20171203Article imageතම තමන්ගේ ආගම සිහිකර මා පිය ආදි වැඩිහිටියන් නැමද ආශිර්වාදය ලබා සුදසු ශුභ වෙිලාවෙන් ශුභ දිශාවට යොමු ව නිවසින් පිටවන්න.

 

දිනය

ශුභ ෙවිලාව

ශුභ දිශාව

රාහු කාලය දිවා රාත‍්‍ර

1

2017.12.12

උදේ 6.26 , 6.50,7.26, 7.50

නැගෙනහිර

3.13 සිට 4.43

2

2017.12.13

උදේ 6.15 ,6.27 , 7.49 ,9.51,10.15 , 11.38

දහවල් 12.03

නැගෙනහිර

12.13 සිට  1.43

3

2017.12.14

උදේ 6.15 , 6.35 ,6.55 ,7.48 ,7.51 ,9,51 ,10.15 ,10.27 ,11.38 දහවල් 12.03

උතුර

1.44 සිට 3.14

4

2017.12.15

උදේ 6.16 ,6.24 ,6.52 ,7.16 ,7.28 ,7.48 ,8.08

උතුර

10.44 සිට12.14

5

2017.12.16

උදේ 6.40 ,7.04,7.16 , 7,36 ,7.56  ,10.52 ,දහවල් 12.08

බටහිර

9.15 සිට 10.45

6

2017.12.18

උදේ 6.42 ,6.54 ,7.10,9.41 ,10.30 ,10.54 ,11.18 ,11.54

නැගෙනහිර

7.46 සිට 9.16

7

2017.12.19

උදේ 6.42 ,6.54,7.02 "7.30,7.54,9.30,10.46 "11.06

නැගෙනහිර

3.16 සිට 4.46

8

2017.12.20

උදේ 6.19, 6.40 , 7.42 , 7.53 , 8.06

උතුර

12.16 සිට 1.46

9

2017.12.21

උදේ 6.19 , 6.39 , 6.59 , 7.52 , 7.55

උතුර

1.47 සිට 3.17

ඔබගේ අපල පීඩා දුරුවී විභාගයෙන් උසස් සාමාර්තයන් හිමිවෙිවා.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles