Article image20201213කේන්දරය යනු ඔබ උපන් අවස්ථාව වන විට උපන් ස්ථානයට අනුව උදාවු ලග්නයත් , එකී ෙවිලාෙවිදි රවි , ස`දු , කුජ , බුධ , ගුරු ,සිකුරු ,සෙනසුරු ආදී ග‍්‍රහයන් සිටි රාශි අංශක ආදියත් රාහු හා කේතු ගේ ස්ථානගතවිමත් සටහන් කර ඇති සටහන යැයි සරලව ප‍්‍රකාශ කල හැකියි.

05052020Article imageවිවාහය ස`දහා දෙදෙනාගේ සුදසු නොසුදසු බව ස`දහා පොරොන්දමි බැලීම සිදුකරන අතර බෙහෝවිට පෙරොන්දමි බැලිමට පැමිණෙන්නෝ වඩාත් සැලකිලිමත් වන්නේ 20 පොරොන්දමි කොපමණ ප‍්‍රතිශතයකින් ගැලපේද යන්නයි. නමුත් මෙහිදි විසි පොරොන්දමි අතරින් බොහෝමයක් සමිබන්ධවන්නේ දෙදෙනාගේ උපන් නැකත් වෙතය. එසේම රාශි හා රාශි අධිපති පොරොන්දමි ශුභදායක විම 20 පොරොන්දමි බොහොමයක ඇති අශුභතාවන් අවමයට හේතු වනු ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් ඔබ දැනුවත් කෙරෙනුයේ විසි පොරොන්දමි ආදියට අමතරව ජන්මපත් අතර යහපත් විවාහයක් ස`දහා ස`සදා බලන සෙසු ග‍්‍රහ පිහිටිමි කිහිපයක් ෙවි.

20200418Article imageඔබගේ විවාහය සිදුවන කාලය පිලිබ`දව ජන්ම පත‍්‍රය තුලන් විමසිය හැකියි. බොහෝ විට රූපය , උගත් කම , යහපත් පවුල් පසුබිමි , යාන වාහන , උසස් රැුකියා මෙන්ම සැලකිය යුතු ආර්ථික තත්වයක් තිබුනද යමියමි හේතු මත විවාහය සිදු නොවුන අය සිටිති. ඇතමෙක්ට විවාහයක් ස`දහා උවමනාවක් නොමැති වුවත් ඇතමෙක් විවාහයක් සිදුකර ගැනිම ස`දහා බලවත් උත්සාහයක යෙදනුත් විවාහය ප‍්‍රමාද වන බවද ඔබ දැක ඇත.

20200415article imageබොහෝ දෙනෙක් සිතා සිටින්නේ රාහු ජන්මින් වෙතට අශුභපල පමණක් උදාකරන ග‍්‍රහයෙකු ලෙසයි.

නමුත් සිය දශා හෝ ගෝචරයන් අනුව ඔබගේ දියුණුව හා යහපත සලසා දීමටද පසුබට නොවනු ඇත. කෙසේ වෙතත් මෙම ශුභපල උදාකරදෙන්නේ උපතින් රාහු ඔබගේ ජන්ම පත‍්‍රයේ සිටින ස්ථානය , රාහු සිටින රාශිය , ජන්ම පත‍්‍රය තුල රාහු සම`ග සමිබන්ධ වු ග‍්‍රහයන් ආදි තත්වයන් අනුව බවද අවබෝධ කර ගත යුතුයි.එසේම රාහුගේ අපල ස`දහා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදිමෙන්ද සහනයක් හිමි කර ගත හැකියි.

20200401article imageදෙවදානවගන්ධ චා යක්ෂරාක්ෂසකිනනරාඃ
පීඩා්‍යනෙත ග‍්‍රහපිඩාභිං කිං පුනභුවිමානවාඃ

දෙවියෝද අසුරයෝද ගන්ධවයෝද යක්ෂයෝද රාක්ෂයෝද කින්නරයෝද ග‍්‍රහ පිඩාවෙන් පෙලෙනු ඇත. එසේ කල භූ තලයේ වෙසෙන්නා වු මනුෂ්‍යයෝ පිඩාවට පත් නොවේද?..... පිඩාවට පත් වෙති.

Article image20201110මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

1. මේෂ ලග්නය - පෙර පින් මතු වන වසරකි.

මේෂ ලග්න හිමියන්ට 2020 වසර ගතවු 2019 වසරට වඩා යහපත් බවක් ගෙන දිමට නියමිතයි.ඔබගේ බලාපොරොත්තු යමි ප‍්‍රමාණයකටවත් ඉටු වන වසරකි.මෙතෙක් කල් පැවති කරදර බාධාවන් ඉවත් වනු ඇත. සමස්ත වශයෙන් මිශ‍්‍රපලාදායි තත්වයක් යෙදෙනු ඇත.

ගරු නමවැන්නේ සිටින අතර සෙනසුරු දසවැන්නටද රාහු තෙවැන්න මතටද ගෝචර වනුු ඇත.

ව්‍යාපාරිකයන්ට යහපත් වේ. ආදායමි තත්වයේ දියුණුවක් යෙදෙනු ඇත. රැකීරක්ෂා ආදියෙහි යමි දියුණුවක් යෙදෙතත් රැකියාවන් සදහා යමි කැපවීමක් කිරිමට සිදුවනු ඇත.වසර අග තරමක් අනවශ්‍ය වියදමි යෙදිමට ඉඩ ඇති නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.ලාබ ආලාබ සමසේ විදිමට සිදුවනු ඇත.
අධ්‍යාපනය ලබන ඔබට සාර්තක බවක් යෙදෙනු ඇත. නමුත් කැපවිමි අවශ්‍යෙවි. ඥාණ ශක්තිය දියුණු වනු ඇත. අධ්‍යාපනික කටයුතු සදහා විටින් විටින් බාධාවන් යෙදනත් කැපවිමෙන් කටයුතු කිරිමෙන් විශිෂ්ඨත්වය හිමි කර ගත හැකියි.

දුර ගමන් යෙදෙනු ඇත. සිතේ පී‍්‍රතිමත් බවක් යෙදේ. මංගල යෝජනාවන් හෝ සමිබන්ධතාවන් සුදසු වසයසේ අයට හිමියි.
සෞඛ්‍ය තත්වය සමස්ත න්‍හයෙන් යහපත් බවක් ගෙන දෙනු ඇත.

ශුභ අංක 3 - 9 - 8
ශුභ වර්ණ රතු, කහ

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

2. වෘෂභ ලග්නය - අනපේක්ෂිත ලාභ යෙදෙන වසරකි.

වෘෂභ ලග්නය වෙතටත් මිශ‍්‍රපලදායි බවක් ගෙන දෙන බවට නිවේදනය වේ. මෙතෙක් කල් පැවති අෂ්ටම ඒරාෂ්ඨක තත්වය ජනවාරි 24 න් පසුව අවසන් විමෙන් දියුණුවට පැවති කරදර බාධාවන් ප‍්‍රමාදයන් ඉවත් යනු ඇත. සෙනසුරු අෂ්ටම ඒරාෂ්ඨකය නිමාකරමින් නමවැන්නට පැමිණිම යහපති.ව්‍යාපාරික ඔබ මුදල් ආයෝජනයේදි තරමක් සැලකිලිමත් වන්න. රැුකීරක්ෂා ආදියෙහි යමි දියුණුවක් යෙදිය හැකි අතර අනපේක්ෂිත ලාභ යෙදිමට ඉඩ ඇති වසරකි.බලාපොරොත්තුවක් නොසිතූ ලෙස ඉටු විෙමි අවස්ථාව ඇති වේ.

අධ්‍යාපනික කටයුතු සදහා අයහපත් නොවේ. දිගු ගමන් යෙදෙනු ඇත.

තරමක් තම සෞඛ්‍ය පිලිබදව අවධානය අවශ්‍ය වනු ඇත.පවුලේ වැඩිහිටියෙකුට හෝ ඥාතීන්ට තරමක් අපල කාලයකි.

අපගේ වෙබි අඩවියේ ඇති සෙනසුරු අපල සදහා වු වත් පිලිවෙත් ඉටු කරන්න.

ශුභ අංක 8 - 3
ශුභ වර්ණ කොළ, සුදු

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

3. මිතුන ලග්නය. - මංගල යෝග යෙදුනු ඇත.

මිතුන ලග්න හිමි ඔබගේ ජන්ම පතෙහි අටවැන්න මතට සෙනසුරු පැමිණිම නිසා අෂ්ටම ඒරාෂ්ඨක තත්වයක් 2020 ජනවාරි 24 වැනිදායින් පසුව උදා විමමට නියමිතයි. ගුරු හා සෙසු ග‍්‍රහයන්ගේ ගෝචර අනුව ඔබ වෙතට ශුභපල උදාවිමිට නියමිත වුවත් සෙනසුරුගේ මෙම ගෝචරය නිසා තරමක බාධාවන් ඇති වනු ඇත.නමුත් සෙනසුරු පැමිණෙන්නේ සෙනසුරුටම හිමි රාශියක් වන මකරයට විමි නිසා අශුභ පල තරමක් අවම වනු ඇත. කාර්ය බහුල බවක් දෙනෙනු ඇත. ඉක්මන් තිරණයෙන් වලකින්න. ආදායමි තත්වය සමස්ත වශයෙන් යහපත් වනු ඇත.රැුකීරක්ෂා ආදියෙහි යමි දියුණුවක් දැකිය හැක්කේ තරමක බාධාවිමි මැදය.

අධ්‍යාපනික කටයුතු ස`දහා මිශ‍්‍රපලදායකයි. ඥාණ ශක්තියක් ඇති ෙවි.එක් අරමුණක සිත තබාගෙන කටයුතු කරන්න.

ගේදර දොර සතුටු දායක බවක් ගෙන දෙනු ඇත.ප‍්‍රිතිමත් අවස්ථාවන ස`දහා සහබාගි විමට අවස්ථාව හිමි වනු ඇත. සුදසු අයට මංගල යෝග යෙදෙන කාලයකි.

අනතුරු මෙන්ම තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත් වන්න.

ජය අංක 3 - 5
ජය වර්ණ කොල,කහ

 සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

4. කටක ලග්නය - මහන්සියෙන් කරන දෙයින් ප‍්‍රතිපල යෙද්.

ඔබගේ ජන්ම පත‍්‍රයේ දොලොස්වැනේන රාහු යෙදෙන අතර සෙනසුරු 2020 ජනවාරි 24 සිට සත්වැන්න මත සෙනසුරු ගෝචර වනු ඇත. ගුරු ස්වකේෂත‍්‍ර වී සයවැන්න මත යෙදෙනු ඇත. සෙසු ග‍්‍රහයන්ගේ තත්වය පිලිබ`දවද විමසිෙමිද මෙම වසර තුලදි මිශ‍්‍රපලාදයි බවක් යෙදෙනු ඇත.

ආදායමි හිමි වුවත් අනවශ්‍ය වියදමි යෙදිය හැකි කාලයක් නිසි කරන කියන වියදමි ආදියෙහිදි සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.වෙනත් අය කල යුතු වියදමි වුවත් තමාගෙන් සිදුවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.තම දැඩි උත්සාහයෙන් කරන කියන කටයුතු ආදියෙන් යමි දියුණුවක් යෙදෙනු ඇත.’ම සිතුවිලි ධාර්මිතව පවත්වාගෙන යාම යහපති.

අනවශ්‍ය ගමන් යෙදෙනු ඇත.ස්ථාන වෙනස්විමි ඇති විය හැකියි.

අධ්‍යාපනික කටයුතු ස`දහා යහපත් ෙවි. තමා උගත් දෙයින් තමාටද සෙසු අයටද සෙත සැලසෙනු ඇත. සුදසු වයසේ අයට සමිබන්ධතාවන් ඇති විමට ඉඩ ඇත.

උදරය ආශිත පීඩාවන් යෙදිය හැකි අතර තෙල් කෑම පාලනය කරන්න.

ශුභ අංක 1 - 2 - 9
ශුභ වර්ණ සුදු, කහ

 

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

 Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

5. සිංහ ලග්නය - ශුභපල හිමි වන වසරකි.

සෙනසුරු සයවැන්න මතත් ගුරු පස්වැන්න මතත් යෙදෙන අතර රාහු අයස්ථාන ගතව ගෝචර වන මෙම වසර තුලදි සාර්තක බවක් යෙදෙනු ඇත. ආදායමි තත්වයේ යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි.රැුකියා ව්‍යාපාර ආදියෙහි දියුණුව හිමි වන අතර නව ව්‍යාපරික කටයුතු ඇරබිමටත් යහපත්.

නිවාස ගේදොර ආදියෙහි යමි ගැටලූ තිබුණෙ නමි ඉන්ද සහනශිලි බවක් යෙදෙනු ඇත.වගා කටයුතු ආදියෙන්ද දියුණුවක් යෙදෙන කාලයකි. සතුරු කරදර තිබුණේ නමි ඉන්ද සහනයක් දැනෙනු ඇත. තම දේපොල ආදියෙහි යමි දියුණුවක් යෙදෙනු ඇත.සමස්ත වශයෙන් ශුභපලදායක වසරකි.

ණය තිබුණේ නමි එවා පියවා ගැනිමට කටයුතු යෙදෙන අතර මුදල් ආයෝජනයටද වසර යහපත් වනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා යහපත් ෙවි.දැනුම දියුණු වන කාලයකි.

දරුවන් බලාපොරොත්තු වන අයට යහපත් දරුවන් හිමි වනු ඇත. තම ශිෂ්‍යයන් වෙත් නමි ඔවුන්ගේද දියුනුවක් යෙදෙනු ඇත.
සෞඛ්‍ය තත්වයද යහපත් වනු ඇත.

ශුභ අංක 1 - 9 - 3
ශුභ වර්ණ රතු, කහ

 

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

  Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)


6. කන්‍යා ලග්නය - මිශ‍්‍රපල හිමි වන වසරකි.

සෙනසුරු පැමිණෙන්නේ පස්වැන්න වෙතටයි. ගුරු සිවිවැනනේ යෙදෙනු ඇත.රාහු දසවැන්න මතයි.සෙසු ග‍්‍රහ ගෝචර ආදිය පිලිබ`දවද විමසිෙමිදි රැුකි රක්ෂා කටයුතු වලදි සැලකිලිමත් බව හා නම්‍යශිග්’්වය අවශ්‍ය වන කාලයකි.තම රැුකිරක්ෂා හා ව්‍යාපාරික කටයුතු වගා කටයුතු ආදියෙහි දි කලබලයෙන් තොරව කටයුතු කරන්න. ආදායමි තත්වය අඩු වැඩි විමි යෙදෙනු ඇත.වියදමි පක්ෂය තරමක් වැඩි විය හැකි නිසා තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.විකිණිම ස`දහා කරන මිලට ගැනිමි ආදියෙන් ලාබ හිමිෙවියි.ඉඩකඩමි ආදියෙන්ද ලාබ හිමියි.වාහන පිලිබ`ද ලාබද යෙදෙනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නොෙවි. දෙසැමිබර් මාසය අධ්‍යාපනික කටයුතු ස`දහා යහපත් ෙවි.අ`එත් කේෂ්ත‍්‍ර හ`දුනාගැනිමට අවස්ථාව යෙදෙනු ඇත.ධර්මය පිලිබ`දව උනන්දුවක් ඇති ෙවි. වන්දනා ගමන් යෙදෙනු ඇත.

සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිල්ල අවශ්‍ය වනු ඇත.

ශුභ අංක. 5 - 7 - 8
ශු වර්ණ සුදු, කහ

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

  Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)


7. තුලා ලග්නය - නව සිතුවිලි ඇති වන කාලයකි.

තුලා ලග්න හිමියන්ගේ ගුරු තෙවැන්න මතත් රාහු නමවැන්න මතත් යෙදෙන අතර ජනවාරි මස 24 දිනයේ සෙනසුරු සිවිවැන්න මතටත් පැමිණිමට නියමිතව ඇත.සිත අ`එත් බලාපොරොත්තුවෙන් පිරි යාම නිසා සිතට යමි ප‍්‍රමාණයක පී‍්‍රතියක් ඇති වනු ඇත.උසස් විමි ඇති වන්නේ බාධාවන් මැදයි.කුමණ්ත‍්‍රණ ආදිය තමාට විරුද්ධව ඇති විය හැකි නිසා කල්පනා කාරි වන්න.ව්‍යාපාරික ඔබගේ උත්සාහයේ තරමට ප‍්‍රතිපල හිමි විමට ප‍්‍රමාදයන් යෙදෙනු ඇත.පරිනත හෝ වයස්ගත අයගෙන්ද තම වැඩිහිටියන්ගේන්ද උපකාර හිමියි. බෙහෝවිට පරණ වාහන පරණ බඩු භාණ්ඩ ආදියෙන් වාසි අත්විය හැකියි.ආදායමි තත්වය මිශ‍්‍රපලදායක වනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහාද යෙදෙන්නේ මිශ‍්‍රපලාදයි බවකි.තම සහජ හැකියාවන් ඉස්මතු වන කාලයකි. ලියකියවිලි සමිබන්ධ කටයුතු සංනිෙවිදනය සමිබන්ධ කටයුතු ආදිය ස`දහා කාලය යහපත් වනු ඇත. දිගු ගමන් යෙදෙන කාලයකි.

තම සෞඛ්‍ය පිලිබ`දන තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.

ශුභ අංක 1 - 2 - 4 - 8
ශු වර්ණ සුදු, රතු

 සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

 Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 


8. වෘශ්චික ලග්නය - දියුණුව ඔබ සොයා පැමිණේ.

ඔබගේ ධනස්තානය මත එහි හිමි වු ගුරු ගෝචර වනු ඇත. සෙනසුරු තෙවැන්න මතයි. රාහු අටවැන්න මතයි. සෙසු ග‍්‍රහ ගෝචර ආදිය පිලිබ`දව සැලකිෙමිදි 2020 වසර ගතවු 2019 වසරට වඩා යහපත් බවක් ගෙන දිය හැකි බව නිෙවිදනය ෙවි. ධනස්ථානය හිමි වු ගුරු ධනස්ථානය මතම යෙදිම යහපති.

සමස්ත වශයෙන් ජීවිතට දියුණුවක් යෙදෙන කාලයකි. සිතේ පැවති කනස්ස`එ බව සිතේ කරදර ආදිය සෙමින් ඉවත් යනු ඇත. සිතේ සහනකාරි බවක් මෙන්ම ප‍්‍රිතිමත් බවක් ඇති වනු ඇත.තැන්පත් ධනය වර්ධනයක් යෙදෙන වසරකි.ව්‍යාපාරික වශයෙන්ද වාසි සහගත තත්වයන් ඇති ෙවි. කලින් වසර වලදි යමි ආයෝජනයක් සිදු කලේ නමි එයින්ද ප‍්‍රතිලාබ අත්වන කාලයකි.යහපත් සේවකයන්ගේ සේවය හිමියි.නව ව්‍යාපාර ඇරබීමටත් වසර යහපත් වනු ඇත.පසුගිය කාලය මු`එල්ලෙම ඔබ විදි අසහනකාරි තත්වයෙන් සහනයක් හිමි වන වසරක් වනු ඇත.දේපොල හිමි වන කාලයක් වන අතර දේපොල ආදියෙහි දියුණුවද සැලසෙනු ඇත.ආදායමි තත්වය යහපත් වනු ඇත.රැුකිරක්ෂා ආදියෙි උසස් විමි හිමියි.

ඔබගේ වෘත්තියේ දක්ෂතා එලි දැක්විමට සුදසු කාලයකි. උදහරණ ලෙස ඔබ ලේඛකයෙකු නමි සාරවත් නිර්මාණ නිසා ප‍්‍රශංශාව හා ප‍්‍රසිද්ධිය හිමි වනු ඇත. සෙස වෘත්තිකයන්ටද එසේම සිදුවනු ඇත.හස්ත කර්මාන්ත කරුවන්ටද යහපත් ෙවි.අධ්‍යාපනික කටයුතු ස`දහාත් යහපති.

මංගල යෝග යෙදෙනු ඇත. සුදසු වයසේ අයට සමිබන්ධතාවන් ඇති ෙවි. විවාහක අයට පවුල් ජීවිතය ප‍්‍රිතිමත් වනු ඇත. මංගල උත්සව ආදියට සහබාගි විෙමි අවස්ථාවන් හිමි වනු ඇත.

අප වෙබි අඩවියේ ඇති සෙනසුරු අපල ස`දහා වු වත් පිලිවෙත් ඉටු කරන්න.

ශුභ අංක 3 - 9 - 4
ශුභ වර්ණ රතු, කහ

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

  Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 


9. ධනු ලග්නය - බාධාවන් යමි පමණකට ඉවත් වනු ඇත

ඔබගේ ළග්නාධිපති ලග්නය මතට පැමිණේ. දෙවැන්න හිමි සෙනසුරු දෙවැන්න මතයි. රාහු සත්වැන්න මතයි. සෙසු ග‍්‍රහයන්ගේ තත්වය පිලිබ`දව විමසිෙමිදි මිශ‍්‍රපලදායක වසරක් ගෙවනු ඇත.

ආදායමි තත්වය සාමාන්‍යයි. නමුත් පසුගිය වසරට වඩා යමි සහනශිලි බවක් දැනෙනු ඇත. අනවශ්‍ය වියදමි අඩු ෙවි. රැුකිරක්ෂා කටයුතු වලදි සැලකිලිමත් විම සුදසුයි. ව්‍යාපාරික ඔබද සැලකිලිමත් විය යුතුයි. ආදායමි හා රැුකිරක්ෂා සමිබන්ධව ශුභ හා අශුභ මිශ‍්‍රව හිමි වනු ඇත.

පසුගිය කාලයේ සිතේ පැවිති අසහනකාරි තත්වය ඉවත් වනු ඇත. කරන කියන කටයුතු ස`දහා වු බාධාවන් යමි පමණකට ඉවත් වනු ඇත. සිත ආගම ධර්මය වෙත නැබුරු ෙවි. අධයාපනික කටයුතු ස`දහා දැඩි අයහපත් බවක් නොමැත.නමුත් කැප විමි අවශ්‍ය වනු ඇත. අ`එත් කේෂත‍්‍රයක් පිලිබ`දව ඉගනිමටත් අවස්ථාව හිමි විය හැකියි, සිතේ අනාගතය පිලිබ`දව යමි බියක් හෝ අවිනිශ්චිත බවක් දැනෙනු ඇත.

තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව මෙන්ම අනතුරු පිලිබ`දවද සැලකිලිමත්ව කටයුතු කරන්න.

ශුභ අංක. 3 - 5 - 6 - 8
ශුභ වර්ණ කහ, සුදු

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

  Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 


10. මකර - මිශ‍්‍ර පල දැනෙනු ඇත.

ඔබගේ ලග්නය හිමි වන ශනි වසර මුලදි ලග්නය මතට පැමිණේ. ගුරු දෙලොස්වැන්නේ ගමන් කරන අතර රාහු සයවැන්න මතයි. සෙසු ග‍්‍රහ ගෝචර පිලිබ`දවද විමසිෙමිදි උදාව වසර පසුගිය වසරට වඩා යමි යමි කරුනු ඇසුරෙන් සහනකාරි තත්වයක් යෙදිය හැකි බව පෙනේ.

ආදායමි තත්වයේ යමි අඩුවක් ඇති විය හැකි මුත් අනවශ්‍ය වියදමිද තරමක් අඩුවක් දැනෙන නිසා ආර්ථික තත්වය දැඩි අපහසුතා වලට බදුන් නොවනු ඇත. කෙසේ වෙතත් වියදමි කිරිෙමිදි වඩාත් සැලිකිමත්ව කටයුතු කිරිම වඩාත්ම සුදසු වනු ඇත.මුදල් ආයෝජන කිරිමට සිදුවෙතත් ප‍්‍රතිපල හිමි වන්නේ ඉදිරි වසර වලදියි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන්ද මුදල් වැය වනු ඇත.මනා සොයා බැලිමෙන් පසුව මිලදි ග්න්නා දේපොල ආදියෙන් යමි ලාබ යෙදිය හැකියි.රැුකිරක්ෂා හා ව්‍යාපර වලදි සැලකිල්ලෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනික කටයුතු ස`දහා මිශ‍්‍රපල දැනෙනු ඇත. අඑත් දෙයක් ඉගෙනිමට සිදුවිය හැකියි.

මහ`එ අයගෙන් සාරවත් උපදෙස් හිමි විය හැකියි. සමිබන්ධතා ස`දහා යොමු විමක් ඇති විය හැකියි. ප්‍රෙම් සමිබන්ධතාවන් බිදිමි , මංගල යෝජනාවන් වෙනස් වි නව යෝජනා ඇති විමි මෙම වසරේදි සිදුවිමට ඉඩ ඇත. දුර ගමන් හෝ විදේශ ගමන් යෙදිමට ඉඩ ඇති වසරකි.

ශුභ අංක. 8 - 9 - 6
ශුභ වර්ණ රතු, නිල්

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

  Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 


11. කුමිභ ලග්නය - ශුභ අශුභ මිශ‍්‍ර දැනෙන වසරකි.

ඔබගේ ලගනාධිපති සෙනසුරු දොලොස්වැන්නට පැමිණේ. අයස්ථානය හිමි වු ගුරු අයස්ථානය මතම ගෝචරය වනු ඇත. රාහු පස්වැන්න මතයි. සියලූ ග‍්‍රහ ගෝචර විමසිමෙන් මිශ‍්‍රපල පිලිබ`දව බලාපොරොත්තු තබා ගත හැකියි.

ආදායමි හිමි වුවත් වැය පක්ෂය තරමක් ඉහ`ල යා හැකි නිසා මනා මුල්‍ය පාලනයක් වසර තුලදී ගෙන යාම යෝග්‍ය වනු ඇත.වාසි සහගත තත්වයන් යෙදෙතත් ඒ ස`දහා බාධාවන් ද යෙදෙනු ඇත.රැුකිරක්ෂා ආදියෙහි දියුනුවටද තරමක් බාධා යෙදෙනු ඇත.ව්‍යාපාරිකයන්ද සැලිකිලිමත්ව කටයුතු කිරිම යෝග්‍යයි. සාධාරණ හා ධාර්මික කටයුතු ආදියෙන් යමි ආදායමි හිමි විය හැකියි. සෙසු අයට උපදේස්දිමි ආදියෙන්ද ධනය හිමි විය හැකියි.

අධ්‍යාපනික කටයුතු ස`දහා දැඩි අයහපත් බවක් නොමැත. යහපත් මිත‍්‍රයන්ගේ සහ ගුරුවන්ගේ ඇසුර හිමි වනු ඇත. නීතිමය කටයුතු වලදි සැලිකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිල්ල අවශ්‍යයි.

අපගේ වෙබි අඩවියේ ස`දහන් සෙනසුරු අපල ස`දහා වු වත් පිලිවෙත් ඉටු කරන්න.

ශුභ අංක 3 - 6
ශුභ වර්ණ කහ,සුදු

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

  Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)



12. මීන ලග්නය - සහනශිලි වසරකි. ආදායමි මාර්ග වර්ධනය වේ.

සෙනසුරු පැමිණිමට නියමිතව ඇත්තේ අයස්ථානය වෙතයි. ගුරු කර්මස්ථානය මතයි.රාහු සිවිවැන්න මත යෙදෙනු ඇත.සෙසු ගෝචරයන්ද විමසිෙමිදි සමස්ත වශයෙන් දියුණුවක් යෙදෙන වසරකි. රැුකිරක්ෂා ව්‍යාපාර වගා කටයුතු ස`දහා යමි බාධාවන් ප‍්‍රමාදයන් යෙදුනද දියුනුවක්ද බලාපොරොත්තු විය හැකි වසරකි. රැුකියාෙවි උසස් විමි බොහෝ දුරට හිමි වනු ඇත. නමුත් යමි ප‍්‍රමාදයන්ද යෙදිමට ඉඩ ඇත. සමස්ත වශයෙන් රැුකියා හා ව්‍යාපාර ආදියෙහි දියුණුවක් යෙදෙන බව නිෙවිදනය ෙවි.

බලාපොරොත්තු ඉටු වනු ඇත.අධ්‍යාපනික කටයුතු ස`දහාද යහපත් වනු ඇත.ධාරිමික කටයුතු ස`දහා සිත යොමු වනු ඇත. මහ`එ හා පරිනත අයගේ ඇසුර මෙන්ම ආධාරද හිමියි.සිතේ යමි ආෙවිග ඇති වුවත් පාලනය කිරිම සුදසුයි. දේපොල ආදිය පිලිබ`දව සැලකිලිමත් බවක් අවශ්‍ය වනු ඇත.

සුදසු වයසේ අයට විවාහ ස්ථිර විමක් හෝ සමිබන්ධතාවන් ඇති විෙමි අවස්ථාව යෙදෙනු ඇත.

ශුභ අංක 8 - 3 - 9
ශුභ වර්ණ කහ, රතු

 

සැලකිය යුතුයි - මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන්, ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

 Year Astrology Personalized Report (2020 horoscopes) ලග්න පලාපල 2020 - පුද්ගලික වර්ෂික වාර්තාව 
$12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

 

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Article image201911022019 නොවැමිබර් 5 වන අ`ගහරුවාදා දිනයේ ගුරු තමාටම අයත් වු ධනු රාශිය වෙත පැමිණිෙමි ශුභ අශුභ ඔබගේ ලග්නයට අනුව කෙසේදැයි පහත සටහන් වනු ඇත.

ගුරු බලවත් ශුභපල හිමි කර දෙන ග‍්‍රහයෙකි.විශ්ව කේන්ද්‍රයේ නමවැන්න හිමියාෙවි.ගුරු නමි රාශියකින් හැදින්වෙනු ඇත. සුරගුරු, බ‍්‍රහස්පති, ත‍්‍රිදිශෙවිෂ , ප‍්‍රශාන්ත ,දේවගුරු ඉන් කිහිපයකි.

Article image20190629විවාහය පමා විම නිසා ඇතැමිමු බොහෝ තැවුලට පත් වෙති.විවාහය සිදුකර ගැනිම ස`දහා නොයෙකුත් කටයුතු කරති.යහපත් වු විවාහයක් තම දරුවන් වෙනුවෙන් සිදුකල යුතුයැයි සිතන දෙමාපියෝද දරුවන්ගේ විවාහය නිසි කල ඉටු නොවුන තැන සිටින්නේ බලවත් පීඩාවෙනි.

2019 04 18Article imageසෙනසුරු හෙවත් ශනි ගේ දශාවක් ලැබීම සෙනසුරු ඒරාෂ්ඨක අපලකාලයක් උදාවීම වැනි තත්වයන් පිලිබ`දව බොහෝ දෙනෙකු විශාල බියක් ඇති කර ගනිති.සෙනසුරු කී පමණින්ම ඇතැමිමු බියක් දක්වති.

 

Article image20171216මෙම සටහන සදහා සදහා පාදක කොට ගෙන ඇත්තේ ඔබගේ ලග්නය පමණි.ඔබ ගතකරන දශාවන් , ජන්ම ඒරාෂ්ඨක හා උපන් අවස්ථාෙවිදී ග‍්‍රහයන්ගේ පිහිටීමි වැනි අපලකාරී තත්වයන් මත මෙහි සදහන් වන ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයෙන් වෙනස් විය හැකි බව අවබෝධ කරගන්න. ඔබට පුද්ගලික වාර්තාවක් ලබාගැනීමට පහත LINK ඒක CLICK කරන්න.

Year Astrology Personalities Report (2019 horoscope) ලග්න පලාපල 2019 - පුද්ගලික වර්ෂික වාර්තාව - $12USD (Credit card or Paypal) / 1500LKR (Bank Payment only)

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles