Article image201507142015 ජුලි මස 14 වන දින උදේ 6ග26 ට සෞභ්‍යාග කාරක  ගුරු ස`දුට හිමි කටක රාශියෙන් නික්ම රවි හිමි සිංහ රාශි ගතවිම  ඹබගේ ලග්නයට අනුව ලබා දෙන ශුභ අශුභ පිලිබදව සටහනක් පහත දැක්වේ. ගුරු සිංහ රාශිය තුල 2016 අගොසතු් මස 11 වනදා තෙක් රැුදි සිටිනු ඇති ගපහත දැක්වෙන් ශුභ අශුභතා ඹබ උපන් අවස්ථාෙවිදි ගුරු සිටි තත්වය අනුව අඩු වැඩි විය හැකි බව සැලකිය යුතුයි. උදාහරණ ලෙෂ ඹබගේ ජන්ම පත‍්‍රයේ ගුරු ඉතාමත් යහපත් ආකාරයෙන් සිටි නමි පහත දැක්වෙන ශුභපල නියමාකාරයෙන්ම ඹබට හිමි විය යුතුය. එසේම අශුභතා තරමක් අවම වනු ඇති


ෙමිෂ ලග්නයට
මෙතක් ෙමිෂ ලග්නයේ සිවිවැන්න තුල යෙදුන ගුරු පස්වැන්නට පැමිණිම සමස්ත වශයෙන් යහපත් බවක් ඹබට උදාකරදෙනු ලබයි


ආර්ථික තත්වය
රැුකියා ව්‍යාපාර ආදියේ පැවැති බාධාකාරී බව සෙමින් අඩුව යන බව දැනේ. ආර්ථික තත්වයේද දියුණුවක් හිමි විය හැකි කාලයක් වන අතරම නව ආදායමි මාර්ග කෙරෙහි යොමුවිම අනාගත ආයොජන අවස්ථා පිලිබ`දව නව අදහස් මෙම කාලය තුල ඇතිවිය හැකියි. දේපොල,නිවාස, යාන වාහන මිලදී ගැනිමි ආදියට අවශ්‍ය වන මුල්‍ය පහසුකමි හිමි විය හැකි කාලයකි. නව රැුකියා උසස් විමි ආදිය කෙරෙහිද බලාපොරොත්තු විය හැකි කාලයකි. නැවති තිබුණ කටයුතු නැවත ඇරබිමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇති. සෙනසුරු අට වැන්න තුල යෙදිම මත සමහර අවස්ථා වලදි කටයුතු වල ප‍්‍රමාදයක් යෙදිය හැකිය.


අධ්‍යාපනය
අධ්‍යපනයේ යෙදෙන ඹබට යහපත් කාලයකි වනු ඇත. විභාග ආදියෙන් සාර්ථක තත්වයක් බලාපොරොත්තු විය හැකියි. අ`එත් දේ ඉගෙනිමට සිතුවිලි පහල වන ඥාණ ශක්තිය දියුණු වන කාලයකිගගුරුවරුවන්ට යහපත් ශිෂ්‍යයන් හිමි වන කාලයකි.


ඵීවාහය
ඵීවාහයේ කලින් පැවත් තත්වයට වඩා සහනශිගි බවක් රැුදෙනු ඇති. නිසි වසයේ අයට සබදතා ඇතිවිම හෝ විවාහ මංගල කටයුතු යෙදිය  හැකියි. දු දරුවන්ගේ දියුණුවද හිමි වන කාලයකි.


සෞඛ්‍යය
තම සෞඛ්‍යය තරමක් යහපත් බවට හැරුණත් සෙඛ්‍යය පිලිබ`දව අවධානයෙන් පසුවිය යුතුයි. මුත‍්‍රා අමාරු ලශරීරයේ යට කොටස් වල යමි පීඩාකාරී බවක් යෙදිය හැකියි. ස්නායු රොග පිලිබ`දව සැලකිලිමත් වන්න.


වෘෂභ ලග්නයට
වෘෂභ හිමි ඹබට ගුරුගේ පමිණිම සිවි වැන්න වෙතටයි. සමස්ත වශයෙන් කලින් පැවැති තත්වයට වඩා යහපත් බවක් හිමි වෙතත් දැඩි ලෙසම ශුභ පල බලාපොරොත්තු විමට අපහසුයි. නමුත් යමි දියුණුවක් හිමි වන කාලයකි.


ආර්ථික  තත්වය
යහපත් බවට හැරෙන ඇති. නිවාස ලඉඩ කඩම ආදියෙහි යමි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. ව්‍යාපාර කටයුතු ස`දහා මිලදි ගන්නා ඉඩමි යාන වාහන ආදියෙන් යමි ලාභ හිමි කරගත හැකියි. නමුත් මෙම කාලය තුලදි තමාද කරන කියන කටයුතු පිලිබ`දව මනා සැලකිලිමත් බවක් දැක්විය යුතු අතර උදාසිනත්වයට ඉඩක් නොදිමට වග බලා ගැනිම වඩාත්ම සුදුසුයි.


අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ස`දහා යහපත් වතාවරණයක් උදාවනු ඇත. උසස් ඉගෙනිමි ආදියට යොමුවිමට අවස්ථා යෙදේ.


ඵීවාහය
ගේ දොර කටයුතු ආදියෙහි තරමක බාධක අහනකාිරී තත්වයන් යමි යමි අවස්ථාවලදි යෙදුනද සමස්ත වශයෙන් යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි. දරුවන්ගේ දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.


සෞඛ්‍ය තත්වය
මිශ‍්‍රපල යෙදෙන කාලයකි. හෘදය ආශිත ව පිඩා වන් ඇති අය නියමිත වෛද්‍ය උපදෙස් පරිදි කටයුතු වල යෙදිම වඩාත්ම සුදුසුයි.


මිතුන ලග්නයට
ගුරු දෙවැන්න තුල යෙදුන පසුගිය කාලය තරමි සාර්ථක බවක් නොලැබුනත් දිරිමත් ව හා කැපවිම මතින් තරමක සාර්තක තත්වයක් උදාකරගත හැකියි.


ආර්තීක තත්වය
ආර්ථික තත්වයේ යමි දුර්වලතාවයන් යෙදිය හැකියි. මුල්‍ය අපහසුතා යෙදිය හැකි නිසා තරමක් අවධානයෙන් හා සැලකිලිමත්ව කටයුතු වල යෙදිම යහපති. මෙම කාලය තුලදි රැුකියා ව්‍යාපාර ආදි කටයුතු වලදි උපේක්ෂා සහගතව සන්සුන් සිතින් කටයුතු කිරිම වඩාත්ම ප‍්‍රඥාගෝචර වනු ඇත.


අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ස`දහා සිතේ උදයොගය පවත්වාගෙන කැපවිමෙන් කටයුතු වල යෙදිය යුතු කාලයකි. යමි කරුණු තමාගේම ස්ව ශක්තියෙන් අවබෝධ විය හැකි කාලයකි.


ඵීවාහය
සුදුසු මංගල යෝජනා යෙදිය හැකියි. විවාහ සහකරුට යමි යහපත් බවක් ඇතිවිය හැකියි. විවාහ සබදතා දඩි විය හැකියි. අසල් වැසියන්ගේ නොයෙකුත් ප‍්‍රශ්න ඇතිවිය හැකියි. තම සහෝදරයන්ට යහපත් බවක් දැනෙනු ඇත.


සෞඛ්‍යය
සෞඛ්‍ය තත්වය පිලිබ`දව අවධානය යොමුකරන්න. පවතින රේග පිඩාදිය පිලිබ`දව නිසි පරිදි කටයුතු කිරිම යෝග්‍ය වනු ඇත.


කටක ලග්නයට
බ‍්‍රහස්පතී පැමිනෙන්නේ ඹබගේ ධනස්ථානය වෙතයි. සිතේ පැවති අසහනකාරි හැ`ගිමි දුරුව යනු ඇතගමෙම ග‍්‍රහ මාරුව ඹබට ශුභපල උදාකර දිමට නියමිතය.


ආර්ථික තත්වය
ආදායමි මාර්ගයන්හි දියුණුවක් හිමි වන කාලයකිගනව ආයොජන අවස්ථා යෙදිය හැකියි. රැුකියා ආදියෙහිදි දියුණුව හිමි වන කාලයකි. බලාපොරොත්තුව සිට උසස් විම ආදිය ලැබිය හැකි කාලයකිගතැන්පත් ධනය තරවන කාලයකි. ආර්ථික වශයෙන් වටිනාකමි ඇති දේ මිලදි ගනිමට ශක්තියක් ඇති ෙවි.

අධ්‍යාපනය
අධ්‍යාපනයටද යහපත්. අවබෝධ ඥානයක් ඇතිෙවිගනිසි ගුරුවරනැන් හෝ නිසි අධ්‍යාපන මාර්ගයන්ට යොමු වනු ඇත.


සෞඛ්‍යය
ඖෂධ වල නියම ගුණය හිමි ෙවි. නිරෝගී බව ආරක්ෂා වනු ඇත. උදරය ආශිත පීඩාවන් ආහාර නොගෙන සිටිමෙන් ඇති වන උදරය ආශිත රෝග ගආදිය පිලිබ`දව සැලකිලිමත් වන්න.


ඵීවාහය
ඵීවාහ ජීවිතයේ සාර්ථක බවක් බැදිමක් ඇතිවනු ඇතගදරුවන්ගේද දියුණුව හිමියි. දරුවන් පිලිබ`දව බලාපොරොත්තු තබන්නනට එම කටයුතු ඉටු විය හැකියි. සුදුසු අයට මංගල යොජනාද යෙදිය හැකියි.


සිංහ ලග්නයට
ජීවිතය පිලිබ`ද වු ස්ථිර වැඩ පිලිවෙලක් ඇති විය හැකියිගසිත ධර්මය පිලිබ`දව අවබෝධයට යොමු විය හැකි කාලයකි.


ආර්ථික තත්වය
ආර්ථික තත්වයේ යමි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. අනාගතය පිලිබ`දව සිතා යමි කටයුත්තක නිරත විය හැකියිගරැුකී රක්ෂා ආදායෙහි යමි දියුණුවක් බලා පොරොත්තු විය හැකියි. උසස් කෙනෙකුගේ සහය හිමි වනු ඇත.


අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ස`දහා යහපත් කාලයකිගවිෂය කරුණු පිලිබ`දව අවබෝධයක් ඇති වනු ඇත.


සෞඛ්‍යය
හෘද රෝග ආදියෙන් ප‍්‍රෙවිශමි විය යුතුයිගසමස්ත වශයෙන් නිරොගි බවක් යෙදිය හැකියි.


විවාහය
සුදුසු අයට මංගල යොජනා යෙදේ. යුග ජිවිතය තුල යමි සහනකාරි බවක් යෙදෙනු ඇතගගත වු කාලයට වඩා සහනය හිමි වනු ඇත. දරු සමිපත් බලාපොරොත්තු වන අයට බලාපොරොත්තු ඉටු විය හැකියි.


කන්‍යා ලග්නයට
සැලසුමකට අනුව කටයුතු කිරිමෙන් සාර්ථකත්වයට පත්විය හැකියි. උපේක්ෂා සහගතව ගතකල යුතු කාල පරිජේදයකිගසිතේ යමි අවිනිශ්චිත ස්භාවයක් පවතිනු ඇත.


ආර්ථිකය
මෙම කාලය තුල අනාගත ආයොජනයන්  ස`දහා සුදුසු කාලයකි. අනවශ්‍ය වැය විමි බුද්ධිමත්ව පාලනය කරන්නගමුල්‍ය අගහි`ග යමි අවස්ථාවලදි යෙදිය හැකියි. නව ව්‍යාපාර ඇරබිම  හෝ නව රැුකියා ස`දහා යොමු විමක් පිලිබ`ද  සිතන්නේ නමි ඒවා පිලිබ`දව නිසි සොයා බැලිමකින් පසුව ඒ ස`දහා යොමු විය යුතුයි. නොසුදුසු මිත‍්‍ර සබදතා සදහා මුදල් වැය හැකි යි.


අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ස`දහාත් ඹබගේ කැපවිම අවශ්‍ය වන කාලයකි. අ`එත් විෂය කේෂතුයක් ස`දහා යමි යොමු විමක් ඇති විය හැකියි.


සෞඛ්‍යය
සෞඛ්‍යය පිලිබ`දවවද ඹබගේ අවධානට ලක්විය යුතු කාලයකි. බොවෙන රෝග ආදිය පහසුවෙන් බෝවිය හැකි නිසා කල්පනා කාරි වන්නගකලින් පවතින රෝග ස`දහා නිසි වෛද්‍ය උපදෙස් පිලිපදින්න.


ඵීවාහය
කල්පනාකාරිව ගත කල යුතුයිගයමි අදහස් ගැටිමි ආදිය යෙදුනත් ඉහත ස`දහක් පරිදි සන්සුන්ව හා බුද්ධිමත්ව කටයුතු කර ප‍්‍රශ්න නිරවුල් කරගත යුතුයි. ඉක්මන් තීරණ නිසා පසුතැවිමි පසුව ඇති වනු ඇත.


තුලා ලග්නයට
ගුරු පැමිණෙන්නේ ඹබගේ අයස්ථානය වෙතටයිගබලාපොරොත්තු යමි ප‍්‍රමාණයකටවත් ඉටු වන කාලයකි. ශුභපල හිමි වන ග‍්‍රහ මාරුවකි.


ආර්ථිකය
රැුකියා ව්‍යාපාර ආදියෙහි දියුණුවක් හිමි වනු ඇත. රැුකියාවෙි බලාපොරොත්තු තැබු උසස් වීමි හෝ නව රැුකියා හිමි වන කාලයකිගව්‍යාපාර දියුණවද හිමියි. නව ආයොජන අවස්ථාද ගොඩ නැගෙනු ඇතිගරජ්‍ය අනුග‍්‍රහයද හිමි විය හැකියි. කෘෂිකාර්මික කටයුතු ආදියටත් යහපති.


අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ස`දහාද යහපත් කලයකි. අරමුණු ඉටු කරගත හැකි කාලයකි.


සෞඛ්‍යය
පෙර තිබු තත්වයට වඩා නිරොගි බවක් ඇතිෙවි. අක්ෂි පීඩාවන් ලඋගුරු ආශිත පීඩා යෙදිය හැකියි.


විවාහය
දරුවන්ගේ දියුණුව හිමිෙවි. විවාහය තුල අහිතකර තත්වයන් නොයෙදන මුත් ඹවුන්ගෙ සෞඛ්‍ය තත්වය ස`දහා යමි බාධක ඇති විය හැකියි.


වෘශ්චික ලග්නයට
ශුභපල හිමි වන්නේ බාධා විමි මධ්‍යයේය. සිතේ විවිධ අවස්ථාවලදි අසහනකාරි හැගිමි ලනොරිස්සුම් ස්භාවයන් ගොඩ නැගිය හැකියි. සිත ප‍්‍රබෝදයෙන් පවත්වාගෙන කටයුතු නියමාකාරයෙන් හා කැපවීමෙන් යුතුව ඉටු කරන්න.

ආර්ථිකය
ඹබත් කාලය ගත කල යුත්තේ සැලසුමි සහගතවයි. රැුකියා ව්‍යාපාර ආදියෙහි කටයුතු නිසාද ඒ හා සම්බන්ධ අය නිසාද සිතට තරමක අසහනකාරී තත්වයක් ඇතිවිය හැකියි. දැනට පවතින සෙනසුරු ලග්න ඒරාෂ්ඨක තත්වයද මෙයට බලපානු ඇති. රැුකියාවේ කටයුතු හා ව්‍යාපාරික කටයුතු වලදි නොසැලකිලිමත් බවට ඉඩ නොතබන්න. තැන්පත් ධනයක් ගොඩනැගිම තරමක් අසීරුයි.


අධ්‍යපනය
අධ්‍යාපනය කෙරෙහි තරමක යහපත් බවක් උදාවන මුත් පසුගිය කාලය තරමි නොවනු ඇත. නමුත් දැඩි කැපවිම දියුණුවට හේතු ෙවි.


සෞඛ්‍යය
ඹබගේ අවධානයට යොමු විය යුතුයි. හිස ආශිතව පීඩා ලස්නායු ගත පිඩාවන් ලසෙමි රොග් ආදිය යෙදිය හැකියි.


ඵීවාහය
දරුවන්ගේ කටයුතු ස`දහා ද අයහපත් නැත. මිශ‍්‍ර ප‍්‍රතිපල හිමියිගනමුත් සමහර අවස්ථාවලදි යමි අසහනකාරී තත්වයන් ඇතිවිය හැකියි.


ධනු ලග්නයට
ධනු ලග්නයේ අධිපති ගුරු නම වැන්න මත යෙදිම ශුභපලදායකයි. මෙතෙක් කල් අටවැන්නේ යෙදිමට වඩා සහනහීලි බවක් සිතටත් ගතටත් හිමි වනු ඇත.  යහපත් කාලයකි. උසස් අයගේ ආධාර හිමි වන ආගමික භක්තිය ඇති වන කාලයකි.


ආර්ථිකය
රැුකියා ආදියෙහි යමි සහනශිලි බවක් ඇතිෙවි. බලාපොරොත්තු වු හෝ නොවු වෘත්තිය මය දියුණුවක් හිමි වනු ඇත. යාන වාහන නිවාස වැනි දේපොල මිලට ගැනිමි ආදිය ස`දහා සුදුසු පසුබිමි සැකසෙනු ඇති. සිතේ සතුටුදායක බවක් ප‍්‍රබෝධයක් ගොඩ නැගෙනු ඇතගවිදේශ සමිබන්ධ කටයුතු ආදියටත් යහපත් වනු ඇත. තම ඉඩකඩමි ආදියෙහි දියුණුව හිමි වන කාලයකි.


අධ්‍යපනය
උසස් අධයාපනයට යොමු වන කාලයකි. වෙනදාට වඩා අවබෝදතා ශක්තියක් සිත තුල යෙදෙනු ඇති.


සෞඛ්‍යය
සෞඛයයටද යහපත් බවක් ඇති වනු ඇති. සමස්ත නිරෝගි බවක් සිරුරට දැනෙතත් පාද සමිබන්ධව යමි පිඩා අනතුරු ආදිය යෙදිය හැකියි.


විවාහය
විවාහය තුලද සහනහීලි බවකි. දරුවන්ගේ අධයාපන කටයුතු විවාහ කටයුතු යහපත්ෙවිගදරුවන් නිසාත් සිතේ ප‍්‍රිතියක් ඇතිවනු ඇත.


මකර ලග්නයට
දොලොස්වැන්න හිමි ගුරු අටවැන්න මත යෙදෙන්නේ විපරීත රාජ යොගයක්ද උදාකරමිනි. උපන් වාසනා ශක්තිය මත අනපේක්ෂිත ලාභ යෙදිය හැකියි.


ආර්ථිකය
රැුකිරක්ෂා ආදියෙහි කටයුතු නොසැලකිලිමත් බවට ඉඩක් නොතබමින් සිදුකිරිමට වග බලා ගැනිම යහපති. කරන ලද කටයුතු පිලිබ`දව දෙවරක් සිතිම වඩාත්ම යොග්‍ය වනු ඇත. ලග්නාධිපති සෙනසුරු අයස්ථානය මත යෙදිම නිසා යමි මුල්‍යමය වාසි තවදුරටත් හිමි වනු ඇත.


අධ්‍යාපනය
අධ්‍යාපනය පිලිබ`දව උනන්දුවක් දැක්විය යුතු කාලයකි.


සෞඛ්‍යය
සෞඛයය පිලිබ`දව උනන්දුවක් දැක්විය යුතුයි. මිදය නිසා යෙදෙන රෝග පීඩා ඇති අය තරමක් ප‍්‍රෙවිශමි විම යහපති.


විවාහය
සහකරු පිලිබ`දව වෙනදාට වඩා සැලකිලිමත් බව යොමු කල යුතුයි ්. තම සහෝදරයන් ට තරමක අශුභතා යෙදිය හැකියි. දරුවන්ට අයහපත් නොවෙි. විවාහ ජීවිතය මිශ‍්‍රපලදායක වනු ඇත.


කුමිභ ලග්නය
ගුරු මාරුව ඹබට සහනශිලි තත්වයක් උදා කරදෙනු ඇති.


ආර්ථිකය
ආර්ථික තත්වය යහපත් බවින් යුක්ත ෙවි. කටයුතු ස`දහා සැමගේ සහය හිමි විම දැකිය හැකියි. හවුල් කටයුතු ආදියෙහිද සාර්තක බවක් දැනෙනනු ඇත. කෙසේ හෝ ආර්ථික තත්වයේ යමි දියුණුවක් ලඋසස් බවක් මෙම ග‍්‍රහ මාරුව තුලින් ඹබට හිමියි. පැරණි ණය මුදල් හිමි විමි රැුකියා උසස් වීම ආදියටද මෙම තත්වයම හේතු වනු ඇත.


අධ්‍යාපනය
අධ්‍යාපනයට අයහපත් නොෙවි ඥාණ ශක්තිය දියුණු වන කාලයකි. විෂය කරුණු පිලිබ`දව අවබෝධයද සුදුසු උපදේස්ද නියමාකාරයෙන් හිමි වනු ඇති.


සෞඛ්‍යය
සෞඛ්‍යය පිලිබ`දව සැලකිලිමත් වන්න. නිදන් ගත රෝග පවත්න අය නිසා වෛද්‍ය උපදෙස් නිසි පරිදි සිදුකල යුතුයි.


ඵීවාහය
ඵීවාහ සහකරුට යහපත් තත්වයක් උදා වනු ඇත. විවාහ පිලිබ`දව බලාපොරොත්තු ඇති අයට කටයුතු ඉටු විය හැකියි. විවාහ ජීවිතයේ එදිනෙදා කටයුතු වලදි යමි ප‍්‍රශ්න යෙදුනද අවබෝධය මත ම`ගහරවා ගත හැකියි.


මීන ලග්නයට
පෙර තිබු තත්වය වඩා තරමක බාධාකාරි තත්වයන් යෙදිය හැකි වුවද සමස්ත වශයෙන් යහපත් වනු ඇතගමිශ‍්‍ර ප‍්‍රතිපල බලාපොරොත්තු විය හැකියි.


ආර්ථිකය
තරමක අවහිරතා යෙදෙනු ඇත. සැලසුමක් අනුව කටයුතු කරන්නගයමි වෘත්තිය මය වශයෙන් හා ව්‍යාපාරික වශයෙන් බාධාකාරි තත්වයන් යෙදුනද සෙමින් එම තත්වයන් ගෙන් සහනය කරා ල`ගා විය හැකි වුවද ගැටලූ ඇති නොවන පරිදි නොසැලකිල්ලට ඉඩ නොතබා කටයුතු කරන්න.


අධ්‍යාපනය
ෙමි ස`දහාත් කැප වීමක් අවශ්‍ය වනු ඇත.


සෞඛ්‍ය තත්වය
සෞඛ්‍ය තත්වය එතරමි අයහපත් බවක් නොවුනද අවධානයෙන් සිටිම වඩාත්ම සුදුසුයි. සෙමි රෝග ලපීනස ලඅධික ෙමිදය නිසා සැදිය හැකි රෝග, ආදිය පිලිබද අවධානය යොමු කරන්න. සමහර අවස්ථාවලදි එකම රෝගයට වෛද්‍යවරු කිහිපදෙනෙකුගෙන් හෝ කිහිප විටක් ප‍්‍රතිකාර ගනිමට සිදුවිය හැකියි.


විවාහය
සිතේ සහනය තරමක් අහිමි විය හැකියි. මිශ‍්‍රප‍්‍රතිපල හිමි වන කාලයකි. කලබලයෙන් තොරව සන්සුන් සිතින් කාලය ගෙවන්න.


වත් පිලිවෙත්
ඹබ උපන් ග‍්‍රහ බලය අනුව ශුභ පල අඩු වැඞ් වශයෙන් හිමි වනු ඇති අතර අශුභතා අවමය ස`දහාත් ශුභ ප‍්‍රතිපල නිසිලෙස හිමිකරගැනීමටත් පහත දැක්වෙන වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යහපත්ය.

එසේම ඔබගේ යහපත් පවැත්ම පන්සිල් ප‍්‍රතිපත්තියක් ලෙස රැුකීම ,මුදල් ලැබිම පිණිස අයහපත් කටයුතු  ආදියෙන් වැලකීම  ආදි   ගුරුට ගැලපෙන කටයුතු ආදියේ යෙදීෙමින් ගුරුගේ අපල දුරුවී ඔබ වෙතට සෙතක්  ශාන්තියක් මෙන්ම සෞභාග්‍යද හිමි වනු ඇත.

1.බොධ්පුජා පවත්වා පහත දැක්වෙන ගුරු කවචය 16 වරක් කියවීම යහපති.දිනපතා උදේ සවස සන්සුන් සිතින් කියවීමද යහපති.


දේවානාංච සෘෂිනාංච - ගුරුං කාංචන සන්නිභමි
බුද්ධි භූතං ත‍්‍රිලොකසස්‍ය - තං නමාමි බ‍්‍රහස්පතිමී


2.ගුරුට අයත් වෘක්ෂය වන බෝධියට කහ පැහැති මල් පුජා කීරීම , කහ පැහැදි වස්ත‍්‍ර , කහ පැහැති පලතුරු සුදුසු අයට  දන් දීමද යහපති.


ඔිං ඥං  ඥිං ඥං සඃ ගුරවෙස්වාහාං
මෙම ගුරු මන්ත‍්‍රය බෝධ්න් වන්සේ නමක් අභියස 16 වරක් කියවීම යහපති.


3.දරුවන්ගේ අධයාපන කටයුතු දියුණුවට


සහශ‍්‍ර දල කමල කර්ණිකා මධ්‍යස්ථිකඃ
ස්ෙවිත වර්ණං ද්වි බුජං වරා භය කරං
ස්වේත මල්ය්‍යානු ලිපානං ස්ව ප‍්‍රකාශ රූපං
ස්වාහඃ මස්තිකඃ සුරක්ත ශක්ත්‍යං
ස්ව ප‍්‍රකාශ රූපාය සහිතං ශ‍්‍රී ගුරුමි ධ්‍යායෙත්
ආගමික වතාවත් වලින් පසු සත්වරක් කියන්න

ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරමි දදාමි
ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරුමි බජාමී
ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරුමි සමරාමී
 ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරුමි නමාමී
ඹීමි ශ‍්‍රී ගුරුෙවි නමහඃ
ආගමික වතාවත් වලින් පසු සත්වරක් කියන්න

 

4.ගුරු ගේ අපල ස`දහා දාන ද්‍රව්‍ය
කහ පැහති වස්ත‍්‍ර, රන් ,කසාය ,හකුරු ,කහපහැයට හුරු ධාන්‍ය ,ලූණු ,පුෂ්පරාග ,මෙම දාන ද්‍රව්‍ය ගුරුගේ අපල ස`දහා දන් දීම මගින් සහනයක් ලැෙබි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles