ඔබේ ජන්ම පත්‍රයේත් ධන යෝග තිබේදැයි බලන්න (1 කොටස)
වර්තමානයේ බොහෝ දෙනෙකු තම ජන්ම පත්‍ර තුල ධන යෝග තිෙබිද ,ධනයක් හිමි ෙවිද යන්න පිලිබ`දව නිතර විමසීම කරන අවස්ථා ඇත.අද විවිධ ආකාරයේ යාන වාහන ,සුඛෝපබෝගි ,අලංකාර ගෘහ උපකරණ ,ඇදුම් පැලදුමි ,වෙනත් විනෝදය පිණිස වන කටයුතු දක්නට ඇති නිසාත් වෙලද දැන්විමි ආදිය තුලින් ඒවා පිලිබ`දව අතිශෝක්තියෙන් පවසිම නිසාත් ජනතා ආකාර්ෂණය මෙම ලෞකික සැප සමිපත් කෙරෙහි ඇදි යාමෙන් ධනය පිලිබ`දව දැඩි අවශ්‍යතාවයක් පිලිබ`දව මනස නිතර කරදර වනු ඇති.මෙම තත්වය මතම නියමාකාරයෙන් නොවන ධන මාර්ග කෙරෙහි යොමු වි විනාශයට පත්වන්නන්ද ,යමි යමි ගුප්ත ශාස්ත්‍ර අනුහසින් ධනය හිමි වන බවට කෙරෙන දැන්විමි පසුපසු යන්නන්ද සමාජයේ බහුලය.