Article image20150718පුරාණ සෘජිවරුවන් ජ්‍යොතිෂය ලොවට දායාද කර ඇත්්තේ මනුෂයයාගේ එදිනෙදා කටයුතු කර්මාන්න, ආවාහ විවාහ, කෘෂිකාර්මික කටයුතු, අනාගතය පිලිබ`දව දැන ගැනීම, වැදගත් තීරණ ආදියෙහිදි උදවි ලබා ගැනිම ආදි විවිධ කාරණා කටයුතු ස`දහා ෙවි. අතීතයේදි මිනිසාගේ ජීවිත හා බැ`දුණු කටයුතු සිමිත වුවද දැන් දැන් එදිනෙදා මනුෂ්‍ය අවශ්‍යතා දැඩිවිම, සංකිරණ විම ආදි  හේතු මත ජ්‍යෙතිෂය ඇසුරෙන් සේවය ලබා ගැනීමෙි අවශ්‍යතා අතීතයට වඩා බහුල ලෙස පවතිනු ඇති අතර ෙමි නිසාම ජ්‍යෙතිෂය භාවිතාෙවිදිද  ශාස්ත‍්‍රයේ ඇති පුලූලූ බව හා සියුම් තැන් පිලිබ`දව මනා අවබෝධයෙන් යුක්තව එදිනෙදා කටයුතු ස`දහා යොදා ගැනිෙමිි වැදගත් බව ඉස්මතුව පවතී.


යමි අවස්ථාවලදි සංකිරණ සමාජීය අවශ්‍යතාවයන් අනුව කෙරෙන සමහර කටයුතු ස`දහා කල්යල් බැලිමක් හෝ දිගු කලක් ගත කිරිෙමි අපහසුතා යෙදිය හැකියි. මෙවැනි  අවස්ථාවලදි ශුභ නැකත් අහිමි විමි හා වෙනත් මතුපිටින් පමණක් පෙනෙන අශුභතාවයන් පිලිබ`දව පමණක් අවධානය යොමු කර කාලය නොසුදුසු යැයි පවසා කල් යැවිම ෙවිගවත්ව සිදුකෙරෙන සංකිරණ ක‍්‍රියාවලියන් ස`දහා බාධාවන් විය හැකියි. මෙහි අදහස අශුභම අවස්ථාවලදි වුවද කාලයක් බලා සිටීමට අපහසු නමි කෙසේ හෝ කරුණු කෙටියෙන් විමසා බලා නිසි ශාස්ත‍්‍රයට අනුකූල නොවන පරිද්දෙන් සේවාලාභියා වෙතයමි ෙවිලාවක් හෝ වෙනත් කටයුත්තක් ඉටු කර දිම නොවන අතර නිසි පරිදි ශාස්ත‍්‍රයට ගැලපෙන අයුරින් ගැබුරින් පුලූල්ව සිතා ග‍්‍රහ බලය පිලිබ`දවත් තර්කාණුකූලව සිතා අදාල කටයුත්ත නියාමාකාරයෙන් ඹහුට හො ඇයට පලදායක මටිටමින් ඉටු වීමට ල`ගම යෙදෙන සුදුසු නැකතක් සකස් කොට දීම ෙවි.


මෙම තත්වය තවදුරටත් උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි  කරන්නේ නමි දිනයක් යමි අයෙකුගේ ජන්ම නැකතට අනුව වද නැකතකට අයත් වන දිනයක් වු අවස්ථාවක් සලකා බැලිය හැකියි. මෙහිදි වද නැකතේ අශුභ වන්නේ නැකතේ තෙවැනි පාදය පමණක් බව පුරාණ ජ්‍යොතිෂ සිද්ධාන්තයන් හි සටහන් ෙවි.


විපදී ප‍්‍රතිමං පාදං
ප‍්‍රත්‍යවාත චතුර්තං
වදේවි තෘතීය පාදංච
වර්ජනයෙන් සර්ව කර්ව


මෙහි අදහස විපත් නැකත් හි ප‍්‍රථම පාදයද, ප‍්‍රත්‍යහාරී සිවිවන පාදයද, වද නැකත් හි දෙවන පාදයද අතැර කටයුතු ස`දහා භාවිතා කල හැකි බවයි.


එසේම එදින පවතින ස`දුගේ බලවත් බව ලස`ද මිතුරු සුභදායක ග‍්‍රහයන් මගින් පෝෂණය විම ලරවි අතු`එ සෙසු ග‍්‍රහයන්ගේ ප‍්‍රශස්ත පිහිටිමි සලකා බැලිම ල කෙරෙන කාර්ය සාධනය පිණිස ග‍්‍රහ බලයේ ඇති සාධණිය බව ආදි කරුණු මත උක්ත ස`දහන් නැකතේ පවතිනු අශුභ බව පිලිබ`දව නොසලකා හැරිමක් සිදුකල හැකියි. මෙසේ අවබෝධයෙන් යුක්තව කටයුතු කල හැකි අවස්ථා ශාස්ත‍්‍රයට අනුකූලව යෙදෙනු ඇතගඑසේම පුර පස නැකත් හා අව පස නැකත් පිලිබවද තත්වය මෙසේය. ස`දුගේ බලය පිලිබ`දව විමසීමෙදි පුරපස නැකත් ආදියට වඩා අවපස නැකත් බලවත් වන අවස්ථාද යෙදෙනු ඇතගපුරපස ආරම්භ වන්නේ රවි හා ස`දු එකම රාශි ගත විමෙන් පසු නැවත ස`ද  හිරු ගෙන් ඈත්වීම ඇරබුමත් සම`ගමයගමෙහිදි පුර පස පලවන තිථිය යෙදෙන දිනයක ස`දු හා හිරු එකම ආසන්නයේ විම මත ස`දුගේ බලය යමි ප‍්‍රමාණයකින් අඩුවිමක් යෙදෙන මුත් අවපස පලමු තිථිය ස`දු  හිරු ගෙන් ඈත්ව හිරුගේ ආලෝකයෙන්ද ප‍්‍රභාමත්ව බලවත් සිටින ආකාරයක් පෙනෙනු ඇතගහිරු ස`දු එක්වන අව 15 තිථිය යෙදෙනදා හිරුට ආසන්නයේ බැවින් ස`දු නොපෙනී යනු බව පෙනෙනු ඇතගරාත‍්‍රියේ ස`දු නොපෙනේ ගස`දුගේ රැුස් පෘතිවිය මතට නොවැෙටි. නමුත් කෙමෙන් හිරුගෙන් ඇත්ව යන පුර පස පලවෙනි තිථිය යෙදෙන දා ස`දුගෙන්ස් ස්වල්ප ප‍්‍රමණයක්ද පුර 6 පමණ වන විට ස`දුගේ යමි පුමාණ ප‍්‍රභාවක්ද පුර 13 පමණ වන විට දීප්තියෙන් බබලන ස`දුද අහසේ දිස්වනු ඇත. අවපස පලමු තිථියේ සිට 5 තිථිය දක්වාද ස`ද     සතු මෙම ප‍්‍රභාව රැුකෙනු ඇති. පසුව අව තිතිී වැඩිවන විට ස`දුද හිරුට ලං වීම මත සිය ප‍්‍රභාව අඩු කර ගන්නා බව අහස නීරික්ෂනයෙන්ම දැකගත  ඇතග ෙමි අයුරින් ස`දුගේ බලය පිලිබදව සලකම්න් පුර හා අව පිලිබ`දව අවබෝධය පිනිස පහත වගුව ඉදිරිපත් කෙරේග මෙහි උත්තම යනු වචනාර්ථයෙන්ම යහපත් තත්වයත්ද මධ්‍යම යනු ඒ අයුරුම වචනාර්ථයෙන් ම මධ්‍යම බවත්ද ලක්ෂීන යනුද වචනාර්ථයෙන් අඩු බවත් සැලකිය යුතුයි.

 

20150718 1

රාත‍්‍රියෙහි යෙදෙන නැකත් පිලිබ`දවද තත්වය මෙසේම වනු ඇතගරාත‍්‍රි කාලයේද උදාවන ලග්නය හා ඊට අනුරූපව යෙදෙන ග‍්‍රහ බලය බලාපොරොත්තු වන කටයුක්ත ස`දහා ප‍්‍රශස්ත මටිටමක යෙදෙන අවස්ථා යෙදෙන අවස්ථා යෙදෙනු ඇතගමෙවනි අවස්ථාවලදි ප‍්‍රයෝගික තත්වයද සලකා බලා රාත‍්‍රී නැකත් යොදා ගැනිම අශුභ නැතගරාත‍්‍රිය හෝ හිරු බැසයාමෙන් පසුව යෙදෙන ෙවිලාවන් ශුභ නැතැයි සිතිමද එක්තරා මුලාවකි.


පොරොන්දමි බැලිමි ආදිය පිලබ`දවත් මෙවැනි අවස්ථා යෙදෙන අතර මෙවැනි තත්වයන් බෙහොවිට යෙදෙන්නේ ශස්ත‍්‍රය පිලිබ`දව උගත් අයගෙන් නොව පුවත් පත් හෝ වෙනත් ජනමාධ්‍ය තුල සාකචිචාවට බ`දුන් වන කරුණු පිලිබදව නිසි අවබෝධයෙන් තොරව තම තමන්ගේ  හා ඥාතීන් හිත මිතුරන්ගෙ ජන්ම පත‍්‍ර පරික්සාවට ලක්කිරිමට යාමෙනි. බහුලව යෙදෙන මෙවන් කරුණු කිහිපයක් පිලිබදව මෙසේ සටහන් කල හැකියි. ජන්මපත‍්‍රයක ලග්නයල දෙවැන්නලසිවිවැන්නලසත්වැන්නලඅටවැන්න ලදොලොස්වැන්න ආදි ස්ථානයන් හි කුජ හෙවත් අ`ගහරු ග‍්‍රහයා යෙදිමෙන් කුජදෝෂය යෙදෙනු ඇත. නමුත් මෙම කුජ දෝෂය දුරුවි යන අවස්ථා රාශියක් එම ජන්මපත‍්‍ර තුල ඇති සෙසු ග‍්‍රහ පිහිටිමි මතද කුජ යෙදි ඇති රාශිය මතද ලඑකි දෝෂය ඉවත් වන අවස්ථාවන් යෙදෙනු ඇත. තවද කුජ දෝෂය පිලබ`දව උපන් අවස්ථාෙවිදි ස`දු සිටින ස්ථානය මෙන්ම සිකුරු සිටින ස්තානය ඇසුරෙන්ද විමසිය යුතුය. එසේම එම ජන්ම පත‍්‍රය තුලින්ම කුජ දෝෂයේ නිමාවක් නොපපෙනෙන විටකදි ඒ හා පොරොන්දමි පරීක්ෂා කරනු ලබන සෙසු ජන්ම පත‍්‍රය තුලින්ද දෝෂය ඉවත්ව යන අවස්ථා පවතින බව අවබෝධ කර ගත යුතුය. නාඩි පොරොන්දම ලනැකත් පොරොන්දම ගණ පොරොන්දම ආදියත් මෙවැනි අය අනවබෝධයෙන් කටයුතු කිරිම හා කරුණු පැවසිම නිසා ශුභපලදායක වු ගැලපීමි සහිත වු ජන්මපත‍්‍ර යුගලයන්ද ඉවත්කරන්නට යෙදෙනු අවස්ථා අපට මුණගැසී ඇත. උදාහරණ ලෙස එකම නාඪියේ විම නාඪි දෝෂය වශයෙන් හැදින්වෙන මුත් රාශිපොරොන්දම ලරජ්ජු පොරොන්දම ශුභදායක විමද නාඩි දෝෂය ඉවත් වන්නට හේතු වනු ඇතගඑසේම ශුක්ෂම නාඩි චක‍්‍රය අනුවද එකම නාඩියේ ලෙස මතුපිටින් පෙනෙන දෝෂය ඉවත් වන අවස්ථා යෙදෙන බව අවබෝධ කරගත යුතුයි. සෙසු පොරොන්දමි පිලිබ`දවද තත්වය මෙසේම වනු ඇතගවෘක්ෂ පොරොන්දම අනුව දෙදෙනාම හර වෘක්ෂ විම අශුභදායකයැයි පැවසුව ද දෙදෙනාගේම පස්වැන්න පිලිබ`ද සලකා බලා මිස අශුභ යැයි කීමට ඉක්මන් විය යුතු නැතගදෙදෙනාගේම පස්වැන්න අධිපතීන් බලවත් වීම ලගුරු බලවත් වීම ල ආදියත් සෙසු කරුණූ කිහිපයක්ද මෙම තත්වය පිලිබ`දව තිරණය කිරිමට පෙර  විමසිය යුතුයි.


බොහෝ විට අශූභ ගැනම පමණක් කතාබහ කෙරෙන නිසා සමහරුන් ජ්‍යොතිෂය සම`ග කටයුතු කිරිමටත් පැකිලෙනු අපි දැක ඇත්තෙමු. ඒ පිලිබ`දව කරන ලද විමසිම තුලින් දත හැකි වුයේ මෙයයි. එදිනෙදා සිදු කෙරෙන කටයුතු ආදියට හරස් වන කුමන හෝ අශුභතාවයක් සොයා පැවසිම හා ඹහු උපදෙස් පැතු ජොතීර්ෙවිදියා අශුභ පැත්තම පෙන්වා දෙමින් එදිනෙදා භාවිතා වන නැකත් ආදිය දිගු කාලයක් බලා සිටිය යුතු අයුරින් සැකසිම මතම වු ප‍්‍රමාදය මත ඹහුගේ කටයුතු අවුල් ගිය බවකි.


ෙමි අයුරින් ජ්‍යොත්‍යිෂය ඇත්තේ විවිධ අශූබතාවයන් පිලිබ`දවම පමණක් සොයමින්ලකටයුතු ප‍්‍රමාද කිරිමි හෝ අවහිරතාවයන් යොදා  ගැනිමට නොව නිසි අවබෝධයක් සහිතව භාවිතා කරමින් එදිනෙදා කටයුතු ස`දහා ප‍්‍රයොජනයට ගැනීමෙන් ජීවිතයට විපුල පල අත් කර ගැනීමට බව  අවබෝධ කර ගත යුතුව ඇත. අශුභ හා ශුභ පිලිබ`දව නිසි ආකාරයකට තක්සේරුවක් කර එහිදි ශුභපලතාවය ප‍්‍රශස්ත මටිටමක ෙවිනමි අශුභ පිලිබ`දව එතරමි තැකීමක් නොකොට පවතින ශුභතාවය මත පිහිටා ම කටයුතු කල හැකි බව ඹබටම අවබෝධ වනු ඇත.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles