Article image20170923මෙම විස්තර දක්වා ඇත්තේ කටක ලග්නය පදනමි කරගෙන වන අතර  ජන්මපත‍්‍රයේ ග‍්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙහි කියවෙන ස්භාවයේ යම වෙනස්කමි ඇති විය හැකිය.

20170818Article imageරාහු මාරුව 2017 අගොස්තු 18 වැනිදා.
ලග්නය අනුව යෙදෙන ශුභ අශුභ හා වත් පිලිවෙත් මෙන්න.

රාහු ග‍්‍රහයා සිංහ රාශියේ සිට කටක රාශිය වෙතද කේතු කුමිභ රාශියේ මකර රාශිය වෙතද 2017 අගොස්තු 18 දිනයේ පැමිණිමට නියමිතයි.රාහු හා කේතු අශුභ ග‍්‍රහයන් ලෙස හැදින්වුවද ඔබගේ ජන්ම පත‍්‍රයේ ස්ථාන ගතව ඇති ස්ථානය අනුව ශුභ පල පිලිබ`දවද නිෙවිදනය කරනු ඇත.2019 මාර්තු 7 තෙක් රාහු හා කේතු පිලිවෙලින් කටක හා මකර රාශි තුල යෙදෙනු ඇත.

20170806Article imageමෙහි ස`දහන් වන්නේ මිතුන ලග්නයට ආවිෙනික වන ගති ලක්ෂන වන අතර ග‍්‍රහයන්තේ බල දුබලතාවය මත මෙහි දැක්වෙන තොරතුරු තරමක් වෙනස් වීමට ඉඩ ඇත.


මිතුන ලග්න හිමියෝ පැහැදිලිව කතා කරන්නෝ වෙති.තරමක් උස් සිරැුරකි.කටයුතු කිහිපයක් යෙදෙන්නෝය.ඇතැමි කටයුතු නිමා කිරිමට ප‍්‍රමාද වෙයි.දිගු අවයව වෙති.

Article image17721මෙහි ස`දහන් වන්නේ වෘෂභ ලග්නට අයත් වන ගතිලක්ෂණ වන අතර වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා යමි වෙනස් කමි ඇති විය හැකියි.

වෘෂභ ලග්නය හිමියෝ සමාන්‍යයෙන් මධ්‍යම ප‍්‍රමාණ සිරුරින් යුත්තො වෙති.පළල් නළලකි.බෙල්ල තරමක් මහත් ෙවි.සෙමි අධික ස්භාවයක් ඇත.

Article image20170611පහත දක්වෙන්නේ ෙමිෂ ලග්නය හිමියන්ගේ  ලග්නය ඇසුරෙන් වන සමාන්‍ය තොරතුරු වන අතර තම තමන්ගේ ජන්ම පත‍්‍රයේ ඇති වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා මෙම තොරතුරු තරමක් වෙනස් විය හැකි බව ද දත යුතුයි.

Article image20170205වසර 30 කට පසු සෙනසුරු නැවතත් ධනු රාශියට පැමිණෙයි. අශුභ අවම වීමට සුදසු වත් පිලිවෙත් මෙන්න.

මෙහි දැක්වෙන වත් පිලිවෙත් සියල්ලම ඉටු කිරිමට ප‍්‍රයෝගික හෝ  තම ආගමි වශයෙන් යමි අපහසුතා යෙදේ නමි ඔබට ඉටු කල හැකි වත් පිලිවෙත් තෝරාගෙන භක්තිමත්ව ඉටු කීරීමද සුදසු වනු ඇත.

20170128 2Article image2017 නව අවුරුදු උදාව 2017 අපේ‍්‍රල් මස 14 දිනයේ පාන්දර 2.04 යෙදීම නියමිතය.  පුණ්‍ය කාලය ස`දහා වෙන්වන්නේ 2017.4.13 දිනයේ සවස 7.40 ත් 14 වෙනිදා උදේ8.23 ත් අතර කාලය වේ. මෙම පුණ්‍ය කාලයේ අපරභාගය තුල  යෙදෙන ශුභ නැකත්  ඇසුරෙන් අහාර පිසීම ,වැඩ ඇල්ලිම ,ගණු දෙනු ,ආහාර අනුභවය සුදසු වනු ඇති. එසේ යෙදෙන නැකත් සංස්කෘතික දේපාර්තෙමින්තුවේ අනුග‍්‍රහය සහිතව සිංහල අවුරුදු නැකත් කමිටුව විසින් වසරක් පසා ඉදිරිපත් කරනු ඇත.

Article image20161106මෙහි පහත ශුභ අශුභ දැක්වෙන්නේ ඹබගේ උපන් ලග්නය පමණක් මුලික කොටගෙනය.ඔබ ගතකරන දශා සහ ස`දු සිටින ස්ථානය අනුව උපන් අවස්ථාව වන විට ග‍්‍රහයන් පිහිටන ආකාරය අනුව ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයක් වෙනස් විය හැකියි.වඩාත් ඔබටම සුවිශේෂි වු ප‍්‍රතිපල ස`දහා ඔබගේ ම ජන්ම පත‍්‍රය අනුව පලාපල දැන ගැනීම සුදසුයි.

Article image20160817විවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.

Article image201608072015 ජුලි මස 15 වන දින රවිට හිමි වු සිය මිතුරු සිංහ රාශියට පැමිණි ගුරු 2016 අගෝස්තු මස 12 වන දිනයේ බුධට හිමි වු කන්‍යා රාශිය වෙත පැමිණ නීච බවට පත්වනු ඇත.මෙම ගුරු මාරුව සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අගොස්තු 11 වන දින රාත‍්‍රී 9.24 ට පමණය.කන්‍යා රාශි ගතවු ගුරු වසර 2017 සැප්තැමිබර් 12 වනතුරුම එහි ස්ථාන ගත වීමට නියමිතය.
රාශියෙන් රාශියට ගමන් ගන්නා ගුරුගෙන් ශුභපල හිමි වන්නේ ලග්නයෙන් හෝ ස`දු වෙතින් දෙවන්න ,පස්වැන්න, සත්වැන්න, නමවැන්න හා එකොලොස්වැන්න යන ස්ථානයන් වෙත ගුරු පැමිනෙන විටය.පහත දැක්වෙන පලාපල උපන් ස`දු වෙතින් විමසීම ද යෝග්‍ය වෙි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles