Jaya Piritha

පින්වතුන් මෙය කියවන්න... සංකප්ප යනු සංකල්පනා වේ එබැවින් සබ්බ සංකප්පා යනු සයළු සංකල්පනාවන්වේ... ඔබලේ සියළුම සංකල්පනාවන් ඉටුවේවා.... බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුත් බෞද්ධයින් හමු වීම ඉතාමත් සතුටට කරුණකි. යමෙකුට ආරර්‍ය ධර්මය හා විමුක්ති මාර්ගය දැනගත හැක්කේ කළ්‍යාණ මිත්‍රෙයකුගෙන් පමනකි. මෙම පිරිත ශ්‍රවණය කිරීමෙන් ඉතා ඉල පුණ්‍ය සම්භාරයක් රැස් කරගත් ඔබට සෝවාන් සකදා ගාමී .... ආදී වශයෙන් වූ මාර්ග ඵළ ලබා ගැනීමට අවශ්‍ය පින් (පුබ්බේත කත පුඥඥතා ) සම්පූර්ණ වී ඇති බව ඔබට දැනෙන ශක්තියෙන් ඔබට වැටහෙනු ඇත.. ඔබට මාර්ග ඵල ලබා සෙන්නාවූ එම අසිරිමත් වීඩියෝ දහම් දේශනය සක්ස්වෙමින් පවතින අතර නුදුරේම එය ශුවණය කිරීමට හා කියවීමට ඔබට හේතු වාසනා ලැබෙනු ඇත... ඔබගේ අදහස් දක්වන්න.. මෙම ආත්මයේම නිවන් අවභොද කර ගැනීමට නුඹට හැකි වේවා......

Category: Pirith