20200415article imageබොහෝ දෙනෙක් සිතා සිටින්නේ රාහු ජන්මින් වෙතට අශුභපල පමණක් උදාකරන ග‍්‍රහයෙකු ලෙසයි.

නමුත් සිය දශා හෝ ගෝචරයන් අනුව ඔබගේ දියුණුව හා යහපත සලසා දීමටද පසුබට නොවනු ඇත. කෙසේ වෙතත් මෙම ශුභපල උදාකරදෙන්නේ උපතින් රාහු ඔබගේ ජන්ම පත‍්‍රයේ සිටින ස්ථානය , රාහු සිටින රාශිය , ජන්ම පත‍්‍රය තුල රාහු සම`ග සමිබන්ධ වු ග‍්‍රහයන් ආදි තත්වයන් අනුව බවද අවබෝධ කර ගත යුතුයි.එසේම රාහුගේ අපල ස`දහා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදිමෙන්ද සහනයක් හිමි කර ගත හැකියි.

රාහු දශාව ඔබට ජීවිතයේ යමි යමි කාලවලදි උදා වනු ඇත. එනමි රාහුටම හිමි වු මහ දශාවන් හෝ වෙනත් ග‍්‍රහ දශාවක අතුරු දශාවක් ලෙසට ඔබ වෙතට රාහු දශාව උදා විමට පුලූවන. දශාවක් යනු ඔබගේ ජීවිතයේ යමි යමි කාලපරිෙචිදයන් ග‍්‍රහයන් ස`දහා වෙන්වීමක් යනුයෙන් ඉතාමත් සරලව හැදින්විමට පුලූවන. රාහු දශාව මෙන්ම රාහු රාශියෙන් රාශියට ගමන් කිරිෙමිදිත් ඔබට ශුභ හෝ අශුභ තත්වයන් උදාවනු ඇත. බහුල වශයෙන් භාවිතා වන විංශොත්තරි දශා ක‍්‍රමය අනුව රාහුගේ මහ දශාව වසර 18කි.

වෘෂභ ,කන්‍යා ,කුමිභ ආදි රාශි වලදි රාහු බලවත් වනු ඇත. කෙසේ මුත් ජන්ම පත‍්‍රයේ ස්ථාන ගතවමි අනුව විමසා බැලිය යුතුයි.

බොහෝ අවස්ථාවන් වලදි රාහුගේ දශා හෝ අන්තර් දශාවන් ගෙවෙන විට අදාල ජන්මපත් හිමියන්ගේ විවාහය පවා ඉටු වනු ඇත.

රාහු ග‍්‍රහයා ජන්ම පත‍්‍රයේ මිතුන ,කන්‍යා, ධනු , මීන වැනි රාශියක සිටියදි බුධ හෝ ගුරු ග‍්‍රහයා ජන්ම පත‍්‍රයේ පස්වැන්න හෝ නමවැන්න හිමි වු ගහයෙකු සම`ග එක්ව සිටිනමි ජන්මියා වෙත ධනය බලය ප‍්‍රසිද්ධිය එම ග‍්‍රහ දශාවලදි හිමි වනු ඇත.බෙහෝ විට රාහු මීන , ධනු , කන්‍යා ,මිතුන රාශියක යෙදි එම රාශිය ජන්ම පත‍්‍රයේ සයවැන්න අටවැන්න දොලොස්වැන්න නොවු විට ජන්මියා වෙත ශුභපල හිමි වන බව නිෙවිදනය වනු ඇත.

රාහු ඔබගේ ජන්ම පත‍්‍රයේ තෙවැන්න , දසවැන්න, එකොලොස්වැන්න සටහන්ව ඇත් නමි ජන්මියා වෙතට යහපත් බවක් දියුණුවක් හිමි කර දෙන බවට නිෙවිදනයකි. මෙහිදි රාහු තම මිත‍්‍ර රාශියක හෝ ස්වකේෂත‍්‍ර මුලති‍්‍රකෝණ උචිච රාශියක වෙමින් වෙනත් ශුභ ග‍්‍රහයන්ගේ දෘෂ්ටිය ශුභ ග‍්‍රහයන්ගේ සංයෝග ආදිය යෙදි ඇත්නමි ජන්මියා වෙතට ඉහත කී දියුණුව වඩාත් තියුනූ ලෙස හිමි වනු ඇත.

උපතින් කටක රාශියේ රාහු සිටිම වෛද්‍යවරුන්ට යහපත් පිහිටිමිකි. බොහෝ විට මැදි වයසේ සිටින ඔබට කටක රාශි ගත රාහුගේ දශාවන් හිමි විම යහපතකි. වෛද්‍ය වරුන් වෙතට කටක රාශි ගත රාහුගේ දශාව යහපත්ෙවි. බොහොමයක් ස්නායු පිලිබ`ද වෛද්‍යවරුන් ගේ ජන්මපත් වල රාහු කටක රාශියේ යෙදි ඇත.

ජන්මපත‍්‍රයේ ශුභදායකව සටහන්ව ඇති රාහු ගේ දශාව කෙනෙකු උසස් තත්වයකට පත් කරනු ඇත. වයස අවුරුදු 16 ට පසුව රාහු දශාව ලබන්නෙකුගේ ජන්ම පත‍්‍රයේ උපන් අවස්ථාෙවි රාහු බලවත්ව ස්ථානගතව ඇත්නමි දිලි`දු තත්වයක සිටියත් ජන්මියා ආර්ථික වශයෙන් සිටි තත්වයට වඩා උසස් තත්වයකට පත්කරනු ඇත.නමුත් රාහු දශාව තුලදි අනතුරු ආදියෙන් ආරක්ෂා වීම කල යුත්තකි.

විදේශගතවිමි පිලිබ`දවද රාහු නිෙවිදනය කරනු ලබයි. අයස්ථානය හෙවත් එකොලොස්වැන්න මත යෙදෙනු රාහු ඇති ජන්මපත් හිමියාට සිය දශාව තුලදි විදේශ ආදියෙන් ආදායමිි හිමි විමි ඇති කරනු ඇත.නමුත් ජන්ම පත‍්‍රයේ ඇති සෙසු ග‍්‍රහ තත්වයන් අනුව නීති විරෝධි මං ඔස්සේද ධනය හිමි වනු ඇත. සුදු ආදියට යොමුවිය හැකි අතර කල්පනාවෙන් කටයුතු නොකලොත් සෙසු ග‍්‍රහයන්ද බලවත් නොෙවි නමි ජන්මියා හිමි වන ධනය තුල මං මුලා වනු ඇත. නමුත් කල්පනාකාරි විමෙන් දියුණව හිමි කර ගත හැකියි.

තෙවැන්න මත යහපත් ව සිටින රාහු සිය කලයේදි ජන්මියාගේ සියලූ උත්සාහයන් මල්පල ගන්වනු ඇත.මෙහිදි රාහු කුජ හො සෙනසුරු වෙතින් දෘෂ්ටි හෝ සංයෝග නොලද යුතුයි.

ෙමි අයුරින් රාහුගේ දශාවන් තුලදි යහපත් හෝ අයහපත පිලිබ`දව නිගමනය කල යුත්තේ උපන් අවස්ථාව වන විට රාහු ජන්මපතෙහි ස්ථානගතවීම අනුව ඔබ ඔබට වැටහෙනු ඇත.

රාහුගේ අශුභපල අවමය ටත් ශුභපල ඉස්මතු විමටත් පහත වත් පිලිවෙත් යහපත් වනු ඇත.

ශිව දෙවියන් හා ගමිබාර දෙවියන් වෙත පුද පුජා පවත්වා ආශිර්වාදය හිමි කරගන්න.සුදු මල් මාලා දෙකක් ශිව දෙවියන්ටත් ගමිබාර දෙවියන්ටත් පුජා කරන්න.

ගෝෙමිද සහිත මුදුවක් නාග පෙනයක් සම`ග රනින් හෝ රිදියෙන් සකසා සුලැගිල්ලේ පලදින්න.

වැටකේ මුල් පුජා කරන්න.

වැටකේ වෘත්ෂයකට ආවතේව කරන්න. නිවසේ නිරත දිග දිශාෙවි පැලක් පැල කිරිමද සුදසුයි.

බෝධි පුුජා වන් පවත්වන්න.

කලාදුරු ,බෙලිපත්, රත් ස`දුන් ,ලොත් සුබුලූ , කස්තුරි , ගජමද , ඊතණ සහිත

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles