Article image20160124ගණිතය විෂය කෙරෙහි සමහරුන් ආශාවක් නොදක්වතත් එහි අශා ඇත්තෝ ගණිතය විනෝදයක්ම කර ගනිති.විනෝදයෙන්ම ඉගෙන ගත හැකි විෂයක් වන ගණිතය ප‍්‍රයෝගික ජීවීතයටද ඉතාමත් වැදගත් වන අවස්ථාවන් යෙදේ.නිවසේ කටයුත්තකදී අවශ්‍ය දිග පලල මැන කාර්යයට සෑහෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අපතේ යාමෙන් තොරව මිලදි ගැනිමටද ගණිත දනුම ප‍්‍රයොජනවත් වනු ඇත. වැලි ගෙනෙන වාහනයේ ඇති වැලි ප‍්‍රමාණය වුවද නිසි පරිදි ඇද්දැයි නිශ්චය කරගැනිම ද ඉතාමත් සු`එවෙන් ගණිතය භාවිතා කර කරගත හැකි ය.

Article image20151215මෙම පලාපල ඹබ අවබෝධයෙන් යුතුව තේරුමි ගත යුතුය.මෙහි දැක්වෙන්නේ ඹබට හිමි ලග්නය ස`දහා පොදුෙවි දැක්වෙන පලාපල වන අතර ඹබගේ උපන් ග‍්‍රහ පිහිටීම ,උපන් මොහොතේ ස`දු සිටින රාශිය ,දැනට ගතකරන දශා ආදි කරණු මත මෙම පලාපල යමි සංශෝධනයක් විය හැකි බව දත යුතුය.

Article image20151208උපන් අවස්ථාවෙි ග‍්‍රහයන් පිහිටි ආකාරය දැක්වෙනු සටහන යනු කේන්ද්‍රය බවත් එහි සටහන් වන ශුභ අශුභ ග‍්‍රහ පිහිටිමි මත ඉදිරි ජීවිතය සකස් විය හැකි බවත් පෙර කරනු ලබන යහපත් හා අයහපත් බව මත ග‍්‍රහයෝ මෙම ආත්මභවයේදි ස්ථාන ගත වන බවත් පසුගිය සතියේ පලවු මෙම ලිපියේ ප‍්‍රථම භාගයේදී සටහන් විය.එසේම රවි ලස`දු කුජ හා බුධ ජන්මපත‍්‍ර තුල අශුභ ලෙස පිහිටීම ස`දහා හේතු වු කාරණාද ඒ ස`දහා කෙරෙන ග‍්‍රහ දාන ,දේව පුජා, පිරිත්, බෝධ්පුජා ආදියට අමතරව තම ජීවන රටාවෙත්ල සිතුමි පැතුමි ආදියෙහිත් සිදුකරගත යුතු වෙනස් කමි පිලිබ`දව සටහන් වු අතර ලිපියෙ මෙම කොටසින් සෙසු ග‍්‍රහයන් සමිබන්ධයෙන්ද එසේ විස්තර සටහන් වනු ඇති.

Article image20151207කෙනෙකු උපත ලබන අවස්ථාව වන විට එම ස්ථානයට අදාලව යෙදෙන ලග්නයට අනුරූපව ග‍්‍රහයන් සිටින ස්ථානයන් සටහන් වන සටහන ජන්මපත‍්‍රය බවත් එම සටහන කියවිම මගින් ජන්මියාගේ ජිවිතය පිලිබ`දව තොරතුරු අනාවරණය වන බවත් දන්නා කාරණයකි.

Article image20151203විභාගය සදහා පිටත් වීමට පෙර තම ආගම අනුව ආගමික වතාවත් නිසි භක්තියෙන් යුක්තව ඉටු කොට තම දෙමාපියන් හෝ වැඩිහිටියන් නැමැද ඔවුන්ගේ ආශිර්වාදයද ලබා  විභාගයෙන් ඉහල සාමාර්ථයන් හිමිෙවිවා යන ප‍්‍රාර්ථනය සිත දරා පහත ෙවිලාවන් හිදි දිනයට නියමිත දිශාවට යොමුව නිවසින් පිටත් වීම ශුභදායක වනු ඇත.

Article image20151125විවාහය බොහෝ දෙනාගේ ජීවිතයේ ප‍්‍රධනතම අපේක්ෂාවකි.


යහපත් සහකරුවෙකු සහකාරියක හිමි කොටගෙන දක්නට ඇති හා අසන්නට ඇති සියලූම ආකාරයේ විවිධ ලෞකික සැප සම්පත් , අලංකාර නිවාස,යාන වාහන,ගෘහ භාණ්ඩ,වටිනා ඇදුමි පැලදුමි ආදිය හිමි කර ගෙන ජීවිතය විදිමට මෙන්ම තමා ඉසුරු බර යහපත් විවාහයක් ගෙවන බව සමාජයට පෙන්වීමටද ඇලූම් කරතිගෙමි අතර දරුවන්ද විවාහය තුලදි ප‍්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නා අතර ඉහත කී දෙමාපියො තම දරුවන්ගේ ජීවිතද ඉසුරුබර කිරිමටත් ඉසුරුබර ජීවත ගෙවන දරුවෝ තමුනට හිමි වී යැයි කීමටත් සිතිමටත් ආශා ඇති නිසාත් සමහර අවස්ථාවලදි අද යුද්ධයක් තරමට පත්ව ඇති අධ්‍යාපනය වෙතට දරුවෝ යොමු කරති. තම විවාහය ඇසුරින් ජීවිතයට අ`එතින් ගොඩනැගුණු මෙම බැ`දීමි සමුහය සංතර්පණය හා නඩත්තුව පිණිස සිත කය වෙහෙසවමින් තම ආර්ථික දියුණුව පිණිසම වැඩකරති. විවාහයේ නඩත්තුව සැප පහසුව පිණිසම ධනය රැුස්කීිරිමට වෙහෙසවිම නිසා විවාහය තුල සිට්න්නන්ගේ ඇසුර අඩු විමද යලිත් නීිරසයට කෙනෙකුට හේතුවිය හැකියි.

Article image20151120පසුගිය සතියේ නීරෝගි බව පිලිබදව ජන්මපත‍්‍රය තුලින් විමසීමෙිදි සය වැන්න පිලිබදව අවධානය යොමුකල යුතු බවත් සය අධිපති දුර්වල වීම ජන්මියාද නිරෝගි බවින් දුර්වලත්්වයකට පැමිණිය හැකි කාරණයක් බව පැහැදිලි කරන ලදී.එසේම ස`දු ,කේතු ,සෙනසුරු ආදින්  ගේ පිහිටීම පිලිබ`දවද විමසිය යුතු බවත් සටහන් විය.

Article image20151119ග‍්‍රහයන් නිරන්තරයෙන් ෙමිෂ ලවෘෂභ ලමිතුන ආදි වශයෙන් මිනයෙන් අවසන්වන රාශි දොලොස තුල ගමනේ යෙදෙයි.හිරු සාමාන්‍යයෙන් මාසයකට එක් වරක් රාශියක සිට රාශියක් වෙතට ගමන් කරනු ලබයි.අවසන් රාශිය වන මින රාශියන් ඉවත්ව නැවත නව ඇරබුමක් ස`දහා මෙිෂ රාශියට ඇතුලත්ව සුදානමි වන අපේ‍්‍රල් මාසය අ`එත් අවුරුද්දක් ඇරබුම වශයෙන් ප‍්‍රකටය.ෙමි ආකාරයට සෙනසුරුට රාශියකින් රාශියනට යාමට වසර  දෙකහමාරක් පමණ ගතවන අතර ස`දුට දින දෙකාමාරකි.ගුරුට වසරක් පමණ ගත වනු ඇත.රාහු හා කෙතු වසරක් එකහාමාරක් පමන රාහියක යෙදෙනු ඇති.සෙසු ග‍්‍රහයෝ මාසයකට කිටිටු කාලයක් රාශියක් තුල යෙදෙනු ඇති.මෙහිදි ග‍්‍රහයන් වක‍්‍රවීමි ආදියට යොමු වීම මත මෙ කාල සීමාවන් ආදියෙහි යමි වෙනස් තා ඇති විය හැකියි.

Article image20151118යහපත් ගුණවත් දරුවෙකු හිමි වීම තරමි දෙමාපියන් ලබන තවත් වාසනාවක් නොමැත.දරුවන් නිසාම සමාජයේ ගෞරවයට ලක්වීමට වාසනාව හිමි වන දෙමාපියන්ද වෙති.කෙසේ හෝ යහපත් දරුවෙකු සමාජ ගත කිරීමද මහත් වු පුණ්‍ය කර්මයකි.දැනුමින් ලබලයෙන් උසස් වු පසුව තම දෙමාපියන් අමතක කරන්නෝද ලතමාගේ සුඛවිහරණය හා ලෞකික දියුණුව පතා දෙමාපියන් පිලිබ`දව නොසොයා විදේශගත වන්නනෝද වෙති.දෙමාපියන්ගෙන්  කිසිත් නොලබා එහෙත් දෙමාපියන් වෙත දැඩි සෙනෙහසක් දක්වමින් දෙමාපියන් තම නෙත් මෙන් රැුකබලා ගන්නා දරුවන් හිමියන්ද සෑබෑ වාසනාවන්තයන්ම වන්නෝය.එසේම දෙමාපියන්ට සැලකිමට තරමි ආර්ථික ශක්තියක් නොමැති වීම හෝ වෙනත් ප‍්‍රශ්න ඇති නිසා සිතින් දුක් විදින දරුවෝද වෙති.

Article image20151117කලාව රසවිදිමට බොහෝ දෙනෙකු රුචියක් දක්වතත් විවිධ අයගේ රුචිකත්වයද යමි යමි ආකාරයට වෙනස් වනු ඇති.එසේම කලා කටයුතු වල යෙදෙන්නෝද විවිධ ආකාරයේ කෘති එලි දක්වති.සමහරුන් කෙරෙහි වෙනමම අනන්‍යතා ඇත.ඒ වටා බැ`දුණ රසිකයන් ද සිටිති.තවකෙක් සතුව දක්ෂතා තිබුණද හෙලි දැක්විමට සුදසු වටපිටාවක් හමු නොවීම මත එම දක්ෂතා ලොවින් සැ`ගව යනු ඇති.අනපේක්ෂිත ආකාරයෙන් කලා ලොවට පිවිස තරු අතර වැජබෙන්නෝද සිටිති.තරුවක් වීමට වෙහෙසව අදහස අත්හරිනෝද වෙනස් වු විවිධ කේෂත‍්‍රයන් කිහිපයක් දක්ෂතා ඇත්තෝද වෙයි.කලාවට පිවිසීමට පැමින ජිවිත අුවුල් වු වන් පිලිබ`දවද නිතර ඇසෙයි.කුමන ආකාරයෙන් හෝ  කලා හැකියාවන් ඇත්තන්ගේ ජන්ම පත‍්‍ර තුල ඒ බව ස`දහන් වෙි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles