ජ්‍යොතිෂය සත්‍යයක්ද? අසත්‍යයද? යන්න  පිලිබ`දව අන්තර්ජාලය තුල හා වෙනත් ජනමාධ්‍ය තුලද විවිධ අකාරයේ මති මතාන්තර තර්ක ඉදිරිපත් වීමත්  නිසා  මෙම මාතෘකාව ඇසුරෙන් සාකචිචා කිරීෙමි අදහසක්  ඇති විය.

2014 ජුලි මස 13 වෙනිදා රාහු තුලා රාශියේ සිට කන්‍යා රාශියට පැමිණ 2016 ජනවාරි 29 දක්වාම ගත කරනු ලබයි.මෙම රාහු කන්‍යා රාශි ගත වීම ඹබගේ ලග්නය අනුව ශුභ අශුභ පහත දැක්වෙි.රාහු අන් ග‍්‍රහයන් ගමන් කරන දිශාවට ප‍්‍රතිවිරුද්ධ  දිශාවට ගමන් කෙරෙයි.රාහු මාරුව සම`ගම සිදුවන කේතු මාරුවද ෙමිෂ රාශිෙිය් සිට මීන රාශිය වෙත සිදුවෙයි.සෑම විටක රාහුට අංශක 180 පමණ දුරින් කේතුගේ ගමන සිදුවන අතර එයද රාහු මෙන්ම ආපස්සටම වෙයි.

විශ්ව කේන්ද්‍රයේ  භාග්‍ය ස්ථානය වන නම වැන්නට හිමි කමි කියන ගුරු හෙවත් බ‍්‍රහස්පතී ග‍්‍රහයා සෞභාග්‍යට මෙන්ම ධනයටද කාරකයාෙවි. මීන රාශියට අධිපති වෙම්න් දොලොස්වැන්නේද හිමිකම දරන බැවින් මෝකෂ කාරක ග‍්‍රහයාද ෙවි.  උපන් මොහොතේ ගුරු 1 ,2 ,4,5,7,9,10,11 ආදි භාවයක සටහන්ව සිටීම යහපත් වුවත්, රාශියෙන් රාශියකට මාරු වන ගෝවර ගමනේදී ගුරු වඩාත් ම ශුභදායක බවක් ගෙන දෙන්නේ බොහෝවිට 2 ,5 ,7,9,11 ආදී භාවයන් හී ගමන් කරන විටය.

2014. ජුනි මස 19 දින උදේ 8.46 ට ගුරු මෙතෙක් ගමන් කල තම මූඪ රාශි වන මිතුන රාශියෙන් ඉවත්ව ස්වකීය උචිච රැුස වන ස`දු හිමි කටක රාශිය වෙත පොදුෙවි සැමට සුභ පල රැුගෙන පැමිණෙයි.

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles