බස් නැවතුෙමි සිටි සකුණි දැක මොටර් රථය නතර කරත්ම රථය හ`දුනාගත් ඈ දුව විත් වාහනයට නැග්ගාය.
තරමක් ආගිය තොරතුරු කතා කරමින් පැමිණියත් ඇයට මා හා දෙඩිමට එතරමි රුචියක් නොමැති බව වැටහුණි.මා අසන දෙයට පිලිතුරු දුන්නද ඇය සිටියේ වෙනත් ලෝකයක බව වැටුහුණි.

ඇයි.. සකුණි.. ඔපීස් එකේ වත්... මෙකක් ..හරි .. ප‍්‍රශ්නයක්ද?



නෑ .. එහෙම නෑ ... ඇයි.. එහෙම ඇහුෙවි..

නෑ ඉතින් මට තේරුණා වෙනසක් මොකක් හරි... ප‍්‍රශ්නෙක ඉන්නේ වගේ ඒකයි...අසනීපෙන්ද? .... කසුන් එකක තරහා වුනාද... මොකක් හරි තියෙනවා හැබැයි..
නෑ නෑ ආන්ටි.. මම කියන්නමි.. ආන්ටි ෙමිවා ගොෂිප් කරගන්නේ නැති බව මම දන්නවානේ..

අයියෝ.. ඔයාගේ පුද්ගලික දේවල් නමි එපා.. මම .. නිකං කිවිෙවි.. මුඩි එක පික්ස් වෙන්නත් එක්ක.


නෑ.. ආන්ටි.. මට ෙමික ගෙදර කියන්නත් මොකක්ද වගේ...ආන්ටි එක්ක කියන එකත් හො`දයි කසුන්ගේ අමිමලාත් ආන්ටි දන්නවානේ.. රිලේෂන්ලානේ..
මට සමහරවිට... හෙල්ප් කරන්න පුලූවන් වෙයි නමි කියන්න කෝ....


ෙමිකයි..ෙමි.. කසුන්ගේ අමිමා කියනවාලූ මගේ හොරස්කොප් එකේ .. මොකක්ද ෙමි.. කුජ සිකුරු යෝගයක් තියනවාලූ ..ඒක හො`ද නැලූ.. මම .. ඉතින් ඇහුවා මොකක්ද හො`ද නැත්තේ කියලා.. එයා දන්නේත් නෑ.. හො`ද නැ කියලා..ලූ කියන්නේ...මම .ඉතින් කතා කරලා අමිමාගෙන් අහන එකත් හො`ද නෑ වගේ .. නේ..මට .. තේරෙන්නේ නෑ.. හොරස්කොප් ගැලපීම ..ඒක නිසා හො`ද මදි.. ලූ.. කියමින් ඇය දොර වීදුරුවෙන් ඉවතට මුහුණ හරවා නෙතට ආ ක`දුලූ මගේන් සැගවීය.


කසුන් හා සකුණිගේ සමිබන්ධය පිලිබ`දව ඔවුන්ගේ වැඩිහිටියෝ දැනුවත් වී වසර කිහිපයකි.සකූණි මා හ`දුනාගත්තේද මගේ ඥාති පුත‍්‍රයෙකු වන කසුන් නිසාය.සකූනිගේ ශෝකාකූල බව මා තරමක් ෙවිලා නිහඩ කලේය.


මම සකුණි හා කසුන් වෙනුවෙන් යමක් කලයුතුය. නමුත් නිශ්චිත වශයෙන් කුමක් කල යුතු දැයි ෙමි මොහොතේ සිතට නොනැගේ.මගේ සැමියා ගෙන්ද විමසා මෙම ගැටලූව විසදීමට යමි මැදිහත් විමක් කල යුතුයි යන්න සිතට දැනුනේය.


සකුණි මෙහෙමයි... ජීවිතේ කියන්නේ . ප‍්‍රශ්න පත්තරයක් තමයි.. ප‍්‍රශ්නයක් මතු වුනොත් උත්තරයක් තියනවා.. ඔයා දුක්වෙන්න එපා.. මම ගෙදර ගිහින් බලලා .. කසුන්ගේ අමිමාගෙනුත් අහලා ෙමිකට මොකක්ද .. කරන්නේ කියලා බලලා අපි ප‍්‍රශ්නය විසදමු.. ඔයා ..පොඩිඩක් ඉන්නකො.. ම..මම් අද හවසම කසුන්ගේ අමිමාට කොල් කරලා . බලන්න..මි..


තැන්ක්ස්.... විශාකා ආන්ටි ..කොල් කරලා මට විස්තරේ කියනවාද...
ඔිවි...ෂුව...


නිවසට පැමිණියත් සකුණිගේ ප‍්‍රශ්නය නිසා මමත් තරමක් අසහනයට පත්වී සිටියෙමි.ඉතා හො`ද ගතිගුණ ඇති මගේ මිතුරියක් හා මගේම දුවක් වන් සකුනිගේ ෙවිදනාව මගේ මෙන් හැගේ.පිරිසිදු වි තේ පානයෙන් පසුව කසුන්ගේ මවට දුරකත්න ඇමතුමක් ගතිමි.


හලො.. අක්කා ..මේ.. මම විශාකා..


හානේ .. විශාකා.. යනුයෙන් පටන් ගත් ඇගේ හෑල්ල ඉවර වන තෙක් මට විනාඩි කිහිපයක් ඉවසා සිටිමට සිදුවිය. ලත් අවස්ථාත් බලා මගේ ප‍්‍රශ්නය ඇය යොමු කලෙමි.
කවුද ඔයාට කිවිෙවි...


මට කිවිවේ .. සකුණි මයි.


එයා ලැජජා නැතිව කිවිවාද..


ඔවි.. ඉතින්.. මොකටද ලැජ්ජ වෙන්නේ...


ඔයා දන්නවාද ඔය කුජ සිකුරු යොගය කියන්නේ මොකක්ද කියලා..


දන්නේ නෑ..


ෙමි.. ඔක ෙමි.. නරක ගෑනු අයට තියන යෝගයක් ..


නරක ගෑනු කියන්නේ..


නරක ගැනු කියන්නේ තමන්ගේ මිනිහාට වඩා තව පිරිමි ඔින වගේ..


සකුණි යහගුණ සහිත අහිංසක දරුවෙකු බවත් ඇය නිතර ඇසුර කරන නිසා ඒසේ නොවන බවත් මම දනිමි.මෙය මට අදහා ගත නොහැකිය.
අක්කේ...කවුද ඔයාට ඔික කිවිෙවි...


අර අපේ... ප‍්‍රමිලා.. එයා කසුණිගේ කේනදරේ බලපු ගමන් කිවිවා.. අනේ නංගියේ ෙමි පුතා අමාරුෙවි දාන්නද හදන්නේ කියලා...අහුවා මගෙන්.
එයා කේන්දර බලන්න දන්නවාද..


ඉස්සර ඉදින් එයාගේ ඒවා එහෙම බැලූවා ..හැමොගේම බලන්නෙත් නෑ..දැන් පැන්ෂන් ගියාට පස්සේ..එයා.. පොත් ගෙනත් කේනදර බලන්නේ.. ගණිත ටීචර් නේ.. හො`දට පුලූවන් ඇති ඔවායේ තියෙන්නේ ඉතින්.. ගණන් හැදිල්ල නේ..


ගණිත දැනිමෙන් පමණක් කේන්දර බැලිය නොහැකියැයි සිතුණ.වික්ෂිප්ත වු මා දුරකතන සංවාදය නතර කලේ පසුව කතා කරන බව පවසමිණි.
කකුල් උඩ තබාගෙන ..හාන්සි පුටුෙවි.. සිට තේ කෝපපයේ රස විදින මගේ සැමියා නිශාන්ත වෙත ප‍්‍රශ්නය යොමුකලේ බොහෝ මෙවැනි ප‍්‍රශ්න ස`දහා පිලිතුරු සොයන හැකියාවක් ඔහුට හිමි නිසාය.


ඉතින් .. කසුන්ගේ අමිම.. කොහොමද දන්නේ...හාන්සි පුටුවේ ඇලවී කටද ඇදකර අලස ස්වරයෙන් නිශාන්ත විමසීය.


අර ප‍්‍රමිලා අක්කාගෙන්.. එයා .. ආපු ෙවිලෙවි කේන්දරේ ඉල්ලන් බලලා තමයි ඔය කියලා තියෙන්නේ...


හාන්සි පුටුෙවි ඇලවි.. තේ බොමින් සිටි නිශාන්ත ක්ෂණිකවම දුන්නක් මෙන් කෙලින් විය. කෙටි තිබු තේ ..ද එලියට විසි වී ගියේය.. ඔහු මහ හඩින් සිනාසේ....මහ හඩින් සිනාසෙන ස්වාමියා දෙස බල්ලාද ප‍්‍රශ්නාර්ථයෙන් හිස ඔසවා බලා සිටි.


මොකද ඔය.... පපුවත් හිර වෙයි....ඔය වයසට ඔහොම හිනා වෙන්න හො`ද නෑ.. මම කීමි.


සිනාවට මුලික වන කාරණය නොදත් හෙයින් මට සිනා නොයයි.. සිනාව නිමා වන තෙක් බලා සිටියෙමි.


හරි.. දැන්.. ඇති.. හිනාව නවත්තලා කියන්න...


ඔය.. ප‍්‍රමිලා ඉස්කොලේ හාමිනේ.. වයස පනස්පහ පැනලත් තාම බැ`දලා නැත්තෙ...්එයාටත් තාම ඔය වාගේ ඒවා නැති කේන්දර හමිබෙවිලා නැතිව වෙන්න ඇති.. ඔය කේන්දර බලන්න දන්නවා.... වැඩි හින්දා තමා...තාම ගෙදර..ඔන්න ඔික අරං යන්න කියන්න අර සිරිසෝම ල`ගට ....එක්කෝ් ඔයත් යන්න.. නිවාඩු වෙලාවක.. ඔය කසුන්ගේ අමිමාත් ඉතින්... පොඩිඩක් ටියුබි ලයිටි නේ...පැහැදිලි කරලා අහගෙන එන්න...මොකක්ද ඔය කියපු.. ග‍්‍රහ ලෝක දෙක ගැන....

පසුව කසුන්ගේ නිවසටම ගොස් මෙි පිලිබ`දව කරන ලද සාකචිචාවෙන් පසුව මව සම`ග කසුන් ජ්‍යොතීර්ෙවිදියා හමුවට යාමට තීරණය විය.


දින කිහිපයකට පසුව කසුන් විසින් සිය ජංගම දුරකතනයේ ගබඩා කරගෙන පැමිණ අපට ශ‍්‍රවණය කරන්නට සැලසු ජ්‍යොතීර්ෙවිදියා සම`ග වු සාකචිචාව මෙසේ විය.
.. කුජ සිකුරු යෝගය කේන්දරයක තිබුණාම ඒ තැනැත්තා හෝ තැනැත්තිය නෝනා.. කියන විදිහට වෙන්න පුලූවන් ..නමුත්..කේන්දරයක තිබුණ පලියට එක පාරටම එහෙම කියන්න බෑ.. ඒ කේන්දරයේම තියන අනිත් ග‍්‍රහ බලය අනුව ෙමි තත්වය වෙනස් වෙනවා...දැන් මෙි ස්ත‍්‍රි කේන්දරයේ.. ඔය කියන කුජ සිකුරු යෝගය යෙදෙන්නේ කුමිභ රාශියේ..ඒ නිසා ...කුජ හා සිකුරු යෝගයේ ඔය කියන තත්වයන් ඉස්මතු වෙන්න කියන ඉඩ අඩු යි....ඒ වාගේම මෙි කුජ සිකුරු දෙදෙනාම.. අංශක ගණනින් මීන රාශියේ ඉන්න ගුරුත් එකක් ඉතාමත්ම සමීපයි.... මෙි ස්ත‍්‍රි කේන්දරයේ පුර ස`දු වෙතට සෙනසුරුගේ ශුබ දෘෂ්ටිය හිමි වෙනවා. රවි බලවත්. සත්වැන්න හිමියා නමවැන්න මත යෙදෙන්නේ නම වැන්න හිමිත් එක්ක...නවාංශකයත් හො`දයි.. සත්වැන්න හිමියා ගුරු දකිනවා.. ෙමි ආකාරයට ඔය නෝනා හිතන ආකාරයේ ගති ස්බාවයන් ෙමි කේන්දරයේ නෑ...ඉතින් ෙමි මහත්මයා ඔය මෙනවිය හ`දුනා ගෙන වසර කිහිපයක් වෙනවා.. කියනවා නේ.. හා මහත්මයාම කල්පනා කරලා කියන්න එයාගේ .. එහෙම ..තත්වයක් තියනවාද කියලා...
මෙයට නිහඩව සවන් දුන් නිශාන්ත .. හා.. අමිමා දැන් මොකද කියන්නේ .. කසුන්..


අමිමාට තේරුනා .. ඉතින්.. අමිමා ටිකක් .. අප්සෙටි එකේ ඉන්නේ.. දැන් ලැජ්ජාෙවි.. අංකල් .. අමිමා එදාම කේන්දර දෙකත් දුන්නා මගුල් නැකත් දින බලන්නත්...
ඒක නේ කේන්දරයක් බලන්න යන්න ඔින ඒ ගැන දන්න ..තැනකට නිවැරදි ..ගුරු අසුරක් නැතිව ඉගෙන ගන්න බෑ..පොත්වල තියන ඒවා .හරි .්වෙන්න ඇති.. නමුත් අමු අමුෙවි .. පාවිචිචි කරන්න... බැ..ඔය මාස කිහිපයකින් ඉගෙන ගන්නත් බෑ.. මම ඉතින් ජ්‍යොතිෂය ගැන දන්නේ නෑ.. මොනවක්වත්.. නමුත් මට දන්නවා එකේ තියන ගැඔුර.. නිශාන්ත කිෙවිය.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles