සෙනසුරු  2014 නොවැමිබර් මස  දෙවැනි දින වෘශ්චික රාශියට පැමිණ ඇත්තේ 2011 නොවැමිබර් 18 සිට වසර තුනක පමණ කාලය තම උචිච රාශිය වන තුලාව තුල ගත කිරිමෙන් පසුවය.සාමාන්‍යයෙන් සෙනසුරු රාශියක වසර තුනකට ආසන්නව ගත කරන අතර නැවත වෘශ්චික රාශියෙන් මිදී 2017 ජනවාර 27 දින ධනු රාශියට පැමිණෙන අතර නැවතත් 2017 ජුනි මස 18 දින වෘශ්චිකයටම පැමිණ සු`එ කලක් එහි ගතකර නැවත ධනුවටම 2017 ඹක්තෝමිබර් 26 දින පැමිණෙනු ඇති.ධනු රාශියේ 2020 ජනවාරි 24 දක්වා ගත කරන සෙනසුරු තමාගේම රාශියක් වන මකරය තුල  2022 මැයි පලවෙනදා වන තුරු ගත කරනු ඇති.

සෙනසුරගේ මෙම රාශි අතර ගමන නිසා සමහර ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨක ,අෂ්ටම ඒරාෂ්ටක ,ජන්ම ඒරාෂ්ඨක උදාවන ආකාරයන් පිලිබ`දව පසුගිය ලිපි මගින් දැන්වත් කරන ලද අතර මෙම ලිිපිය සෙනසුරු මාරුෙවි ශුභ අශුභ ඹබගේ ලග්නය අනුව ඉදිරිපත් කෙරෙනු ඇති.මෙහිදි ඔබ උපන් මොහොත වන විට සෙනසුරු යහපත් අයුරින් සිටින බව ජන්ම පත‍්‍රයේ ස`දහන් නමි අශුභ ප‍්‍රතිපල ආදියෙන් යමි සහනයක් හිමි වන ඇති අතර අශූභ නමි ප‍්‍රතිපලද අශුභ වනු ඇති.මීට අමතරව දැනට ඹබ ගත කරන දශා ආදියද සෙනසුරු මාරුෙවි ශුභ අශුභ සංශෝධනයට හේතු විය හැකිය. උපන් මොහොතේ ස`දු සිටින ස්ථානය මතද ප‍්‍රතිපල තක්සේරු කල යුතුය.මෙහි දැක්වෙන්නේ පොදුෙවි ඹබට හිමි ලග්නය අනුව සෙනසුරු මාරුෙවි ශුභ අශුභ වන අතර ඹබටම වඩාත්ම සියුමි අයුරින් හිමි විය යුතු ප‍්‍රතිපල ස`දහා ජන්මපත පිරික්ෂිිය යුතුය.

කෙසේ හෝ මෙහි ස`දහන් කෙරෙන වත් පිලිවෙත් ආදියෙහි යෙදීම මගින් අශුභ අවමයද ශුභ ප‍්‍රතිපල ස`දහා ඇති බාධකද ඹබ කෙරෙන් ඉවත්ව යනු ඇති බව ස`දහන් කල යුතුය.ෙමි ස`දහා ඹබගේ යහපත් දිවිපෙවෙතද අවශ්‍ය ෙවි.

අවධාරනය කලයුත්ත වන්නේ සෙනසුරුගේ අපල කාලය තුල ඉතාමත් ධාර්මිකව ,සත්‍යවාදීව,සාධාරණව  ගත කරන අයට අශූභපල අවම වන බවය.සෙනසුරුට අවශ්‍ය වන්නේ ජන්මීන් පාපයෙන් මුදවා ජීවිත අවබෝධය ලබා ගැනීෙමි වාසනාව උරමකර දීමට බැවින් යමෙක් එම මාර්ගයේ ගමන් ගන්නේ ද සෙනසුරුගේ සහාය ඔහුට හෝ ඇයට නිතැතින් හිමි වනු ඇති.ලෞකික සැපයෙන් වල්මත්ව ,බලයෙන් අන්ධව ,සමාජයට හානිකාරකයන් ලෙස ජීවිත්වන්නට සෙනසුරු තමන්ගේ වාරය පැමිණි දා විපාක ලබාදිම සිදුකරනු ලබන බවද සිහියේ තබාගෙන තම කටයුතු කලයුතු මනාය.එදින කොතරමි පුදපුජා පැවැත් වුවත් යහපතටම කැමති දෙවිවරු ඹබ දෙස නොබලන බවද සිහියට ගන්න.මෙම විපාක කල් අල්ලන රෝගී තත්වයන් විය හැකියි.වස්තු විනාශයක් විය හැකියි.පිටතට නොපෙනෙන එහෙත් ඹබව මානසිකව දැඩි ලෙස පිඩාවට පත් කෙරෙන පිඩාවක් විය හැකියි.

සෙනසුරු යහම`ග පෙන්වන මාර්ගෝපදේශකයාය.ගුරුවරයාය.

ලග්නයට අනුව සෙනසුරු මාරුෙවිදි ඹබට හිමිවිය හැකි අශුභදායක බවට වඩා ඔබ විසින් වඩාත් අවධානය ලක්කල යුතු කරුණු කාරනා පිලිබ`දව මෙහිදි දක්වා අත්තේ එය වඩාත්ම ඹබට ප‍්‍රයෝජනයක් විය හැකි බැවිනි.අවසානයට පොදුෙවි වත් පිලිවෙත් සටහන් ෙවි.

මේෂ ලග්නය
ෙමිෂය ලග්න හිමියන්ට සෙනසුරු මාරුව සිදුවන්නේ අටවැන්නට බැවින් එයින් ඹවුනට අෂ්ටම ඒරාෂඨකයකට මුහුණ දීමට සිදුවනු ඇත.මෙහිදි ඹබගේ රැුකියා ව්‍යාපාර හෝ අධ්‍යාපනය කෙරෙහි වඩාත්ම උනන්දුවක් දක්විය යුතුය.කරන කටයුතු ආදියෙන් දියුණුවක් බලාපොරොත්තු විය හැක්කේ යමි බාධක මැදිනි.නමුත් 2016 අගෝස්තු දක්වාකාලය තුල යමි ප‍්‍රමාණයකින් හෝ සහනකාරී බවක් බලාපොරොත්තු විය හැකියි.ගණු දෙණු ආදියෙහිදී පැහැදිලි හා විශ්වාසවන්ත ගණුදෙණු හෝ මනා සොයාබැලීමකින් පසුව සහතික කරගන්නා ව්‍යාපාරික කටයුතුද පමණක්  යොදාගත යුතුය. අනතුරුදායක ගමන් බිමන් හා කටයුතු ආදියෙන් ප‍්‍රෙවිශමි වන්න. සිතට යමි පීඩාකාරිතත්වයන්ද යෙදිය හැකි අතර තම ගෞරවයටද හානි සිදුවිය හැකි බැවින් මනා සංගමයකින් කාලය පසුකලයුතුය.තම සෙ`ඛ්‍යය පිලිබ`ද ,දරුවන් පිලිබ`දවද ,දේපොල ආදිය සමිබන්ධයෙන්ද මනා වු සැලකිලිල යොමු කරීම යහපති.අපල තත්වය අවබෝධ කරගෙන දුර්මුඛ නොවි දිරියෙන් කටයුතු කලයුතු කාලයකි.සිසුන්ට දන්නා කරුණු බව යමි අවශ්‍ය අවස්ථාෙවිදි සිතට නොනැගිය හැකි නිසා නිතර මහන්සියෙන් හා කැපවීමෙන් අභ්‍යාසයේ යෙදීම යහපති.


වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයට සෙනසුරුගේ පැමිණිම සත්වැන්නටය.උපතින් සෙනසුරු යහපත්ව ජන්ම පත‍්‍ර ගතනමි යහපත් බවක් තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.නමුත් ඹබගේ විවාහ සහකරු හෝ හවුල් ව්‍යාපාර ආදියෙහි කටයුතු වල යමි ගැටලූ යෙදිය හැකියි.තමාගේ වියදම් ආදිය පිලිබ`දව මානා සොයා බැල්මක් අවශ්‍ය කාලයකි.තම දේපොල ආදිය පිලිබ`දව මනා සොයාබැලීමක් කල යුතු අතර නීතිමය ගැටලූ ඇත්නමි එම තත්වයන් ඉක්මනින් නිරව්ල් කිරිම යහපත්ය.අනවශ්‍ය සමිබන්ධතා නිසාද කරදර යෙදෙන කාලයකි.ධර්මය වෙතට සිත යමි ප‍්‍රමාණයක නැඔුරුවීමක් දැකිය හැකි අතර එය මගින් යහපත සැලසෙනු ඇත.උසස් පුද්ගලයන් ,ගුරුවරුන් ආදීන් ඇසුරෙන්  අ`ගකාලයේදි යහපතක් බලාපොරොත්තු විය හැකි වුවද ඹවුන් කෙරෙහි මනා ගෞරවයෙන් කටයුතු කල යුතුය.තම නෑදෑ හිතවතුන් කෙරෙන් සිදුවන සු`එ අතපසුවීමි ආදිය පිලිබ`දව උපේක්ෂා සහගතව කටයුතු කිරිම වුඩාත්ම සුදුසු වන අතර තම සෞඛ්‍යයය කෙරෙහිද අවධානය යොමුකරන්න.


මිතුන ලග්නය
මිතුන ලග්නයට සෙනසුරු සය වැන්නට පැමිණිම සමස්ත වශයෙන් යහපත් බවක් ගෙදෙනු ඇත.ණය ගණු දෙනු ආදියෙන් නිදහස හිමි වන අතර සතුරු කරදර කුමන්ත‍්‍රණ නිසා පැවැති අමිහිර ජීවිතයෙන් සමු ගනු ඇත.වෙහෙසී කරන කටයුතු ආදියෙන් ජයක් බලාපොරෝත්තු විය හැකියි.ව්‍යාපාර ආදියෙන් ජයක් බලාපොරොත්තු විය හැකියි.තම රැුකියා ව්‍යාපාර හො විවාහ සහකරු ඇසුරෙන් යමි ආර්ථික වටිනාකමක් ජීවිතයට ඇතිවිය හැකි කාල වකවානුවකි.භූමිය කටයුතු ,කෘෂිකාර්මික කටයුතු ,භූ සමිපත් සමිබන්ධ කටයුතු වල යෙදී සිටින අයට වඩාත්ම යහපත් බවක් හිමි විය හැකියි.කැපවීමෙන් කටයුතු කිරිමෙන් ප‍්‍රසංශාවට හිමි කමි යෙදෙනු ඇති.


කටක ලග්නය
සෙනසුරු පස්වැනනට යෙදෙනු ඇත.අධ්‍යාපනයේ යෙදෙන ඔබට මුල් කාලය යහපත් ෙවි.ජීවිතයට තරමක ඩාධක යෙදිය හැකි කාලයක් වන අතර පේ‍්‍රම සබ`දතා හා විවාහ සබ`දතා ආදියෙදි කලබලකාරී ලෙස කටයුතු කිරිමෙන් වැලකිය යුතුය.තම දරුවන්  හෝ ශිෂ්‍යයන් පිලිබ`දව යමි වියදමක් හෝ වගකීමක දැඩිවීමක් බලා පොරොත්තු විය හැකියි.ඔබගේ කරන කියන කටයුතු වෙනදාට වඩා මනා සැලසුමකට ලක්කිරිම මගින් අශුභතා හා අලාභ අවම කරගත හැකිය.ඉක්මනින් මුදල් ලබෙන මාර්ග හෝ සූදු වැනි කටයුතු වලදී කල්පනාකාරීවන්න. අසත්‍ය චෝදනා ආදියටද ,මානසික පීඩාවනටද ගොදුරු විය හැකි කාලයක් බැවින් නිතර බුද්ධියට ඉදිරිපත් වීමට ඉඩ දෙන්න.නමුත් 2015 ජුලි 2016 අගොස්තු අතර කාලය තුල යමි ආකාරයක ආර්ථික වශයෙන් දියුණුවක් බාධක මැද යෙදෙනු ඇත.


සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන් වෙතට සෙනසුරුගේ මාරුව සිවිවැන්නට ෙවි.තම නිවාස දේපොල ආදියෙ වෙනුවෙන් යමි තරමකට වෙහෙසිය යුතු කාලයකි.යමි අ`එත් වැඩියාවන්ද නිවාස ආදියෙහි යෙදිය හැකිය.අනාගතය කෙරෙහි යමි බලපෑමක් ඇතිවිය හැකි සිදුවීමි කෙරෙහි මනා සැලකිල්ලක් යෙදවිය යුතු අතර ගෘහ ජීවිතය සමිබන්ධයෙන් යෙදිය හැකි ගැටලූ ආදිය සන්සුන් සිතින් විසදා ගැනීම යහපති.තම මවිපියන්ගේ සෞඛ්‍යයය කෙරෙහිද ඹබගේ අවධානය යොමු කරන්න.නෑදෑයන් සම`ග ගනුදෙනු වෙදී සුහදතාවය රැුකගැනීම පිණිස මුල් තැනක් දිය යුතුය.තම සෞඛ්‍යයය පිලිබ`දවද ඔබගේ අවධානය හිමි විය යුතු කාලයකි.අග කාලය තුලදී යමි සහනකාරී බවක් බලා පොරොත්තු විය හැකියි.දෙසැමිබර් දක්වා කාලය තුලදී ජීවිතයේ යථාර්තය පිලිබ`දව යමි අවබෝධයක් හිමි වන කාලයකි.


කන්‍යා ලග්නය
කන්‍යාවට සෙනසුරු පැමිණිම තෙවැන්නටයි.ලග්න ඒරාෂ්ඨකයේ නිමාවනු ඇත.සමස්ත වශයෙන් යහපත් ගෝචරයකි.යමි දේපොල ලාභ මෙන්ම අධ්‍යාපනය තුලින්ද දියුණුවක් හිමිවිය හැකි කාලයකි.නියමිත පරිදි කටයුතු සිදුවීමට තිබු බාධක ඉවත්ව යනු ඇත.ධන ලාභ ආදියටද ඉඩ යෙදෙන අතර සිතේ පන්නරයක් ඇතිව ගත කරන කාලයකි.රැුකී රක්ෂා ඉල්ල්මට මෙන්ම තමාගේ ව්‍යාපාර ප‍්‍රවර්ධනයටද යහපත් කාලයකි.සතුටු දායක සිදුවීමි ඇති වන ප‍්‍රසංශාවට ඉඩ යෙදෙන කාලයකි.සහජ හැකියා ඉස්මතු වන කාලයකි.චිත‍්‍ර ශිල්පීන්ට ,පරිගණක ආශිත කටයුතු වල යෙදෙන අයට පොත් කර්තෘවරුන්ට තමන්ගේ කෞෂල්‍ය ඹප නැංවෙන කාලයක් වනු ඇත.මෙම තත්වය අන් ග‍්‍රහයන්ගේ ශුභ දෘෂ්ටි හිමි වන කාල වලදී වැඩිපුර ප‍්‍රචලිත වනු ඇත.


තුලා ලග්නය
තුලාවට සෙනසුරු දෙවැන්නට පැමිණෙයි.ඹබට පැවතින ලග්න එිරාෂ්ඨයේ අවසාන ස්ථානය මෙයයි.මෙම කාලය තුලදී ඹබ සිත දියුණුකර ගැනීමට කටයුතු කරන්නේ නමි යහපති.ඹබ ව්‍යාපාරිකයෙකු නමි ඉතාමත්ම සාධාරණව එම කටයුතු ආදියේහි යෙදිය යුතුය.මනා ලෙස නොපැහැදිලි ව්‍යාපාරික කටයුතු ආදියෙන් ඈත්විය යුතුයි.තමන්ගේ විවාහය හා පවුලේ කටයුතු පිලිබ`දව යෙදෙන ගැටලූ ආදියෙහිදි මනා ලෙස සන්සුන් ලෙසින් කටයුතු කල යුතුය.අනර්ථකාරී ගමන් යෙදිය හැකි අතරම වංචාවන්ටද ගොදුරු විය හැකි නිසා ඇසුර කිරීමට යහපත් අය තෝරා ගත යුතුයි.උගත් යහපත් අයගේ අවවාද අනුශාසනා ආදියට ගරු කරමින් තම බුද්ධිය මෙහෙයවා කටයුතු කීරිම මෙම ගෝචරයෙදී ඔබගේ යහපත වෙනුවෙන් ගත හැකි යහපත් ක‍්‍රියා මාර්ගයන් වනු ඇති.


වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නය වෙතට සෙනසුරුගේ පැමිණිම ලග්නය මතටම වනු ඇත.ලග්න ඒරාෂ්ඨකයක් ඹබට හිමි වනු ඇති අතර උපතින් සෙනසුරුගේ ජන්මපත‍්‍ර ගත වීෙමි ශුභ අශුභ මත ප‍්‍රතිපල යමි පමණකට සංශෝධනය වනු ඇත.ලග්නයෙහි සෙනසුරු ගමන ලෞකික දියුණුවට යමි බාධක ඇති කලද ලොකෝතතර සුව සොයන්නෙකුට යහපතකි.මෙම කාලය තුලදී ඹබගේ රැුකීරක්ෂා ව්‍යාපාර ආදිය නිසා විවිධ ආකාරයෙන් ඹබ විඩාවට පත්වන කාලයක් වනු ඇත.ඹබගේ ශරීර සුවයටද බාධක යෙදිය හැකියි.ධන හානි මෙන්ම අනතුරු ආදියටද ඉඩ යෙදිය හැකියි.මෙම කාලය තුල දී කරන කටයුතු වල දියුණුව අවම වන විට සෙනසුරු අපලයැයි සිතමින් දුර්මුඛ ව සිටීමට වඩා අදාල වත් පිලිවෙත් ආදියෙහි යෙදී දිරිමත් සිතින් ධාර්මිකව සාධාරන ලෙස කටයුතු කිරිමෙන් සහනය හිමි කරගත හැකිය.අපලකාලය තුල මතු පිටින් බැලීෙමිදි අයහපත් යැයි සිතුනද මෙම අපල නිසා ඇති වන ජීවිත අවබෝධය හා  පන්නරය ඉදිරි ජීවිතයට විශාල පිටුවහලක් ඇත.


ධනු ලග්නය
සෙනසුරු පැමිණෙන්නේ ඹබගේ ජන්ම පත‍්‍රයේ දොලොස් වැන්නටය.ලග්න ඒරාෂ්ඨකයක ඇරබුම ෙවි.තරමක කරදර බාධක හිමි විය හැකි ගෝචරයකි.සතුරන්ගේ බාධක ,ගේ දොර යමි ගැටලූ ,සෞඛ්‍ය ගැටලූ ආදියට මුශුණ දිමටද සිදුවිය හැකියි.ඹබ කොතරමි සහයෝගයෙන් කටයුතු කලද සෙසු අයගේ සහය සමහර විට අහිමි විය හැකියි.බලාපොරොත්තු ඉටු වීම බාධක මධ්‍යයේය.නමුත් ශුභ දෘෂ්ටි හිමි වන අවස්ථාවලදී සහනකාරි අවස්ථාවන් හිමි විය හැකියි.වියදිමි කිරිෙමිදි ඹබගේ දැඩි සොයාබැලීම අවශ්‍ය ෙවි.මුදල් ආයොජන ආදියෙහි දී් ඒවායේ ඇති නීතියට අනුකූලව බව හා ස්ථිර බව පිලිබ`දව තෘප්තිමත් වීෙමින් පසුව යෙදවීම යහපති.ධර්මාණුකූල ජීවනරටාව තුලින් සහන හිමිෙවි.


මකර ලග්නය
මකර ලග්නයට ලග්නධිපති සෙනසුරු එකොලොස්වන්නට පැමිණිම යහපත් බවක් හිමි කර දීමට සමත් වනු ඇත.බලාපොරොත්තු යමි පමණට හෝ ඉටු වන කාලයකි.මිතුරන්ගේ උනුසුමි පිලිගනීමි මෙන්ම සහය ඹබට හිමි වන කාලයකි.ධන ලාභ යෙදිය හැකියි.ජීවිතයට යමි අර්ථික වටිනා කමක් ඇතිවිය හැකි අතර රාජ්‍ය අනුග‍්‍රහය හිමි වන කාලයකි.යමි අයුරකින් ප‍්‍රසිද්ධියක් හිමි විය හැකි කාලයකි.වයස්ගත අයගේ සහයද හිමිවන අතර යහපත් ඇසුරද හිමිෙවි.තත්වයට ගැලපෙන තනතුරු මෙන්ම නිසි වයස් නමි විවාහයද හිමි විය හැකියි.අනවශ්‍ය ලෙස විනෝදයට යොමු නොවන්නේ නමි යමි පමණකට හෝ මුදලක් ඉතිරිවන ශාරීරික සුවයද හිමිවිය හැකි කාලයකි.උපතින් සෙනසුරු දුර්වල නමි යහපත් බව තරමක් සංශෝධනය වනු ඇත.


කුමිභ ලග්නය
කුමිභ ලග්නයට නව සෙනසුරු මාරුව දසවැන්නට ෙවි. දසවැන්න හා සෙනසුරුගේ උප්පති බල දුබලතාවය මත ප‍්‍රතිපල වෙනස් විය හැකියි.නියම මාර්ගයෙන් පරිබාහිර මාර්ග ආදියෙන් කටයුතු කර ගැනීමට උත්සාහ නොකල යුතුය.ඹිපාදුප,කේලමි ,ආදිය කෙරෙහි යොමු විය හැකි කාලයක් වන අතර තම තත්වයට ගෞරවයට හානි සිදුවන කරුණු යෙදිය හැකි නිසා තරමක් කල්පනාකාරීව කටයුතු කල යුතු යුතුය.රැුකියා හෝ තම ව්‍යාපාර පිලිබ`දව යමි කලකීරිමක් සිතේ ඇතිවිය හැකියි.ශුභ ග‍්‍රහයන්ගේ දෘෂ්ටි හිමි වන කාලවලදී යමි යහපත් බවක්ද හිමිවනු ඇති අතර සමස්ත වශයෙන් සැලකීමෙිදී මිශ‍්‍ර ප‍්‍රතිපල බලාපොරොත්තු විය හැකි සෙනසුරු මාරුවකි.


මීන ලග්නය
මීන ලග්නයට සෙනසුරු නමවැන්නට පමිණිමත් සම`ගම මෙතෙක් කලක් පීඩාවට පත්කරන ලද අෂ්ඨම ඒරාෂ්ඨකයේ නිමාව තුලින් සහනයක් වනු ඇත.උසස් ධර්මයන් අවබෝධය ස`දහා උපතින් වසනාව හිමි ඹබ ඒස`දහා යොමු විය හැකියි.විදේශ ගමන් හෝ දිගු ගමන් ,වන්දනා ගමන් ආදිය යෙදෙනු ඇත.සතුරු කරදර ආදියෙන් සහනය බලාපොරොත්තු විය හැකියි.නිතිමය ගැටලූ ,රෝග පීඩා,ආදිය ඇති විය හැකියි.ශිෂ්‍යයන් තමන්ගේ විශේෂ උනන්දුව කැපවීම හා නිතර අභ්‍යාසය යෙදවිය යුතු කාලයක් වන අතර සිත දිරිමත් කොට ගෙන අධ්‍යාපන මාර්ගයේම ගමන් කල යුතු කාලයකි. සමස්ත වශයෙන් මිශ‍්‍ර ප‍්‍රතිපල හිමි වන කාලයකි.

 

අපල සදහා වත් පිලිවෙත්
1 බෝධි පුජා පවත්වා විෂ්ණු  -  කතරගම   - සුමන සමන් - ගමිභාර  - –පත්තිනි ආදි සියලුම දෙවියන්ට පින් අනුමෝදනාකර සියලුම දෙවින්ගේ දේව ආශීර්වාදයෙන් තම අපල දුරු වී සෙතක්් ශාන්තියක් ලැබෙිවා යැයි පා‍්‍රර්ථනා කිරීම යහපත්ය.


2 සෙනසුරාදා දිනවල උදේම ගිතෙල් මිශ‍්‍ර කරන ලද කිරිබත් ගූලි නමය බැගින් කපුටන්ට දන් දීම යහපති.


3 ගුණ යහපත් වැඩිහිටි අයට සුදුසු සංග‍්‍රහයක් කර ඔවුන්ගේ ආශී්වාදය ලබා ගැනීම යහපත් ය.( වැඩිහිටි නිවාසයකට දානයක් දීම වුවත් යහපත් ය .*


4 නිල්මහනෙල් මල් වයස් ප‍්‍රමාණයට  බෝධියකට පුජා කරන්න.


5 පුරෂයන්  විෂ්ණු දෙවියන්ටත් ස්ත‍්‍රීන් පත්තිනි මෑණියන්ට අපල අවසන් වන තෙක් බාරවී බාරය වර්ෂයෙන් වර්ෂයට අ`එත් කරවා ගන්න.


6 නිවසේ බුදුන්  වහන්සේට මල්  - සුව`ද - පහන් පුජා කර  සියලුම දෙවියන්ට පිං අනුමෝදනා කර සියලුම දේවියන්ගේ ආශීර්වාදයෙන් සෙතක් ශාන්තියක් ලැබෙිවා යනුවෙන් ප‍්‍රාර්තනා කිරීම යහපත් ය.


7 නිවසේ කරණීය මෙත්ත සූත‍්‍රය ,–ජය පිරිත ,  අභිසමිභිදාන සුත‍්‍රය,දසදිසා පිරිත කියවීම යහපති.


8 බැබිල ,විෂ්ණුකාන්ති ,ක`එතල ,විල`ද ,ලොත් සුඔුලූ ,කලා`දුරු, සත කුප්ප සම සමව ගෙන තමිබා ගෙන සෙනසුරාදා දින වල ස්නානය කිරීම යහපති.


9 පහත දක්වෙන සෙනසුරු කවචය  බුදුන් වහන්සේට මල්  - පහන් – සුව`ද පුජා පවත්වා දෙවියන්ට පිං අනුමෝදනනේ පසු කියවන්න.


නීලන්ජන සමාභාසං  රවි පුත‍්‍රං යමාංග්ජං    
ඡුයාමාර්තණ්ඩ සං භූතං තං නමාමි ශනෛ්ශ්වරමි


සෙනසුරාදා දිනවල උදේ හෝ සවස දහනමවරක්ද අන් දිනවල සත් වරක් ද කියවීම යහපති.

10.
ඔිමි ත්‍රෙයමිබකමි යජාමහේ    - සුගාඩිමි පුෂ්ඨි වර්ධනං  -  
උරුවාරු කමි්ම බන්ධනාත්  - මෘත්‍යෙර් මුක්ෂීය මාමෘතාක්
ඹීමී  හරිං නම ශිවාය


දිනපතා උදේ – සවස තෙවරක්ද  සද්ගායනය යහපති. ‍්‍රු(ගමන් බිමන් යාමෙිදීද අනතුරු ආදියෙන්   ආරක්ෂාවට යහපති*


11 සෙත් කවියක් විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් ස`දහා ලියවා කියවිම ශූභයි.


12ආබාධිත යාචක අයට තමාට හැකි අවස්ථා වලදී ආහාර හෝ සුදුසු යමකින් සංග‍්‍රහ කරන්න

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles