි*,උණ රෝග,වීෂ,වසංගත ,ඉදිමුමි ආදිය ඇති විය හැකියි.


රවි හා කුජ ගේ මිත‍්‍රතත්වය නිසා බොහෝ විට රවිට සම්බක්ධවන රොග්යන් වෙත කුජ වෙතින්ද නිෙවිදනයන් යෙදෙනු ඇති.පිලිස්සුමි ,අධික රාගය ,කෝ‍්‍රධය ආදිය නිසාද යෙදෙන රොග ආදියද කුජ වෙතින් සෑදිය හැකියි.එසෙම දරු උපත් ස`දහා යමි පීඩාව්න්ද කුජ ගෙන් යෙදිය හැකියි.


බුධ යනු සෞම්‍ය ග‍්‍රහයෙකි,නමුත් දුර්වලත්වයට පැමිනිම මත සිරුර තුල යමි යමි පීඩාවන් යෙදෙන බව ජන්ම පත‍්‍රය තුල නිෙවිදනය කරනු ලබයි.ශ‍්‍රවනය සම්බන්ධ ඉන්ද්‍රියයන්,කටහඩ ඇති කරන ඉන්ද්‍රයයන් සරලව පැවසෙතොත් සියලූම සංනිෙවිදන කටයුතු ස`දහා යෙදෙන ඉන්ද්‍රයයන්,මොලය, සිත,පාද ,හිස කෙස් ,සියුම් නහර ,ගලනාලය,හුස්ම ගැනිමි,පෙනහැල්ලේ රුධිර සරණය,සම ,ස්පර්ශය වැනි දේ හා සමිබන්ධවන ඉන්දියයන් පිලිබ`දව විමසිමක්  ජන්ම පත‍්‍රයේ බුධ සිටින ආකාරයෙන් විස්තර වනු ඇත.


ෙමිනිසා ජන්ම පත‍්‍රය තුලදී යෙදෙන බුධගේ දුර්වලත්වය සංනිෙවිදනයද විවිධ බාධා හා දුර්වලතා ,නිදිමත ගතිය,මානසික ආබාධ ,නහර ආශිත රෝග ,හිසේ රුදාවන්,පෙනහල්ලේ යමි දුර්වලතාවන් ,අප‍්‍රානික ගතිය,සිහි සුන් විමි,අත්පා ආදිය යමි පීඩාවන් ,වියලූනු කැස්ස,වැරදි ආහාර රටා නිසා යෙදිය හැකි රොග උැති විය හැකියි.සමේ සෞම්‍ය ස්බාවය අහිමි විම්,සමේ රොග ,සමේ විකෘති බුද යෙදෙන තත්වය අනුව ඹබ වෙත යෙදිය හැකියි.


බුධ ඉතාමත්ම දැඩි පීඩාන්ට පත් වීම මත ක්ෂය රෝගය ඇති විය හැකියි.එසේම මානසික අබාධයන් වෙත යොමු විය හැකියි.ගොලූ විම හෝ කතාබහ ආදිය ස`දහා පීඩාවන්ද යෙදිය හැකියි.සයවැන්න මත දුර්වලවීම ආහාර කෙරෙහි ගිජු කමි යෙදිම මතින් රෝග සාදාග්නනෙක් වනු ඇත.


සෙසු ග‍්‍රහයන්ගේ රෝග පිලිබදව නිෙවිදනයන් පසු ලිපියකින් විස්තර කෙරෙනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles