Article image20170205වසර 30 කට පසු සෙනසුරු නැවතත් ධනු රාශියට පැමිණෙයි. අශුභ අවම වීමට සුදසු වත් පිලිවෙත් මෙන්න.

මෙහි දැක්වෙන වත් පිලිවෙත් සියල්ලම ඉටු කිරිමට ප‍්‍රයෝගික හෝ  තම ආගමි වශයෙන් යමි අපහසුතා යෙදේ නමි ඔබට ඉටු කල හැකි වත් පිලිවෙත් තෝරාගෙන භක්තිමත්ව ඉටු කීරීමද සුදසු වනු ඇත.


වසර 2017 ජනවාරි 27 දිනයේ ධනු රාශියට පැමිණි අතර 2017 ජුනි 18  වෘශ්චික රාශිය වෙත යනු ඇත.නැවතත් ඔක්තෝමිබර් 26 දිනයේ ධනු රාශිය වෙත පැමිණ වසර 2020 ජනවාරි 24 තෙක් ධනු රාශිය මතම යෙදෙනු ඇත.


මෙවර සෙනසුරු ධනු රාශිය වෙත පැමිණ ඇත්තේ වසර 30 කට ආසන්න කාලයකින් පසුවයි.1987 දෙසැමිබර් 17 දින සිට 1990 දෙසැමිබර් 15 තෙක් කලින් වතාවේ ධනු රාශියේ යෙදුනු සෙනසුරු රාශියෙන් රාශියට මාරු වෙමින් නැවත ධනු රාශිය වෙත වසර 30 කට පසුව පැමිණ තිෙබි.


මෙම සෙනසුරුගේ රාශි මාරුව ඇතැමි ලග්නහිමියන් වෙතට ශුභදායක බවක් නිෙවිදනය වන අතර ඇතැම්මුන් ස`දහා අපල සහිත බවක් නිෙවිදනය කරනු ඇත.සෙනසුරු ජන්මීන් ධර්මය වෙත යොමු කරන ග‍්‍රහයෙකු ලෙස සැලකිය හැකි අතර මෙම අපල සහිත කාලය තුලදී එම අශුභතා ,අවහිරතා ,කරදර මැදින්ම ජීවිතයේ ඇති නිසරු බව ඔබ අවබෝධකරගන්නේ නමි සෙනසුරු අපල කාලය ඔබ ප‍්‍රයෝජනවත්ව ගතකලා යැයි පැවසිය හැකියි.ඇතැමි ජන්මපත‍්‍ර ස`දහා ලෞකික වශයෙන් දියුණුවට බාධාවන් ඇති වුවද අධ්‍යාත්මිකව සිත තුල දියුණුවක් මෙම අපලකාලයෙදී හිමි වනු ඇත.සෙනසුරු අපලකාලය ගෙවුනු පසුව තම සිතේ දියුණුවක් යෙදී ඇති බව තමන්ටම වැටහෙනු ඇත.


කෙසේ හෝ සෙනසුරු මාරුවෙන් ශුභපල ඉස්මතු වීමටත් අශුභපල අවමය ස`දහාත් පහත වත් පිලිවෙත් යහපත් වනු ඇත.


1.පුරුෂ පක්ෂය විෂ්ණු දෙවියන්ටත් ස්ත‍්‍රීන් පත්තිනි මෑනියන්ටත් අපලකාලය තුලදී බාරවී බාරය වසරින් වසර අ`එත් කරවා ගත යුතු අතර නිතර තෙරුවන් නැමැද විෂ්ණු දෙවියන්ටත් පත්තිනි මෑනියන්ටත් පිං දීම යෝග්‍ය වනු ඇත.එසේම තම ආගම වෙත යොමුව කටයුතු කරන්න.


(වෙනත් ආගමිකයෝ තම ආගම අනුව සුදසු ආගමික නායකයෙකු වෙතට බාරවීම සුදසුයි.)


2.සෙනසුරු හිමි වු වෘක්ෂය වන නුග රැුකකට ආවතේව,ජලය වැක්කේරීම ,සාත්තු කීරිම් ,ස්පර්ශය අපල දුරුවීම ස`දහා යෝග්‍ය වනු ඇත.


3.ආගමික ස්ථානයක සෙනසුරුදා දිනයක උදේ 6.30 ත් 6.55 ත් අතර කාලයේ බටහිර දීශාව බලා එ`ලගිතෙල් හෝ අබ තෙල් හෝ තල තෙල් පහනක් දල්වා පහත ස්ත්‍රෝතය සෙනසුරු අපල දුරුෙවිවා යන අදහසින් 19 වරක් කියවන්න.


නීලාංජන සමාහාසං- රවි පුත‍්‍රං යමාග‍්‍රජං
ඡුයාමර්තන්ඩ සංභූතං - තං නමාමි ශනෛශ්වරමි.


4. අභිසමිභිදාන සුත‍්‍රය ,රතන සුත‍්‍රය කියවිම යෝග්‍යයි.


5. විෂ්නු දෙවියන් හා පත්තිනි මෑනියන් වෙතින් සෙත් පතා සෙත් කවි කියවීම යහපති.


6.Astrologer.lk වෙබි අඩවියට පිවිස සෙත් පිරිත් යටතේ ඇති ශිව දෙවියන් ස`දහා ශිව මංන්ත‍්‍රය භක්ති මත්ව ශිව දෙවියන් සිහිකර කියවන්න.


7.එල`ගිතෙල් මිශිත කිරිබතක් සෙනසුරුදා දිනවල උදේ කපුටන්ට දීම යෝග්‍යයි.


8.පාදයක් ආබාධිත සි`ගන්නෙකුට කැකලූ සහලින් තැනු බතක් දීම මෙන්ම සුදසු වෙනත් උපකාරයක් සිදුකිරිම යහපති.


9.රැුකියා සොයන්නෙකුට රැුකියාවක් සොයාදීමද යෝග්‍ය වනු ඇත.


10 සතුන්ට ආහර දීම හෝ වෙනත් සුදසු ආකාරයේ කටයුත සතුන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන්න.සත්ව හිංසනයෙන් වලකින්න.යහපත් කෘෂීකාර්මික කටයුතුවල යෙදෙන්න.


11 වෙනත් අයට උපකාර පිනිස ඔබගේ ශ‍්‍රම ශක්තිය ලබා දෙන්න.


12 නිල් මහනෙල් මල් ,නිල් මල් ,පුජා කරන්න.


13 වැඩිහිටියන්ට සුදසු උපකාර සිදුකිරිම ( වැඩිහිටි නිවාසයන්ට සුදසු උපකාර සිදුකිරිම යෝග්‍යයි.)


14 අවංකව තම රැුකියා ව්‍යාපාර ඉටු කරන්න.


15 නිදහසේ සිටින පක්ෂින්ට මාලූන්ට ආහාර ලබාදෙන්න.


16 තම සේවකයන් හෝ තම ඇසුරේ සිටින්නන් හෝ වෙනත් අය මානසිකව පීඩාවට පත් නොකරන්න.


17.ගවයෙකු නිදහස් කීරීම ,ගවයෙකු නිදහස් කරන පිං කමකට සහබා`ගී වීම ,ගවයන් හොදින් රැුකබලා ගැනීම යෝග්‍යයි.


18 තම වැටුපට අනුව ශ‍්‍රමය යෙදීම මෙන්ම ලබාගන්නා ශ‍්‍රමය වෙනුවෙන් නිසි වැටුප් ගෙවීම ,වංචා නොකීරීම යෝග්‍ය වනු ඇත.


19.බැබිල ,විෂ්ණු කාන්ති,ක`එතල ,ලොත් සුඹුලූ,විලද ,සත්ත කුප්ප,විලදඖෂධ සමාන ප‍්‍රමාණයෙන් ගෙන තබිබා එම ජලය මිශ‍්‍ර වතුරෙන් ස්නානය කරන්න. නැතහොත් ලොත් සුඔුලූ ,බැබිල ,සුවද කොටිටන් ,කසාකටුපිල,පුව`ගු,කලා`දුරු,අබ,දේවදාර ,සුදසු ප‍්‍රමාණ ගෙන තැමිබු ජලයෙන් ස්නානය යහපත් වනු ඇත.


 සෙනසුරු ඒරාෂ්ඨක ඇති ජන්මපත‍්‍ර හිමියන්ද , සෙනසුරු දශාවන් හෝ අනු දශා ගෙවන්නෝද ඉහත වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යහපති.තම ජන්ම පත‍්‍රය පරීක්ෂා කරවාගෙන සෙනසුරු මාරුවත් සම`ග් අපල යෙදෙදයි සොයා බැලීම යෝග්‍ය වනු ඇත.


ලග්නය වශයෙන් සැලකීෙමීදිත් ස`දු  සිටින රාශිය සැලකීමෙනුත් වෘෂභ ,වෘශ්චික ධනු ,මකර ලග්න හා චන්ද්‍ර රාශි හිමියන්වෙතට සෙනසුරු අපල යෙදෙනු ඇත.

ඹබගේ අපල පීඩා දුරුවී ඉදිරි අනාගතය වාසනාවන්ත ෙවිවා.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles