අවසාන කේනදර බැලීමට පැමිණි තැනැත්තා ලෙස පැමිණි ඇය කිසිත් නොදොඩා කේන්දරය සම`ග බුලත් අත මා වෙත පිලිගැන්වා මද සිනාවක් නැගුවාය.
පලාපල බලා ගන්නයි..කියලයි.. ආෙවි.. යැයි කිවාය.


කේන්දර නිරික්ෂනය හා ගණනයට මද ෙවිලාවක් ගතවිය.


ෙමි දවස්වල.. පොඩිඩක් ඉතින් කටයුතු ස`දහා තරමක බාධාවන් යෙදිලා ඇති.ඒකට සුදසු වත් පිලවෙත් ටිකක්.. මම ලියලා දෙන්නමි..දැනට පොඩි.. පොඩි.. බාදා යෙදුනට මි.. හො`ද කේන්දරයක්...විපරීත රාජ යෝග එහෙමත් තියෙන්නේ... මි මි.. හො`දයි.. දැනට ගත වන දශාවත් ... හො`දයි... ඉතින්.. ෙමි කාලේ...


විපරීත රාජ යෝගයක් කියන්නේ .. ඇය බාධා කලාය.


මිමි...කේන්දරයේ හයවැන්න , අටවැන්න, දොලෝස්වැන්න අධිපති ග‍්‍රහයෝ තිදෙනාම..එම ස්ථාන වලම හරි.. ස්ථාන මාරුකරගෙන හරි.. තුන්දෙනාම මෙි කියන ස්ථාන වලින් එකම ස්තානයක හරි දෙකක හරි ....සිටීමෙන් .. සෑදෙන යෝගයකට කියලා කෙටියෙන්..මම්් කියන්න පුලූවන්ි...


හයවැන්න අධිපතියා හය අට දොලොහ යන ස්ථාන වලින් එකක යෙදීමෙන් සෑදෙන හර්ෂා යෝගය, අටවැන්න පති එකී ස්තාන වලින් එකක යෙදීමෙන් සෑදෙන සරලා යෝගය ,දොලොස්වැන්න අධිපති ඉහත කී ස්තානවලින් එකක යෙදීමෙන් සෑදෙන විමලා යෝගය යන යෝග තුනම කේනදරේ යෙදිලා තියෙන්නේ.....


මෙි යෝගයෙන් උපදින්නා ජීවිතයේදී අනපේකෂිත ලෙස දියුණුවකට පත්වෙනවා..්කේන්දරයේ සෙසු බලවත් විමි අනුව.. ෙමි දියුණුව අඩු වැඩි වෙන්න පුලූවන්.. දැන් .. ෙමි කේනදරේ.. ලග්නාධිපති බලවත්.. ෙමි විපරීත රාජයෝගයට සමිබන්ධ ග‍්‍රහයෝ තුන්දෙනාම ඉන්නේ.. අට වැන්නේ..ඒ වාගේම නවාංශකයේත් ස්වකේෂත‍්‍රව.. මි.. මි.. තමන්ගේම වර්ග වල.. කේන්දරේ අනිත් ග‍්‍රහ බලයත් .. අනුව...ජීවිතයේ හො`ද දියුණුවක් හිමි වෙන්න.. ඔින..කෙනෙක්..


..මි..මි.. විදේශ ගමන් ආදියත් හිමියි. දැනට යෙදිලා තියන තත්වය අනුව..මිස්.. විදේශ ගතවීමක් ල`ගදී බලාපොරොත්තු වෙනවාද..


අනේ.. ටීච.. මට .. මිස්.. කියන්න එපා.. මම මෙචිචර වෙලා සද්ද නැතිව හිටියේ බලන්න...අනේ්්...මාව .. අදුනගනී.. කියලා..යැයි ඇය සිනාසෙමින්.. කිවාය.
ඒ සම`ගම හිස ඔසවා බැලූවද ඇය හ`දුනා ගැනිමට නොහැකි වීම නිසා වඩාත් ඇගේ මුහුණ නිරීක්ෂණයක යෙදුනෙමි.


මි..මි මගෙන් ඉගෙන ගත්ත දරුවෙක්ද.. අනේ ඉතින් ලමයි.. ලොකු වුනාම අදුරන්න අමාරුයි .්නේ..


ටීච..ෙමි.. මම...පොල්ගොඩ..ඉස්කෝලේ.. හිටිය කාන්ති..ටීච ට මතක ඇති.. අනේ මට ටීච..ඇදුම් පොත් ..එහෙම අරං .. දුන්නා.. නේ..මතකද......මම ඉස්සෙල්ලාම .. නොකීෙවි.. මට ආසාවක් ඇති වුනා.. ටීච මාව ..අදුනාගන්නා විදිහ බලන්න... හාහා.


ඒ සම`ගම මට ඈ පිලිබ`ද මතකය වහා අවධි විය.මිට වසර ගනනාවකට පෙර පොල්ගෝඩ කනිෂ්ට විදයාලයේ බාලාංශ පන්තියේ හුන් කාන්ති.මල් කාන්ති..


විවාහ මංගල උත්සවයට සහබාගි වී පසුදින නියපොතු ආලේපණ සම`ගම පාසලට ගිය දිනයේ.. මා වෙත ලං වු පුංචි කෙල්ලෙක්.. ටිච.. මමත් ලොකූ උනාම නෝනා කෙනෙක් වෙලා .. ෙමි වාගේ.. නියපොතු පාට කරනවා...ඈ වෙත බැලූ මට අහිංසක දෑසක් පෙනිනි.


ඉස්සෙල්ලාමම් ...හො`දට ඉගෙන ගෙන ලොකු නෝනා කෙනෙක් වෙන්න කො..ඊට පස්සේ බැරියැ...ඉතින්...වෙන මෙනවාද ..
ටීච වගේ සු..ව`ද.. ගහ ගහ යනවා..කියමින්..මා දෙස බැලූවාය.
මිමි.. ලා..ස්සන සාරි අදිනවා... අර ටීචගේ නිල් සාරිය වගේ...
හාහාහා...


ඇය පොතක් හෝ වෙනයමි දරුවෙකුට සුදසු දෙයකට ආශා කලේ නමි පසුදිනම මම ඇයට තාග්‍ය කරමි.නමුත් සුව`ද විලවුන් හෝ නිය ආලේපන පාසල් දරුවෙකු ට නොසුදුසු නිසා එය කළ නොහැක්කකි.


ඇය රබර් සෙරෙප්පු පැල`ද සිටියාය.ගවුම තරමක් අව පැහැ ගැන්ව ඇත. පොඩිවි ඇති ගවුම කලකින් වත් මැද නැති බවක් පෙනුනි. පොල්තෙල් ගැ කොණ්ඩය කරල් දෙකකට බෙදා..හුරුබුහුටි දරුවෙකි.මා අසලම සිටිම ප‍්‍රිය කරන බවක් පෙනෙන්ට තිබුණි.


කාන්ති.. කේන්ති ..කියා දුව යන කොල්ලන් පසු පස එලෙවිවා පහර දී කලබල ඇති කලාය.


ටිච.. මම අමිමත් එක්ක හෙට ටීචලගේ ගෙදර .. එන්නද? .මට ලංව රහසින් මෙන් දිනක් ඈ විමසුවාය. ඒ .. අහිංසක දෑස..කරන ඉල්ලීම පැහැර හැරීම දුකකි. නමුත් හෙට ගෙවත්තේ කටයුතු ස`දහා කාන්තාවක් පැමිනිමිට නියමිත බැවින් .. කාන්ති හා මවගේ පැමිණි තරමක බාධාවකි.


හෙට ..වැඩ..වගයක් කරන්න ගෑනු..කෙනෙක් එනවා.නේ...එයාට වැඩ පෙන්නන ඔින නේ..මට ඉතින් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න බැරි වෙනවානේ.. පස්සේ දවසක..එන්නකො...


ඒ වැඩට ..තමයි.. අමිමා..තමයි.. එන්නේ...ඒ අනුව කාන්ති යනු පාසලේ ගුරුවරියකම හ`දුන්වා දුන් ගුණවතීගේ දුව බව දැන ගතිමි.


පසුදින චිත්ත ගවුමක්..හැද.. පොල්තෙල් ගා.. පීරු කොණ්ඩ දෙකක් වනමින් මවගේ චිත්තයේ එල්ලී..කාන්ති පැමිනියාය.


අපේ.. ගේ වාගේ ගෝඩාක්.. ගෙවල් ටීචලාගේ .. ගේ.. ඇතුලට දාන්න පුලුවන්.. නේ..ගේ ඇතුල ලාස්සනයි.... බඩු ගොඩායි..ඇගේ නිවසේ කුඩා බව ඉන් අවබෝධ විය.
මම ..ෙමිවා කවදාවත් කාලා නෑ...චොකලටි දුන් වීට ඈ කිවාය.


එලව`එ ජාති ගොඩක්.. එලව`එ හතරක් සම`ග දුන් බත පත දැක ඈ කිවාය.


අත් විහිදා ගෙන කිරිල්ලියක් මෙන් මල් පාත්ති අතරින් ඈ දිව ගිය හැටි මට මැවී පෙනේ.
අපේ.. එක්කෙනා ගහෙන් වැටිලා නැති වෙනකොට මේ ලමයට අවුරුද්දයි.. නෝනා. එදා ඉදින් මම ෙමි වැඩ කරලා දරුවා.. හදා ගත්තේ.. තෙත් වුන දෙනෙතින් ගුණවතී මගේ මව සම`ග කීවාය.


විවාහයත් සම`ග පදිංචිය වෙනස් විමත් සම`ග කාන්ති මට නැවත හමු නොවිය.


ටීච..ඇයගේ හඩින් වර්තමානයට පැමිණිමි.


.. කාන්ති..මට ..ඒ කාලේ මතක් වුනා...
අමිමා කො... ඉතින්..


අමිමත් ඉන්නවා.. මම දවසක් එක්කරන් එන්නමි.. අමිමත් ටිච දකින්න ආසා ඇති... මට .. යා`එවෙක් කිවිව නිසායි.. කේන්දර බලන්න ආෙවි.. ආවාමයි.. මම ටීච අදුනාගත්තෙ.. ටීච මෙහේ ඉන්න බව දන්නවානමි ..මම කලින්ම ..එන්නේ.. ටීචව බලන්න..


අනේ.. කාන්ති.. මට නමි ඔයාව අ`දුනන්නම බෑ..ඔයාම කිවිවේ නැත්නං...


සිනාසුන .. ඇය.. ටීච ඉතින් මම ඉතින් දැන් ...මල් කාන්ති නෙෙමි...
එහෙනමි..ඒ.. කියන්නේ...
බලන්නකෝ...ඇගේ කාඩි පතක් මා අත තබා සිනසුනාය.


කාවින්දි සේනාරත්න... නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපරයක අධ්‍යක්ෂකවරියක් බව එහි ස`දහන්ය.
ටීච විශ්ව විද්‍යලයෙන් ආවට පස්සේ මම නම වෙනස් කලා.. පොඩිඩක් ඉතින් .. ගැලපෙනව මදි වගේ නේ...අමිම කිවිවා.. ඉතින්.. කමක් නෑ.. උඔට හො`ද විදිහක් කියලා..
කේන්දරේ තියන ඒවා ඉතින් හරි... නේ..ටීච දන්නවානේ අපි හිටපු තත්ෙවි.. මම මහන්සියෙන්ම ඉගෙන ගත්තා..ගොඩක් දුක් වින්දා..අමිමාවත් මමවත් හිතුෙවි නෑ අපිට ෙමි වගේ ජිවිතයක්.. ලැබෙයි කියලා.. දන්නේම නැතිව..කොහොම කොහොම හරි ඒක ඉතින් වුණා.. දැන් අපේම බිස්නස් එකක් තියනවා..හස්බන්ටත්.. ගෝඩාක් හරි.ගියේ. ඉතින්.. මැරේජ් එකෙන් පස්සේ.. තමයි.. මගේ වාසනාව වෙන්න ඇති..විපරීත රාජ යෝගේ ප‍්‍රතිපල නේද ටීච.. කියමින් .. ඈ සිනාසෙයි.


වටිනා ඇදුම.. ඇගේ වත් පොහොසත් බව කීෙවිය.ඈ නීරික්ෂණය කල මට ඇගේ නිය අලේපනය දැක සිනා ගියේය.
ඇයි ටීච


නෑ මට මතක් වුණා ඔයා දවසක් ඉස්කොලේ දි කිවිවා.. ලොකු වුනාම නෝනා කෙනෙක් වෙලා.. නියපොතු පාට කරලා.. සුවද ගහ ගහ යනවා කියලා.. දැන් ඉතින් හරි.. ඔන්න.
ටීච කේන්දරේ තිබුණ විදිහට මම ලබන මාසේ.. රට යනවා.. මම ටීචට හොද සෙන්ටි එකක් ගෙන්නමි කෝ.. මට ටීචගේ සුව`ද තාම මතකයි... මම ඒ කාලේ ටීචර් කෙනෙක් වෙන්නයි.. හිතුෙවි. මම ගෙදර ගිහින් අමිමා එක්ක ටීචර් අදින සාරි ගැන ගොඩක් දවස්වල කතා කලා..මම ටීච බලන්න ඔන්න නිතර එනවා...කියමින්...මගේ දෙපා නැමද.. සුඛෝපභෝගි වාහනයක නැගි ඇය පිටව ගියාය.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles