නොසන්සුන් මනසකින් යුතුව කාර්යාල කාමරය තුල තනිවිමි. අ`එත් ව්‍යාපෘතිය අපවෙත ලබා ගැනිම ස`දහා මා කරන ඉතාමත් කාලෝචිත වු යෝජනාවට ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විරුද්ධ වන්නේ ඇයි දැයි නොතේරේ.
අධ්‍යක්ෂකවරයා සම`ග වු කතාබහ මතකයට නැගේ.



මෙිකයි මම කියන්නේ.... අපි ෙමි ලක්ෂ දෙක අත ඇරියම.. අපිට ලක්ෂ පහලොවක විතර ප්‍රොපිටි එකක් එනවා.

හරි ඒවුනාට ඒ ලක්ෂ දෙක වෙනුවෙන් අපි සල්ලි හිර කරන් ඉන්න එපෑය...

නෑ.. නෑෑ.. ඒ ලක්ෂ දෙක එන්නේ ඉකියුප්මනටි.. වලින්.. ඒවා අපි සප්ලයර් ගෙන් අරං ඉන්ස්ටොල් කලාම අපිට සති දෙකකින් චෙක් එක දෙනවා... සප්ලයර් අපිට වන් මන්ත් ක්‍රෙඩිටි නේ... අපිට කීසිම ප‍්‍රශ්නයක් නෑ.. හොදම විසදුම ෙමිකයි..ඒකයි ලක්ෂ දෙක අඩුකලොත් ලක්ෂ පහොලවක් එනවා නේ...ඒක අත නොඇරියොත් මුකුත් නෑ...අපිට ප්‍රෙජෙටි එක හමිබවෙන්නේ නෑ...

එහෙම කරන්න බෑ.. ප්‍රොපිටි නැතිව වැඩ කරන්න ෙමි .. පන්සල නෙවෙයි .. නේ.. අධ්‍යක්ෂකවරයා තවත් විකාර දොඩවයි.ඔහු සම`ග කතාව තේරුමක් නැති බැවින් ද අවංකව ආයතනය වෙත ලාබයක් ලබා දිම ස`දහා කරන ලද වෑයම පිලිනොගැනිමද නිසා සිතේ ඇති වු අසහනය මත ආපසු මාගේ කාමරය වෙත පැමිනීමි.

ව්‍යාපෘති ලේකමි සොනාලි මගේ කාමරයට එබුනාය.. මම ..හිතුවා.. කාමරයට වෙලා ඇති කියලා...යැයි සිනාසුනාය.

ෙමි .. සොනාලි ඔයාටවත් තේරෙන්නේ නැද්ද මම .. කියන ..දේ..

ඔයා කියන දේ මට හො`දට..ම ක්ලියර්.. ඒ ක තමයි ..ෙමි සිටුෙවිෂන් එකේ කරන්න ඔිනා.. මටත් වඩා ඔික ..ඩිරේක්ටට තේරේනවා ඇති...

එහෙනම් ..ඇයි මෙි.. පිස්සු කියවන්නේ...

ඒ.කට හේතුවක් තියනවා..

මොකක්ද.

ඒක මම හෙමින් .. පස්සේ කියන්නමි.. දැන් ඔයා රිලැස් වෙන්න කො..

නෑ.. මට දැන්ම කියන්න මම .. අප්සෙටි වෙන්නේ ..නෑ .. පොමිස්..

මම .. කේලමි කියනවා නෙවෙයි.. නදීෂ ..යු ආ ගුඩි ප්‍රෙන්ඩි ඔප් මයින්.. මටත් කි‍්‍රටිකල් සිටුවෙිෂන් වලදී ඔයා අවංකව හෙල්ප් කලා .. ඒකයි... මම ෙමික නොකියා හිටියොත් මම වරදක් කරන්නේ.. හො`ද යාලූවෙකුට..

ඔය ඩිරේක්ටර් ..ඔහොම කතාකරන්නේ.. අර .. නිහාල්ගේ .. කේලමි නිසා..පෙේරදා මිනිහා ..ඩිරේක්ටර්ට කියනවා .. ඔය පොජෙක්ටි එකෙන් ලක්ෂ දෙක අඩු කරලා දුන්නොත්.. නදීෂට ගානක් ක්ලයන්ටි දෙන්වා කියල.. මට ඇහුණා කියලා එයා දන්නේ නෑ..

පිිස්සු ද මම.. ඌ වගේ ජරාව කනවාද.. මම වැඩ කරන්නේ අවංකව.. මට පුටුවෙන් නැගිටිටු නි. සොනලි මගේ දෑතින් අල්ලා තදකර වාඩි කලාය.
ඉතින්.. මම කිවිවේ... රිලැස් වෙන්න.. රිලැස් වෙන්න..තදවෙලා මුකුත් කරන්න බෑ...

..ඊල`ගට ඔයා ඩිරේක්ටර් වෙයි කියලා නිහාල්.. බයයි..ඒකයි ඔය..සොනාලි කීවාය.

මම කිසිම දිනයක ආතනයේ මුදල් හෝ වෙනයමි සමිපත් අවභාවිතා නොකලෙමි. මට කෝපයක්ද දුකක් ද කියාගත නොහැකි ෙවිදනාවක්ද පපුව තුල ඇති ෙවි. මෙවන් කැනහිලූන් සම`ග එකට වැඩ කිරිමද අපුලකි.අධ්‍යක්ෂක පරිනත මනුෂ්‍යයෙකු වශයෙන් මාගේ අවංක බව හ`දුනාගතව යුතුව ඇත. ල`ගදී සිට මට නොයෙක් කෙනෙහිලිකමි දැඩිව ඇති බව පෙනේ.

අනේ.. ඔයා.. ඔය නිහාල්ටම ..ඩිරේක්ටර් කම ගන්න කියලා..ගෙදර ඉන්න... රස්සා තියෙන්නේ ඔතන විතරද..? යැයි බිරිද කීවාය.

මාස කිහිපයක් ගත වනද රැුකියාවක් සොයා ගැනිමට අපහසු විය.මා පෞද්ගලිකවද දන්නා තැන් කිහිපයකට කතාකලද පලක් නොවීය.

ෙමි.. යමුද කේනදරේ පොඩිඩක් බලාගෙන එන්න....බිරිද කිවාය.

කේන්දරේ ..බැලූවා කියලා ඉතින් රස්සා .. කොහොන්ද..උකටලීව මම පැවසීමි.

නෑ .. නෑෑ ලමයා.. ඔය අපල තියනවානමි.. ඒ නිසා රස්සා හමිබවෙන්න පරක්කු වෙනවා.. කේන්දරේ බලලා.. පුජාවක් වත් තියලා බලමු මොකද වෙන්නේ කියලා..බිරිද කිවාය.

කිසිත් නොකියා පලාපල බලාගන්න ආවෙි කියමින් බිරි`ද දුන් කේන්දරය පරීක්ෂාව ස`දහා ජ්‍යෙතීර්ෙවිදියා තරමක් ෙවිලාවක් ගත්තේය.

මි.. මි.. අපලකාලේ ගෙවුනා මාස පහකට විතර කලින් දැන් ඉතින් හො`ද කාලේ... නේ..

වෙන්න බෑනේ... මෙයාගේ රස්සාවත් නැති වුනා.. මාස හතරකට කලින්... බිරිද තරමක් හඩින් කීවාය.

මදක් සිනාසුන ජ්‍යොතීර්ෙවිදයා.. හා.. හො`දයි.. ඔය නැති වුනයි කියන රස්සාව මහත්තයා කලේ සන්තෝසන්ද..?

ටිකක් නමි... ප‍්‍රශ්න... නමි තිබුණා... මම කීමි.

ටිකක් නෙෙවි.. හු`ගක්.. හිතේ නිදහසක් තිබුණද.. කොයි දේ කලත් ඇගයීමක් තිබුණද.. තමන්ට හිමි වෙන්න තිබුණ දේ අනුන්ට හිමි වෙනවා.. තමන් කඔුරණවා..හාහ්හා... හා ... එහෙම නේ .. ඉතින්.. මහත්යාගේ හො`ද අදහස් ක‍්‍රියාත්මක වෙන්න ඉඩක් නෑ...උඩ අය එක්ක ගැටලූ..

මිමි.. එහෙමත් වුණා.. ඉතින්....මම තොල් සෙලවීමි.

මේකයි.. ෙමි .කේන්දරේ කුජ දහයේ මකර රාශියේ....ගුරු අයස්ථානයේ...හතේ ශනි.. මි දෙක ..හත..දහය ..එකොලෙහ බලවත්..ඒවාගේම .උගත් කමත් තියනවා.. වෘත්තිය නිපුනත්වය .. නායත්වය ට හො`දයි. සැලසුමි සහගතයි. ඉතින් මහත්තයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න. දියුණුවක් හිමි වෙනවා... ෙමි රැුකියාව අහිමි විමත් ඒකට ..යොමු කිරිමට සිදුවු දෙයක්.. රැුකියාෙවි කිසිම ගැටලූවක් කරදරයක් .. තිබුණේ නැත්නං මහත්තයා රැුකියාවෙම එල්ලි ගෙන ඉන්නවානෙ... අ`එත් දෙයක් තමාගේම කටයුත්තක් කරන්න යොමු වෙන්නේ නෑනෙ... පහුගිය අපලකාලේ සිත් ෙවිදනා විදිමින් එහෙත් ... ඒ තුලින්ම පන්නරය හා පරිනත බව ලබමින් කල්ගත කලේ තමාගේම කටයුත්තකට අවශ්‍ය ..ශක්තිය හා ධෛර්යය ලබා ගැනීමට කියලා හිතන්නකො..මි...

..මොකද ..කරන්නේ..යැයි .. රථය පදවමින් බිරිද .. ඇසුවාය.

ම්.. මි.. නොකියා හිටියට මටත් නිකමට වගේ ඔික..හිතුණා .. ඔහොම එකක්... අනුන්ට කබුරන්න ගියාම එපා වෙනවා... අපගේ ලමයින්ටත් මානසික ෙවිදනා ඔින නෑනේ.. කොහොහරි අපේ දෙයක් තියනවා නමි.... උන්ට හරි පහුකාලේක කරගෙන යන්න බැරිය...නිදහසේ...මම කීමි.

එහෙනම් නැකතක් බලලා හො`ද ෙවිලාවක පටන් ගමු... බිරි`ද කීවාය.

නදීෂ ඇත්ත කතාව මෙික.... ඉතින් අපි මෙහේ.. ප්‍රෙජෙටි ඔයා හිටපු කමිපැනි එකට දුන්නේ ඔයා නිසා...කමිපනිය නිසා නෙමෙි. ඉතින් ඔයාම ඒක කරනවා කියන එක වඩා හො`දයිනේ..මි..මි අ`එත් කමිපැනියක් නිසා මට .. ඔයාට ලොකු දේවල් අරං දෙන්න බැරිවෙයි මුලින්ම.ම් අපි ඉතින් .. පොඩි එකක් කරමු .. ඔයාට එතකොට ලොකු පයිනැෂිල් ප‍්‍රශ්නයක් වෙන්නෙත් නෑනේ.. සිනාසෙමින් මගේ පැරණි සේවාස්ථානයෙන් සේවා ලබාගත් සේවාදායකයෙකු කිෙවිය.

මම දිවා ? කැපවුනෙමි.. පෞද්ගලිකව බොහෝ ෙවිලා වැඩබිමි වල ගුණාත්මක බව සොයා බැලුවෙමි...මගේ අ`එත් අදහස් මත කටයුතු කලෙමි.. සේවාදායකයා වෙත සීමා වන් තුල නම්‍යශීලි වුනෙමි.ඇතැමි දේවාදායකයන් නිසි කල මුදල් නොගෙවීමි.. සේවක ප‍්‍රශ්න අතර අතරමං වු අවස්ථාවන්ද යෙදුනි.අතිශය කාර්යබහුල කටුක කාලයක් පසු කලෙමි.

ටක්..ටක..ටක්...ටකස් .. ඒ සොනාලි තරමක් වෙිගයෙන් ඇවිදින විට පාවහන් නගන ශබිදයයි.මගේ කාමරය ඉදිරියේදී ශබිදය නතරවි දොර හැරණි. සොනාලිගේ සිනාමුසු වත තවත් ප‍්‍රභාමත්ව ඇත.
ඔන්න ..නදීෂ .. අද මු`එ ස්ටාප් එකටම .. ලො..කූූ... කෙක් එකක් මම ඔඩර් කලා...

ගෙදර යන ගමන් වයිප් ටත් අරන් යන්න...හෙට මටත් කිරිබත් අරං එන්න..

.. ප‍්‍රශ්නාර්ථය මුසු දෑසින් ඇය දෙස බලා සිටිමි.

මොකටද කේක්... යුවර් බර්ත් ෙඩි...මම ඇසීමි.

නෝ ..මම ඊට වඩා සතුටුයි නදීෂ.. ඔයා ඊටත් වඩා සතුටු වෙයි..

මෙකක්ද ඉතින්.. වනන් නැතිව කියන්නකො.

...අර ප්‍රොජේක්ටි එක අපි... ගත්තා..වී.. ඩිඩි ඉටි..

අප අද දින ලබා ඇත්තේ විිශාල ව්‍යාපාතියකි.විදේශ ආයෝජනයක් සහිතව කරනු ලබන මෙම ව්‍යාපෘතිය ලබා ගැනිමට අප කේෂත‍්‍රයේ සිටින සමාගමි සටනක් කලහ.නුමත් කෙටි කලක් තුල ස්ථාපිත අපගේ සමාගමට මෙය හිමි විමි ඇත්තෙන්ම විජයග‍්‍රහණයකි.

මා කලින් සේවය කල ස්ථානයේ සිටි සොනාලි මා අ`එතින් මෙම ව්‍යාපාරය පටන් ගත් අවධියේ සේවයෙන් ඉවත් ව අප වෙත සිය ශක්තිය ලබා දුන්නාය.

ෙමි.. ඔයාගේ අර .. ඇස්ට්‍රොලොජර් ටත් මතක් කරලා කෙක් එකක් අරං යන්න.එයානේ ඉතින් ඔයාව ට‍්‍රක් එකට දැමිෙමි.. යැයි කියමින් සොනාලි සිනාසුනාය.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles